මත් ද්‍රව්‍ය

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මේ ඉන්නේ Amy Jade Winehouse ..ජනප්‍රිය ගායිකාවක්.ඉපදිලා .තියෙන්නේ 1983.මෙයා දීර්ග කාලීන ලෙස විශාල වශයෙන් මත්ද්‍රව්‍යය භාවිතා කරපු කෙනෙක්..
ඒවාගේ ප්‍රතිපලයක් හැටියට මෙයාට දැන් වෙලා තියෙන දේ බලන්නකෝ...



















මත්ද්‍රව්‍ය වලට සමුදෙන්න කාලය ඇවිත් නේද....?

රී පෝස්ට් නම් සොරි හොඳද...හොඳයිනම් ඉතින් රෙපක් දීලාම යන්න...බලල කමෙන්ට් එකකුත් දාලාම යන්න
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔවා ගන්න කොට ඔවා හිතෙන්නෙ නැතිව ඇති (මෙහෙම වෙනවා කියන එක )
     
    ඇත්තටම දුකයි මචන්..
    මේ වගේ සිදු විම් වෙනවා දකිද්දි..

    මේ ත්‍රේඩ් එකෙන් නම් මත්ද්‍රව්‍ය ගැන වැඩි ව්ස්තර දැන ගන්න පුලුවන් වෙයි..


    උඹ මහන්සි වෙලා වැදගත් ත්‍රෙඩ් දාන මිනිහෙක් මගෙ රෙප් කැපුනත් කමක් නෑ ඔන්න ඒක කිව්වා

    කිඹුලනම් අද වෙනතුරු මත් වෙන කිසිම දෙයක් පාවිච්චි කරලත් නෑ පාවිච්චි කරන්නෙත් නෑ


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මාතර කිඹුලා;10465206 said:
    උඹ මහන්සි වෙලා වැදගත් ත්‍රෙඩ් දාන මිනිහෙක් මගෙ රෙප් කැපුනත් කමක් නෑ ඔන්න ඒක කිව්වා

    කිඹුලනම් අද වෙනතුරු මත් වෙන කිසිම දෙයක් පාවිච්චි කරලත් නෑ පාවිච්චි කරන්නෙත් නෑ

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    SLSUN

    Member
    ඉතා වටිනා පෝස්ට් එකක් යාලුව ජීවිතය විදින්න ගිහිල්ල අතරමං වෙච්ච අය ලෝකෙ මොනතරං ඉන්නවද නියමයි උපරිමයි ඇස් ඉදිරියෙම පෙන්නුවට ස්තූතියි +++
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැඩේ තියෙන්නේ මචන් සමහර රටවල ඕක අරගෙන බය නැතුව පාරේ තොටේ යන්න පුලුවන් කව්රුත් අහන්නේ නෑ ඔයා ඩ්‍රග්ස් ගන්නවා නේද කියලා(අඩු ගානේ පොලිසියවත්)
    සමහරු කියනවා කැත හිතෙනවා කියලා. ඔය එක දිගට ඩ්‍රග්ස් ගන්න අය නාන්නේ නෑ එයාලට ෆීලිංස් දැනුනාම ලග ඉන්න අය ගැන හිතන්නේ නෑ ( එ කියන්නේ ලැජ්ජාවක් නෑ) අපෝ උදේට වැඩට යනකොට සික් උන ගෑනු දැක්කාම ඇග හිරි වැටෙනවා... හවසට ගෙදර එනකොට හයි උන එවුන් දැක්කාන පිලිකුලේ බෑ

     
    Last edited: