ලක්මව හඬයි ඇගේ පුතු හිරගේ හින්දා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලක්මව හඬයි ඇගේ පුතු හිරගේ හින්දා

20110208174635.png

20110208174750.png


20110208174806.png
 
  • Like
Reactions: nathasri

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    14108126782Sarath_fonseka09.11.2009.jpg
    20110208174806.png


    එදත් එහෙමයි අදත් එහෙමයි බලපල්ල කාලකන්නි සත්තු එක එකාගෙ රෙද්දෙ බඩයනව වගේද තේජාන්විත බව තොපේ එකාට අඩුම තරමෙ කෙලින් කතාකරල කෙලින් මිනිහෙක් දිහාබලන්න පුලුවන්ද තමන් කරපු වැඩේ හරියි කියල,මම වරකත් කිව්ව වගේ අනිව මැරෙන්නෙ පපුවෙ අමාරුවකින් විදවල,මැරෙනව පෙනි පෙනි,එක ඌ ගෙනාව එකට එකතු කර ගත්ත පොලිය,කොච්චර කොන්ද නැමුවත් දරාගන්න බැරිතැනක් එනව,රිදෙන එදාට නැති ශක්තීන් එකතුවෙනව එදාට ඔය බිත්තර කත්ත හොයන්නවත් ලැබෙන්නෙ නැ,මගෙ පනතියනකම් මම SF ට,උබල වගේ අඩ මුට හෙට අරූට නැ ,තියෙන්නෙ එක කැවුත්තයි ඒක එකෙකුට විතරයි,දැන් උඩපැන පැන මට සලකල තොපේ තියන අවජාතක කම පෙන්නපල්ලා


    i salute u sir:)
     
    • Like
    Reactions: ThimalM™

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan ggod post eth deyak kiyanna thiyanawa: general kochchara mole thibbath modayek.kagedo keemak ahala ada duk widinawa eda general wenuwen katha karapu aya ada koooo...eyage wife and daruwo tika witharai,thamanta puluwan dewal witharak karanna one.kohoma inna one kenekda me anun hinda duk widinne.illan pu** mamait kiyannne mewata thamai
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    ජයවේවා ජනරාල්තුමනි!
    181598_496801971959_151916326959_6799254_2214626_n.jpg

    නිදහසේ සැබෑ විරුවා ඔබයි

    එහෙත් ඔබ....?
    .
    .
    .

    .
    .

    නමුත්,

    සත්‍යයේ ජයග්‍රහණය වැඩි ඈතක නොවේ!
     

    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0

    අපෝ ඔය e-news මලජරාව උස්සං එන්න එපා..
    SF නිදහස් වෙන දවස වැඩි ඈතක නෑ...ෆෙඩ්‍රිකාගෙ සුදු කොඩි මගුල හින්දනෙ මේ ඔක්කොම රට ගිනි තියන්නෙ මාධ්‍යකාරයොම තමා :(:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    20110208174635.png


    විරුවන් නැසු කොටියාටත් සුදු කොඩි බන්දා
    හිරගේ ලගී උගෙ පාහර කට .........හින්දා
     

    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    ජෙනරල් තුමනි සැමදා අප ඔබ සමගයි....:yes::yes:.ආණ්ඩුවේ ඉන්න හොරු ටික අද කොදක් නැති මහා පොනයෝ ටිකක්ගන්ට වැටිලා..උන් ඔබලා මාන්සියෙන්මුදවගනිපු රට සල්ලි නිසා පාවාදෙමින් ඉන්නව ....ඒ සියල්ටම වන්දි ගෙවන්න ලැබේව..:angry::angry::angry::angry::angry:..ඔබ සැබෑ වීරයෙකි අපට සැමදා....:yes::yes: