බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද
වර්තමානයේදී “අරහං” යන පදය සමහර උදවිය යොදා ගන්නේ තමන්ට අකමැති දෙයක් ගැන කීමටයි. උදාහරණ ලෙස “මට ඕවා අරහං” ලෙස සමහර උදවිය පවසන ආකාරය දක්නට ලැබේ. නමුත් “අරහං” යනු බුදු දහමේ පූජනීය පදයකි. එනම් “අරහං” යනු බුදුගුණයකි. මෙන්න එහි තේරුම:
බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, සියලු කෙලෙසුන් නැසූ හෙයින්ද සංසාර චක්රයෙහි සියලු රාගාදී සිඳ දැමූ හෙයින්ද (සංසාර චක්රයේ අර සිඳලූ හෙයින්ද) රහසින්වත් පවු නොකල හෙයින්ද , සියලු පූජාවන්ට සුදුසු විය. එබැවින් උන්වහන්සේ “අරහං” නම් වන සේක.
එමෙන්ම “අරහං” යන බුදු ගුණය මෙලෙස කෙටියෙන් දැක්වුවද එය සම්පූර්ණයෙන් පැහැදිලි කර අවසාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් බව පත පොතෙහි දැක්වේ. නමුත් වර්තමානයේදී සමහර අය “අරහං” යන බුදුගුණය දැන්වෙන වචනය භාවිතා කරන ආකාරය අනුව එය බුදුරජාණන් වහන්සේට “බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක” ලෙස යොදා ගැනීමට පවා සමාජයට දෙගිඩියාවක් ලෙස පෙනී යාමට හැකියි.
මේ වචනය වැරදි ලෙස සමාජ ගත කරවීම බුදු දහමට එරෙහි බලවේගයන්ගේ ක්රියාවක්.
එමෙන්ම “අරහං” යන වචනය වැරදියට භාවිතා කරන අයව කාරුණිකව දැණුවත් කිරීම සිංහල බෞද්ධ ඔබගේ යුතුකමකි.
* Metikath balanna
1).කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න.
2).සුනාමි විපත - දෙරටක කතාව.
Gaththe methanin

රහසත් පවු නොකොට
කෙලෙසරයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
අරහ යැයි නම කියති මුනිඳුට