බෞද්ධ_ලිපි-පටිච්ච_සමුප්පාදය
පොඩ්ඩක් සිතුවාද ඔබ නිමක් නැති මේ සසර ගමන ගැන. එසේනම් ඔබ තවම සිටින්නේ සසර නම් වූ ඒ අතිශය ඝොර බිරම් වූ ගොහොරු මඩේ එරීගෙනය. චුට්ටක් සිතන්න මෙයින් ගැලැවෙන මග ගැන. සමහරවිට ඔබට ඒ සදහා කාලය නැතිවා වියහැකියි. නමුත් ප්‍රඥා වන්තයින් සදහාම දේශනා කලාවූ බුදු දහමින් සිසිල විදින බොදුනුවෙක් වූ ඔබට මෙහිදී කාලය කෙසේවත් ප්‍රශ්නයක්නොවිය යුතුයි.
අතිශය දීර්‍ඝවු මේ සසර ගමන දෙස බලන කල වසර හැට හැත්තෑවකට සිමාවු අපගේ ජීවිත කාලය කෙතරම් අල්ප කාලයක් දැයි අවබෝධ කරගත හැකි වනුයේ ප්‍රඥාවන්තයින්ටම පමනි. පඤඤා ලෝකස්මිං පජ්ජතෝ
එහෙයිනි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ
අවිද්‍යා පච්චයා සංකාරා - පඥාව නොමැතිවීම සසරට හේතුවයි
සංකාර පච්චයා විඤඤාණ - සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ
විඤඤාණ පචිචයා නාම රෑප - සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ
නාම රෑප පච්චයා සලායතන - නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්රිය සය සමග බද්ධ වීගෙනය
සලායතන පච්චයා ඵස්ස - ඉන්ද්‍රියන්ගේ ස්වභාවය නම් රූපාදියෙහි ගැටීමයි
ඵස්ස පච්චයා වේදනා - රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ
වේදනා පච්චයා තණ්හා - වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි
තණ්හා පච්චයා උපාදාන - ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි
උපාදාන පච්චයා භව - එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ
භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස - සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ
මෙයයි අප තිලොවග බුදුපියණන්වහන්සේ ණුවැනැතියන් සදහා දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්මතාවය.
මට වටිනා ලිපි පෙලක් ලැබුනා ඔබත් මෙම ලිපි පෙල කියවා බලන්න.
-----------------------------------------------------
මගේ වෙනත් ලිපි
ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?
වීඩියෝ වර්ග
දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?
පටිච්ච සමුප්පාදය

කියවු සැමට සම්මා සම්බුදු සරණයි.....!