නැතිවම බැරි වැඩ කැල්ලක් ..[Part 1] Ashampoo Snap 4..!!
.....:::::Ashampoo Snap 4::::....
Options :
Capture Scrolling Window
මෙයින් වෙබ් පිටුවක් හො Scroll වෙන Window එකක් සම්පුර්ණයෙන්ම ලබාගනු ලබයි
මෙය බොහො Browsers වල නිසිලෙස ක්‍රියාකරයි ඔබ Windows Vista/7 බාවිතා කරනවානම් මෙය Run As Administrator යොදා බාවිත කිරිමෙන් කිසිදු අක්‍රිමික තාවයකින් තොරව Screen Shots ලබාගත් හැක
Skype Chat Window(History) මුලු මනින්ම Screen Shot ලබාගැනිමට හැකිවිම මෙහි සුවිශෙෂි අංගයකි 
Capture Scrolling Window (FreeStyle)
මෙයින් ඔබට අවශ්‍ය ප්‍රමානය සදහන් කොට Scroll වෙන වෙබ් පිටුවක් හො Window එකක් Screen shot ගත හැක ..මෙහි ඇති වෙනසනම් ඉහත සදහන් කරන ලද Capture Scrolling Window Option එකින් අපිට අවශ්‍ය කොටස පමනක් ලබාගත නොහැක
මෙයින් අපට අවශ්‍ය ප්‍රමානය වෙන් කොට ලාබාගත හැක..
Capture Scrolling Window (Text)
මෙයත් පලමුවෙන් සදහන් කරනු ලැබු option එක සමානය එහෙන් මෙයින් අප ගනු ලබන Screen Shot එකෙහි ඇති Text වල පැහැදිලි බාවය වැඩිය .. පුවත් පතක් හො .. සගරාවක් Screen Shot ලබාගැනිමට මෙය වඩාද් සුදුසුය
Capture Window
මෙයින් Window එකක් පමනක් Screen Shot ලබාගත හැක අප දන්නා පරිදි Print Screen Button එක මගින් සම්පුර්න තිරයෙම Screen Shot එක ලබාගනු ලබයි
එහෙත් අපිට අවශ්‍ය Window එක පමනක් ලැබාගැනිමට යාමෙදි අපට එය Microsoft Paint හො Photoshop නැතහොත් වෙනයම් Image Editing Software එකක් භාවිතා කිරිමට සිදුවෙ ..
නැතහොත් [Alt] + [PrtSc] බාවිතා කිරිමට සිදුවෙ .. එහෙත් මයින් ලෙසියෙන්ම අපට අවශ්‍ය Window එක පමනක් ලබාගැනිම හැකියාව තිබෙ
Capture Free Rectangle Region
මෙය අපිට ඔනැම තැනකදි බාවිතා කර හැකි හතරස් හැඩැති Screen Shot ලබාගැනිමට උදව් කරයි
Capture Free Style Region
මෙය අපට අවශ්‍ය හැඩයකින් Screen Shot ලබාගැනිමට උදව් කරයි .. අවශ්‍ය කොටස ඔනැම හැඩයකින් හතරැස් හො ත්‍රිකොනා කාර .. ගොලාකාර .. ඔනැම ආකාරයක් මෙයින් ලබාගත් හැක..
Capture Fixed Region
මෙය අපට අවශ්‍ය Resolution නැතහොත් Width / Height කලින් සකසාගෙන තබාගත හැක
උදා:- අප භාවිතා කරනු ලබන යම්කිසි Software එකක් එකාකාර Width / Height එකක් ගනිනම් අපට මෙ Option එක බාවිතා කරමින් .. එය නැවත නැවත Screen Shot ලබාගත හැක..
Capture Desktop
Print Screen Button එක මගින් සිදු කරනු ලබන කාර්ය ඉටු කරයි මෙයින් සම්පුර්ණ තිරයෙම Screen Shot ලබාගැනිමට උදව් කරයි ..
Capture Video
මෙයින් අපට Video Record කරගත හැක .. බොහොවිට මෙය යොදාගන්නෙ Video Tutorial Record කරගැනිම සදහාය මෙයින් අපට අව්ශ්‍ය තැන Zoom කිරිමටද පහසුකම් සකසා දි ඇත ..
ඉහත ආකාරයට අප Screen Shot ලබාගත් පසුව අප ලබාගත් Screen
Shot එක නිසිලෙස එය Edit කරගැනිමට මෙමෙ Software එකෙන්ම පහසුකම් ලබාදි තියෙනවා ..
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් වැඩ කැල්ලක් එක්ක අවා
.. මෙක ගොඩක් කට්ටියට නැතිවම බැරි Software එකක්.
අපි එදිනෙදා ලබාගනු ලබන Screen Shots වෙනස් විදියකට සහ ලෙසියෙන් මෙ Soft එකෙන් කරගන්න පුලුවන්(දැන් කියන්න එපා [PrtSc] හොදයි කියලා
). 

මෙහි වෙශෙෂත්වය නම් Web පිටුවක් හො Scroll වෙන Window එකක් සම්පුර්ණයෙන්ම Save කරගැනිමට තිබෙන හැකියාවයි. තවද Screen එක Record කර Avi හො වෙනත් Video Format එකකට Export කරගැනිමද මෙයින් කරගන්න පුලුවන්

.. මෙක ගොඩක් කට්ටියට නැතිවම බැරි Software එකක්.අපි එදිනෙදා ලබාගනු ලබන Screen Shots වෙනස් විදියකට සහ ලෙසියෙන් මෙ Soft එකෙන් කරගන්න පුලුවන්(දැන් කියන්න එපා [PrtSc] හොදයි කියලා
). 

මෙහි වෙශෙෂත්වය නම් Web පිටුවක් හො Scroll වෙන Window එකක් සම්පුර්ණයෙන්ම Save කරගැනිමට තිබෙන හැකියාවයි. තවද Screen එක Record කර Avi හො වෙනත් Video Format එකකට Export කරගැනිමද මෙයින් කරගන්න පුලුවන්

Options :
Capture Scrolling Window
මෙයින් වෙබ් පිටුවක් හො Scroll වෙන Window එකක් සම්පුර්ණයෙන්ම ලබාගනු ලබයි
මෙය බොහො Browsers වල නිසිලෙස ක්‍රියාකරයි ඔබ Windows Vista/7 බාවිතා කරනවානම් මෙය Run As Administrator යොදා බාවිත කිරිමෙන් කිසිදු අක්‍රිමික තාවයකින් තොරව Screen Shots ලබාගත් හැක
Skype Chat Window(History) මුලු මනින්ම Screen Shot ලබාගැනිමට හැකිවිම මෙහි සුවිශෙෂි අංගයකි 
Capture Scrolling Window (FreeStyle)
මෙයින් ඔබට අවශ්‍ය ප්‍රමානය සදහන් කොට Scroll වෙන වෙබ් පිටුවක් හො Window එකක් Screen shot ගත හැක ..මෙහි ඇති වෙනසනම් ඉහත සදහන් කරන ලද Capture Scrolling Window Option එකින් අපිට අවශ්‍ය කොටස පමනක් ලබාගත නොහැක
මෙයින් අපට අවශ්‍ය ප්‍රමානය වෙන් කොට ලාබාගත හැක..

Capture Scrolling Window (Text)
මෙයත් පලමුවෙන් සදහන් කරනු ලැබු option එක සමානය එහෙන් මෙයින් අප ගනු ලබන Screen Shot එකෙහි ඇති Text වල පැහැදිලි බාවය වැඩිය .. පුවත් පතක් හො .. සගරාවක් Screen Shot ලබාගැනිමට මෙය වඩාද් සුදුසුය

Capture Window
මෙයින් Window එකක් පමනක් Screen Shot ලබාගත හැක අප දන්නා පරිදි Print Screen Button එක මගින් සම්පුර්න තිරයෙම Screen Shot එක ලබාගනු ලබයි
එහෙත් අපිට අවශ්‍ය Window එක පමනක් ලැබාගැනිමට යාමෙදි අපට එය Microsoft Paint හො Photoshop නැතහොත් වෙනයම් Image Editing Software එකක් භාවිතා කිරිමට සිදුවෙ ..
නැතහොත් [Alt] + [PrtSc] බාවිතා කිරිමට සිදුවෙ .. එහෙත් මයින් ලෙසියෙන්ම අපට අවශ්‍ය Window එක පමනක් ලබාගැනිම හැකියාව තිබෙ
Capture Free Rectangle Region
මෙය අපිට ඔනැම තැනකදි බාවිතා කර හැකි හතරස් හැඩැති Screen Shot ලබාගැනිමට උදව් කරයි
Capture Free Style Region
මෙය අපට අවශ්‍ය හැඩයකින් Screen Shot ලබාගැනිමට උදව් කරයි .. අවශ්‍ය කොටස ඔනැම හැඩයකින් හතරැස් හො ත්‍රිකොනා කාර .. ගොලාකාර .. ඔනැම ආකාරයක් මෙයින් ලබාගත් හැක..
Capture Fixed Region
මෙය අපට අවශ්‍ය Resolution නැතහොත් Width / Height කලින් සකසාගෙන තබාගත හැක
උදා:- අප භාවිතා කරනු ලබන යම්කිසි Software එකක් එකාකාර Width / Height එකක් ගනිනම් අපට මෙ Option එක බාවිතා කරමින් .. එය නැවත නැවත Screen Shot ලබාගත හැක..
Capture Desktop
Print Screen Button එක මගින් සිදු කරනු ලබන කාර්ය ඉටු කරයි මෙයින් සම්පුර්ණ තිරයෙම Screen Shot ලබාගැනිමට උදව් කරයි ..
Capture Video
මෙයින් අපට Video Record කරගත හැක .. බොහොවිට මෙය යොදාගන්නෙ Video Tutorial Record කරගැනිම සදහාය මෙයින් අපට අව්ශ්‍ය තැන Zoom කිරිමටද පහසුකම් සකසා දි ඇත ..
ඉහත ආකාරයට අප Screen Shot ලබාගත් පසුව අප ලබාගත් Screen
Shot එක නිසිලෙස එය Edit කරගැනිමට මෙමෙ Software එකෙන්ම පහසුකම් ලබාදි තියෙනවා ..
Download Link
Mediafire
Mediafire
වෙනත් ලිපි :
කියවන්න..! ඔබට හැකි හැම වෙලාවකම දැනුමට යමක් එකතු කරගන්න
Next Thread : Game Hacking Season 2 / මොකක්ද මෙ RoboForm කියන්නෙ ?
Find us on Facebook :
© 2011 [email protected]
All Rights Reserved.

Last edited: