.::Elakiri Awards නාමයෝජනා Group 1

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    .::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

    Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1118343

    මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...



    # ප්රහසන ත්රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

    # හොඳම ත්රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

    # හොඳම ප්රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    # වසරේ හොඳම ත්රඩ් එක (Best Thread of the Year )



    පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2010 - 2011 වසර සඳහා )

    Group 2
    Group 3
    Group 4
    Group 5


    2011 අප්‍රේල් මස 29 වැනි දින දවල් 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ ... අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll )ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 01 සඳහා ) ආරම්භ කරනු ලැබේ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රහසන ත්‍රෙඩ් නිර්මාණකරුවා-Djwathila

    ත්‍රෙඩ් එක
    වෙදාගෙන්-අහන්න
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1032881

    :lol::lol::lol: okata denawa jambu :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිකා.... කවුද යකෝ මේක ජජ් කෙනෙක් කලේ.............. දැන් ඉතිං ලාවටවත් බලා පොරොත්තුවක් තියාගන්න බෑ...:(:(:(:(;)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    best thread ever in elakiri history.....SL OLD HIT SONGS Add Here ......:yes::yes:
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=71232