අද මම එළකිරි එකේ සීනියර් මෙම්බෙර් කෙනෙක් උනා.....
ඇත්තටම මට මේ ගමන එද්දී මාත් එක්ක මේ කට්ටිය හිටිය.......
පුතා,
අකිලර ,
BC_Dilum ,
bolt ,
chathu_ac ,
choppe ,
coollifestyle4u
dj ice චෝල්ඩ්,
flag au:,
gayankuwait ,
goest ,
Kalindugayan ,
kellsupun
killershan ,
maheshsenadheera ,
Mal Baba ,
ms48mail ,
sam@,
sudu pusa,
urajdrlk,
WICKILEAKS,
wijendra,
ywicky
මෙතන නම තිබ්බේ නැ කියල මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ......
කොච්චර උනත් තම මට එළකිරි එකේ ඉගෙනගන්න තියෙනවා මම ඒ උදව් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා......
ඉතින් මම 100 වෙනි පොස්ට් එක දැම්මේ සුදු පුසට... එත් එක දාන්න පුළුවන් උනේ බම්ප් එකක් එක මගේ හිතට හරි නැ.......

එක නිසා ඔයාල මට comment කරන ගමන්ම මේ සුදු පුසට පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න........
මේක තමයි පුස දාපු එක http://www.elakiri.com/forum/showthread.php?t=1144729
ජය වේවා..........