මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන්
මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන් දන්සැල්වලට අනුග්‍රහය.
ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මෙවරත් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන අති විශාල පොසොන් දන්සැල් සංඛ්‍යාවකට අනුග්‍රහය දක්වා තිබෙනවා. සෑම වර්ෂයකම පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්වලට මන්තී‍්‍රවරයා ලබාදෙන්නේ සුවිශාල අනුග්‍රහයක්. මෙවරද කොළඹ දිස්ති‍්‍රක්කය පුරා පොසොන් දන්සැල් අති විශාල සංඛ්‍යාවකට අනුග්‍රහය දැක්වීම විශේෂත්වයක්.
බාල, මහලු, තරුණ හැමෝගෙම සිත් දිනාගෙන ඉන්න කොළඹ ජනතාවට සුවිශාල සේවයක් කරන ගරු දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට එරහිව බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අය කරන ඉතාමත් පහත පෙලේ මඩ ප්‍රහාර අපි ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ubanam athal ekak malata aran nathi kollek wenna athi