4 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?
-----------------------------------------------------------------------
ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කර බලන්න.

කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

වැර යොදමින්, දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න. ඉන් ඔබේ ඉළ ඇට පෙදෙස පවා බිඳී යා හැක.

පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න. එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.

කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න. නොඑසේනම්, ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය.

හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.

ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.

මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?

ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත.

උපුටා ගැනීමකි
පෙර පළකල ලිපි කිහිපයක්
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 3)
ඔබට විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහස් ප්‍රකාෂ කරන්න...."කලාත්මක ඇස....!"
ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද? (Part 4)

ස්තුතියි මිත්‍රයා අපිත් එක්ක බෙදා ගත්තාට...