පරිගණකයේ දෝෂ හදුනා ගැනීම .. (2 වැනි කොටස )

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පරිගණකයේ දෝෂ හදුනා ගැනීම .. (2 වැනි කොටස )

    1 කොටස (AMI බීප් කේත )


    http://www.elakiri.com/forum/showthread.php?t=1122708



    2 වන කොටස .. (Phoenix බීප් කේත .)


    frustrated_man_working1.jpg

    මෙම බීප් කේත හදුනා ගැනීම ඉතා වැදගත්ය .... :yes:


    Phoenix බීප් කේත

    logo_cust_lg_phoenix_techn.gif


    ෆීනික්ස් බීප් කෝඩ්ස් AMI බීප් කෝඩ්ස් වලට වඩා විස්තරාත්මකය ... මෙහිදී මතු වන්නේ කොටස් තුනකට වෙන් වූ බීප් නාද රටාවකි . බීප් / බීප්,බීප් /බීප්,බීප්, බීප් ආකරයට බීප් හඩ හෝ බීප් හඩ වල් කීපයක් අතර කෙටි විරාමයක් පවතී ...එබැවින් ඒවාට හොදින් සවන් දීම හා විධිමත් ව වටහා ගැනීම වැදගත්ය . අතපසු වීමක් සිදුවුවහොත් රිබුට්‌ කර නිවැරදිව ගණන් කරන්න ...

    Phoenix බීප් කේත


    1-1-3- = CMOS වල ඇති ගැටළු කාරී තත්වයක් .

    1-1-4 = BIOS මාරු කිරීමට සිදු වෙයි .

    1-2-1 = මදර්බෝඩ් පුවරුවේ ඇති ටයිමර් චිපය දෝෂ සහගතය . අලුත් මදර්බෝඩ් එකක්

    අවශ්‍ය ය ....

    1-2-2 = මදර්බෝඩ් එක දෝෂ සහගත ය....

    1-2-3 = ඉහත පරිදි මදර්බෝඩ් එක දෝෂ සහගත ය....

    1-4-2 = මෙමරි චිපයේ දෝෂයක් හගවයි ....


    2-?-? = බීප් දෙකකට පසුව නතර වී නැගෙන ඕනෑම බීප් ගණනකින් අදහස් වන්නේ

    මෙමරි චිපය දෝෂ සහගත බවයි ....


    3-1-? = මදර්බෝඩ් එකේ ඇති චිප් වලින් එකක් කැඩී ඇත .


    3-2-4 = කි බෝර්ඩ් කන්ට්‍රොලරයේ දෝෂයක් බව හගවයි ....


    3-3-4 = කම්පියුටරයට වීඩියෝ කාඩ් එක සොයා ගත නොහැකිය .. එය විධිමත් ව සවිකර

    ඇද්දැයි බලන්න . එසේ නම් නිසි පරිදි වැඩ කරන වෙනත් වීඩියෝ කාඩ් එකක් මාරු

    කර බලන්න .. වීඩියෝ කාඩ් එකේ දෝෂයක් හගවයි ....



    4-3-? = වීඩියෝ කාඩ් එකේ දෝෂයක් හගවයි ....



    4-2-1 = මදර්බෝඩ් එකේ ඇති චිප් වල දෝෂයකි .......



    4-2-2 = පළමුව කී බෝර්ඩ් එක පරික්ෂා කර බලන්න ......




    මෙම කේත තුලින් වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මදර්බෝඩ් එකේ ඇති දෝෂ හදුනා ගැනීමටයි.:yes:


    Award බීප් කේත පිළිබද ව ත් මම පසුව කතා කරන්නෙමි ..... :yes::):)