එළු දෙනකට හදි කල පුද්ගලයෙක් සිරගෙට

Mozilla

Well-known member
  • එළු දෙනකට හදි කල පුද්ගලයෙක් සිරගෙට

    එළු දෙනක සමග ලිංගික සංසර්ගයේ යෙදුණු බවට වරද පිළිගත් පුද්ගලයකුට පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද නියම කළා. එළු දෙන අයිති කාන්තාවට රුපියල් විසි දහසක වන්දියක්ද ගෙවන ලෙසයි වැඩිදුරටත් නියෝග කෙරුණේ. වාද්දුව වේරගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් පමණ වන එක්දරු පියෙක් මෙලෙස දඩුවමට ලක්වුණා. ලිංගික සංසර්ගය සඳහා යොදා ගැනුණු එළු දෙන අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි අධිකරණයේදී ප‍්‍රකාශ කෙරුණේ.

    Source

    බලපන්කො ටැග් ටික.එකට මට්ටු වෙලා තියෙන්නෙත් අපේ වතිලයා
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බලුවැඩ කරන්න එපා ගොන්සිලෝ... මන හිතුවේ නෑ සමනලයා උනාට උබ ඔහොම වැඩ කරයි කියල..
     

    Mozilla

    Well-known member
  • බලුවැඩ කරන්න එපා ගොන්සිලෝ... මන හිතුවේ නෑ සමනලයා උනාට උබ ඔහොම වැඩ කරයි කියල..

    මං ඉතිං උබේ නම දැම්මේ නැ....දන්නෝ දනිති.වැඩිය කථා කලොත් නොදන්නොද දැන ගනැති.​
     

    I'mdaKing

    Member
    Jun 27, 2010
    111
    12
    0
    එළු දෙන අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි අධිකරණයේදී ප‍්‍රකාශ කෙරුණේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: