.::Elakiri Awards නාමයෝජනා Group 03::.
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.
Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1118343
මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
වසන්තය ගෙවී යාමට මොහොතකට පෙර තබන්නෙමු සටහන මෙසේ,එළකිරි අහස තලයට එලිය දෙන තරු වියන ඔබම විය ,එම තරු අතර කාන්තිය විහිදුවන තරුවක් බවට පත් වීමට නොමද ආශාවෙන් සිටි ඔබට මංපෙත් විවර කල වසරේ රියලිටි වැඩසටහන සමරු කොට තබනු මැන හෙට දිරිය දීමට.
# වසරේ හොඳම අද්යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
මහා සාගරය කලබවා ගොඩ ගැනුන මිණි මුතු මෙන්,දැනුම නම් වූ සුවිසල් සයුර තරණය කර ඔබ ලබා ගත් අද්යාපනික දිය බිද, සොයුරු අප සැවොම සමග රස විදීමට අමතක නොකළ ඔබ තවද දිරිමත් විරිමත් කිරීමට සමරු කොට තබනු මැන.
# වසරේ වටිනාතම උපකාරක ත්රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ
සගයෙකු යම් සහයක් සොයා පැමිණි කල වර්ණය ජාතිය ආගම තැකීමක් නොකර ,ඔහුට සහය වූ ඔබේ උතුම් මිනිසත් කම තවත් වර්ණවත් කිරීමට ඔපවත් කිරීමට සමරු කොට තබනු මැන.
# වසරේ හොඳම සංගීතමය ත්රඩ් එක ( Best Musical Thread Of the Year )
සංගීතයේ සප්ත ස්වරය නිසි ලෙසට කැටිකොට,ඇසුවන් කාන්තිමත් කල.සිතද ගතද කුල්මත් කල සංගීතමය නිර්මාණ දායාද කල ඔබ තවද දිරිමත් විරිමත් කිරීමට සමරු කොට තබනු මැන.
පසුව අදාල නම් සමග ත්රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2010 - 2011 වසර සඳහා )
ත්රෙඅඩ් හිමි කරුට පමණක් නොව ඔබ සිත් ගත ත්රෙඅඩ් එකටද නාම යෝජනා ඉදිරිපත් කල හැකිය

█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)

මෙය සාර්ථක කරගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලබා දෙන්න

GROUP 01 : tharinda76
GROUP 02 : Samantha567
GROUP 04 : urajdrlk
GROUP 05 : Inshaffadhil
Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
© Genuine ®GROUP 02 : Samantha567
GROUP 04 : urajdrlk
GROUP 05 : Inshaffadhil
Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)
Last edited: