අපි මේ තරම්ම ගුනමකු ජාතියක්ද???

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපි මේ තරම්ම ගුනමකු ජාතියක්ද???

    මම අද ලංකාදීප පත්තරේ කියෙව්වා , ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ , කියන ඒ නිර්භීත මනූස්සයා ගැන තිබ්බ ලිපිය මම හරිම ආසාවේන් , වගේම ලොකු දුකකුත් එක්ක කියෙව්වා , ඒත් මේ ලිපිය අන්තිමේ ඒ යුද වීරයාගේ භාර්යාවගේ වචන ටික දැක්කාම මගේ දුක වැඩි වුනා , කේන්තියකුත් එක්ක...:(:(:( :frown:
    අපි මේ තරම්ම ගුනමකු ජාතියක්ද???

    ඒ ඇයි කියලා උබලත් බලපල්ලා.....



    http://epaper.lankadeepa.lk/index2.php?option=com_flippingbook&view=book&id=1237


    captureti.png



    captureti.png
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහලයන්ට ඕන දෙයක් මතක සති 2 යි කියලා මහ කොටියා කිව්වා. අපි ඒක ජාතියක් හැටියට වෙනස් කරන්න ඕනේ