අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........
ඇත්තටම මම එයාට පණටත් වඩා ආදරේ කළා
උනේ මේකයි, එයා කැම්පස් ගියා... ගියාට පස්සේ මට වැඩිය කතා තළේ නැහැ... මම පණයනකම් කෝල් කළා.. ඒත් නෝ ආන්සර්...
පස්සේ දවසක් මට එයා කතා කළා...
ඒත්.... ඒ වෙනකොට එයා හොඳටම වෙනස් වෙලා...
කැම්පස් එකේ එවුන්ගේ කතා වලට එයා හොඳටම වෙනස් වෙලා
සුදු මහත්තයෝ කියලා වෙනදා කතා කරපු එයා එදාා මට කතා
කළේ කොහොමද දන්නවද...??? හලෝ මචන් කොහොමද කියලා...
අනේ එදා මගේ පපුව හෝස් ගාලා ගියා....
ඔයාලාට මතක ඇතිනේ මම එළකිරියේ කිව්වා එයා කැම්පස් ගියපු දවස
එදා මම හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා....
සමහරු මට එදා කිව්වා මේ වගේ දේවල් වෙයි කියලා
ඒත් මම ගණන් ගත්තේ නැහැ...
දැන් එයා කැම්පස් එකේදී එකෙක් එක්ක පෙම් සුව විඳිනවලූ...
ඒක මට කිව්වේ මගෙ හොඳම යාලූවෙක්..
මම හොයලා බැලූවා වැඩේ ඇත්ත...
දැන් කට්ටිය කියයි මම කෙල්ලට අඩු පාඩුවක් කරන්න ඇති කියලා...
නෑ... මම කවදාවත් කිසිම අඩුවක් කරලා නැහැ..
ඒක මට හොඳටම විශ්වාසයි....
ඒත් දැන් එයා මාව අන්දලා එහේ එකයි මෙහේ එකයි කරන්න හදන්නේ
වෙන කොල්ලෙක් නම් මේහෙම උනොත් මරන් මැරෙනවා..
ඒත් මට එහෙම බෑ... මට මගේ අම්මයි තාත්තයි නංගියි නිසා ඒදේ කරන්නත් බෑ... මොකද එයාලට ඉන්නේ මං විතරක් නිසා........
මට දැන් එපාවෙලා ජිවිතේම....
කාගෙත් අදහස් දැනගන්නයි මම මේ ඔයාලට සිද්දියම කිව්වේ...
අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........
මම අපේ එළකිරි යාලූවෝ හැමෝටම පින් දෙනවා...
ඒ වගේම ගෞරව කරනවා..
ඔයාලා මට ලොකු ශක්තියක් වුනා..
මට මේ වගේ ප‍්‍රශ්නයක් ආවම මගේ යාලූවෙක් එක්කවත් කියන්න දුකයි. ඒ තරමට හැමෝම දන්නවා මම බොක්කෙන්ම ලව් කළා කියලා.. ඉතින් ඒ නිසා යාලූවොන්ට කිව්වොත් උන් මටත් වඩා මේකට දුක් වෙයි.. ඒ නිසාමයි මම මගේ දුක එළකිරියේ මගෙ යාලූවො සෙට් එකට කිව්වේගගග ඉතින් මේ ප‍්‍රශ්නෙ ගැන ඔයාලා දැක්ක විදිය, සහ මට දුන්නු අවවාද වලට ගොඩාක් පින් කියලා කියනවා...
මේ වගේ ප‍්‍රශ්නයකෙදි ඇතිවන මානසික තත්වය තේරුම් අරන් මට දීපු අවවාද උපදෙස ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි...
ඔයාලා නිසා මගේ හිත සීයට හැත්තෑවක් විතර හැදුණා...
තවත් අදහස් තියේනම් මේකෙ දාන්න... ඒක මට ශක්තියක් වෙයි..
කට්ටියට මතකද දන්නේ මම දාපු මේ තෙඞ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1080460
මේක නිසා මම කෙල්ලගේ තාත්තා හම්බ වෙන්නත් ගියා..
මම පැහැදිලි කරලා දුන්නම එයාලා මාව තේරුම් ගත්තා අපේ ආදරේට කැමැත්ත දුන්නා.. ඒත් දැන්වෙලා තියෙන දේ... මම මේ ගැන කෙල්ලගේ තාත්තලටකියන්නේ නැහැ.. එකෙන් මටමයි ලැජ්ලජාව...
මෙ එයා කැම්පස් ගියපු දවස් වල දාපු තෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1072785
මෙ බලන්න මම හොයාගනිපු එකක් මටම වුණහැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1074006

Last edited:

.. kiyala hitha ganda .. Oita wada Hoda Kellak Hamba wei
hoyanda oney naha lagata
..මෙක එක අත්දැකීමක් විතරක් කර ගන්න ජීවිතේට.
.. ඉවසන්න ඔයාගේ නියම ඉරණම්කාරි හම්බවෙනකම් ...ප්‍රශ්න එනවා මල්ලි හැමෝටම.. එක එක විදියට.. හිත ශක්තිමත් කරගෙන මූණ දෙන්න...

.
muta pissu wagelu
eke wela thiyenne kella hena duraka kolla thama okkoma wiyaam karala ugannala thiyenne