CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?

CAM, R5, DVDRip, DVDSCR, XviD

චිත්‍රපටි බලන, download කරන අයනම් මේ වචන බොහෝවිට අහල ඇති. අන්තර්ජාලයේ චිත්‍රපටි ලබාගන්න තියෙන විවිද rip format වර්ග තමා මේ. අපි බලමු එකින් එක.

CAM
CAM කියන්නේචිත්‍රපටි ශාලවකදි digital video කැමරාකින් වීඩියෝ කරලා rip කරන එවයි. sound රෙකෝඩ් කරන්නෙත් ඒ කැමරවෙම තියෙන microphone එකකින්. සමහර විට මිනිසුන් කතා කරන, හිනාවෙන එවත් අහෙනවා. කොලිටිය බොහෝම අඩුයි. මේ format එකෙන් තියෙන film බලනවට වඩා හොදයි නොබලා ඉන්න එක.

TELESYNC (TS)
මේකත් CAM වලට දෙවෙනි නෑ. හැබැයි CAM වලට වඩා sound කොලිටිය හොද වෙන්න පුලුවන්. මිනිසුන් අඩු චිත්‍රපටි ශාලවකදි professional කැමරාකින් වීඩියෝ කරලා rip කරයි. බොහෝ විට කොලිටිය cam වලට වඩා ටිකක් හොදයි.

TELECINE (TC)
telecine machine කියලා යන්ත්‍රයකින්, film reels මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVD-SCREENER (DVDscr)
VHS tape මගින් dvd බවට පත්කර,එම dvd මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. divx/xvid හෝ svcd නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.

VHSRip
VHS tape මගින් rip කරයි. ක්‍රීඩා වැඩසටහන්,අසභ්‍ය චිත්‍රපටි ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි.

TVRip
TV PCI card, satellite boxes ආදිය ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. රූපවාහිනි වැඩසටහන්, WWF(රෙස්ලින්) ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. VCD/SVCD/DivX/XviD නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.

R5
DVD Region 5 මගින් rip කරයි. audio track එකහි භෂාව පිලිබද සැල්කිලිමත් විය යුතුයි. R5 වර්ගයෙන් චිත්‍රපටි download කරන්නේ නම් R5 line යන්න සදහන් කර තිබෙන ඒවා download කිරිම් නුවණට හුරුයි (the "line" meaning it has direct English line audio). Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVDRIP
Originl DVD මගින් rip කරයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට 350mb, 400mb, 450mb, 700mb, 1400mb ධාරිතාවයක් ගනී. Sound and picture කොලිටිය ඉතා හොදයි. නියමයි.
DivX / XviD/x264 are the video streams, most commonly encoded movies.

HDTV or DS RIP
පුළුල් තිර රූපවාහිනි වැඩසටහන් analog capture cards ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. බොහෝ විට 640×352, 960×528, 1280×720 ප්‍රමාණයේ divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය DVDRIP වලටත් වඩා හොදයි.

BRRIP/BDRIP
Originl Blu-ray Disc මගින් rip කරයි. දනට පවතින හොදම rip format වර්ග ය මෙයයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. Sound and picture කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ. නියමයි. සුපිරි.

අහලා තිබ්බට ඔයාලා දැනන් හිටියද?

උපු‍ටා ගැනිමකි

වෙනත් ලිපි බලන්න......

කිරි මැ‍ටි
http://www.elakiri.com/forum/showthread.php?t=1124169

උමතු කවියක්
http://www.elakiri.com/forum/showthread.php?t=1124530
 
nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    thanks macho kiwwata......... :)

    picture.php
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ekak aduine . Bluay gana ehema na neda :D

    BRRIP/BDRIP
    Originl Blu-ray Disc මගින් rip කරයි. දනට පවතින හොදම rip format වර්ග ය මෙයයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. Sound and picture කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ. නියමයි. සුපිරි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    BDRip and BRRip enne 480p and 520p/720p wage. xvid format eken
    bluray kiyanne 720p ++ ewata mkv format . BD/BR kiyanne real Bluray nemei machan:D
    BD/BRRip kiyanne 720/ 1080 ++ kiyana bluray walin rip karala ganna rip walata:D
     
    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Check this machan More Info
    ඕකෙ ප්‍රශ්නේ තියෙන්නෙ BRRip වලින් එහා දෙයක් ගැන නැති වීම මචන්. නැත්නම් BRRip එකේ සෝස් එක bluray කිව්වට, බ්ලුරේ කියන්නෙ මොනවද කියල නෑ

    පොඩි දෙයක් ගමු.
    The Rite 2011 480p BRRip XviD AC3-IMAGiNE මේ තියෙන්නෙ ඔයා කියන ජාතියේ උසස්ම සුපිරිම කොලිටිය තියන රිප් එක නම්.. මේකෙ සෝස් එක විදිහට අරන් තියෙන්නෙ
    The Rite 2011 720p BluRay X264-AMIABLE
    The Rite 2011 1080p BluRay X264-AMIABLE
    ඊලගට.. ඔයා ඔය උඩ තියන
    IMAGiNE ගේ රිප් එකේ තියන කොලිටියයි AMIABLE රිප් එකේ තියන කොලිටියයි අතරේ ලොකු වෙනසක් තියනවා. :yes:
    BR/BD කියන්නෙ උපරිම කොලිටිය තියන රිප් නෙමෙයි.
    oyata thawa details hoya ganna puluwan meken http://filesharefreak.com/2008/11/19/blu-ray-brrip-bdrip-two-new-xvid-hd-formats/
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මෙහෙමයි මචන් blu ray එකෙන් එකපාරට 480p 500MB වගේ Rip කරොත් කොලිටිය ගන්න දෙයක් නෑ :D (කරල තියෙන නිසා කියන්නෙ :P ) ඒක නිසා ඉස්සෙල්ල 50GB/25GB bluray එක x264 codec එකෙන් 1080p හරි 720p හරි convert කරල ඒ output එක තමයි ගන්නෙ ඊට අඩු 480p වගේ ඒව rip කරන්න :D
    ඔය ඔක්කොම rip කරන්නෙ ගොඩක් වෙලාවට H264 codec එකෙන් තමයි . ඒවයෙ container එක තමයි එක්කො mkv නැත්නම් mp4 වෙන්නෙ :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    report මචන් , ඉස්සෙල්ල ගොඩක් අය දාල තිබ්බ :D අවුලක් නෑ , ආයෙ කට්ටියට බලාගන්න හොදයි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙහෙමයි මචන් blu ray එකෙන් එකපාරට 480p 500MB වගේ Rip කරොත් කොලිටිය ගන්න දෙයක් නෑ :D (කරල තියෙන නිසා කියන්නෙ :P ) ඒක නිසා ඉස්සෙල්ල 50GB/25GB bluray එක x264 codec එකෙන් 1080p හරි 720p හරි convert කරල ඒ output එක තමයි ගන්නෙ ඊට අඩු 480p වගේ ඒව rip කරන්න :D
    ඔය ඔක්කොම rip කරන්නෙ ගොඩක් වෙලාවට H264 codec එකෙන් තමයි . ඒවයෙ container එක තමයි එක්කො mkv නැත්නම් mp4 වෙන්නෙ :D

    :rolleys: කෙලින් උත්තරයක් දෙන්න.:P
    මම අර උඩ කියල තියන ඒවා හරිද වැරදිද කියල :lol: මම වැරදි නම් BR/BD තමයි හොදම රිප්;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleys: කෙලින් උත්තරයක් දෙන්න.:P
    මම අර උඩ කියල තියන ඒවා හරිද වැරදිද කියල :lol: මම වැරදි නම් BR/BD තමයි හොදම රිප්;)
    BD/BR නෙවෙයි බලන්න ඕනෙ source එක original blu ray disk එකක් ද නැත්නම් 1080p /720p rip එකකින් ආයෙ rip කරන එකක් ද කියල
    ගොඩක් BD/BR ඒව දෙවෙනි ගොඩට වැටෙන්නෙ , ඒක නිසා ඒවයෙ කොලිටි+size අඩුයි.