සමුගනිමි

Apr 6, 2011
769
101
0
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියා සමහරුන් ප්‍රකාශ කරයි. නමුත් ලොව සහ ලොවි දෙකම නිරිපද්‍රිතව පවතී.මේ කියන්නට යන්නේ ලොව ගැනවත් ලොවි ගැනවත් නොව මගේ මානසික තත්වයක් පිළිබඳවය.
මා එළකිරිය තුළ නිර්මාණකරනයට අවතීර්නය වන්නේ ඇටදෙක[**] තුළිනි.සහෘද ඔබෙන් ලැබුණු ප්‍රතිචාරය නිසාම වලත්ත පෙම්වතා[16+] , බස්ජැක්[13+] වැනි නිර්මාණයන්ද ඔබේ රශාස්වාදය වෙනුවෙන්ම මා තිළිණ කළේය. හඳගම 'අක්ශරය' කොට 'විදූ' කලේය.( සිනමා මණඩලයට අනුව අක්ශරය චිත්‍රපටය වැඩිහිටියන්ට පවා නුසුදුසු එකකි).මා මගේ_අම්මා නිර්මාණය කළේය. ඒ හුදෙක් ඔබගේ රශාස්වාදය උදෙසාමය.
නමුත් දැන් සිදු වී ඇත්තේ වෙනයම් දෙයකි. මට දැනෙන පරිදි මා මාගේ මානසික සීමාවෙන් පිටතට ගමන් කිරීමින් සිටී. මේ තත්වය මට මෙන්ම මේ ඔන්ලයින් සමාජයටද එතරම් ගුණදායක් නැත.
අවසන් තීරණය ගෙන දැන් අවසානය. මෙය මාහට වඩා අන අය ගැන සිතා ගත් තීරණයක් බව කිව යුතුය. තවත් කිය විය යුතු නැත. අවස්ථාව එළඹ ඇත.කීමට ඇත්තේ මාගේ පෝස්ට් වලට රිප්ලයි දැමූ, මට රෙප් ලබා දුන් අයට ස්තුතී කීම සහ සියලු දෙනාටම සුවබර අනාගතයක් කියා පමණි....

P.S - අදින් පසු
සමරදිවාකර ගිණුම අවලංගුව පවතිනු ඇත. මගේ දැනුමට අනුව සමරදිවාකර යනු php object එකකි. එයට database එකෙන් වෙන් වුන වෙනම rows, fields තිබිය හැක. මෙය මෙසේ තිබීම අපරාදයකි.
අවශ්‍ය කෙනෙක් සිටී නම් මගේ ගිණුම භාර ගන්න...

username - samaradivakara

password - ********

love u all :love::love::love:
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ තිරණයක් ගත්තේ ඇයි කියලා එක පාරටම හිතා ගන්න බෑ..
    කොහොම වුනත් ඔයා මේ අඩවියෙන් යන්න තිරණය කලා නම් ඒ දේ අපිට නවත්වන්න බෑ..
    හේතුව ඔයාගේ සිතුම් පැතුම් තිරණය කර ගන්න ඔයාට අයිතිය තියෙන හින්දා..
    කොහොම වුනත්..
    ඇයි ඔයා ගේ ගිණුම තවත් වෙනත් කෙනෙක් ට ප්‍රසිද්ධියේ දෙන්නේ..
    එකෙන් වෙන්නේ ඔයා ගේ නම තව දුරටත් අපකිර්තිය
    ට පත් වෙන එකයි..
    අනික මාස 2ක් වගේ පරණ ගිණුමක් වුනත් අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට
    ප්‍රයෝජන වෙයි වැරදි අදහසින් එළකිරි අඩවියත් එක්ක ජිවත් වෙන අයට..
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මේ වගේ තිරණයක් ගත්තේ ඇයි කියලා එක පාරටම හිතා ගන්න බෑ..
    කොහොම වුනත් ඔයා මේ අඩවියෙන් යන්න තිරණය කලා නම් ඒ දේ අපිට නවත්වන්න බෑ..
    හේතුව ඔයාගේ සිතුම් පැතුම් තිරණය කර ගන්න ඔයාට අයිතිය තියෙන හින්දා..
    කොහොම වුනත්..
    ඇයි ඔයා ගේ ගිණුම තවත් වෙනත් කෙනෙක් ට ප්‍රසිද්ධියේ දෙන්නේ..
    එකෙන් වෙන්නේ ඔයා ගේ නම තව දුරටත් අපකිර්තියක් වෙන එකයි..
    අනික මාස 2ක් වගේ පරණ ගිණුමක් වුනත් අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට
    ප්‍රයෝජන වෙයි වැරදි අදහසින් එළකිරි අඩවියත් එක්ක ජිවත් වෙන අයට..

    සහතික ඇත්ත.....