දැනගෙන පරිස්සම්වෙමු! (Disk fragmentation)
ඉතිං අපේ එළකිරි යාලුවොන්ට හර්ඩ් ඩිස්ක් එකට වෙන්න පුළුවන් හානි ගැන පොඩි විස්තරයකුයි ඒකෙන ආරක්ෂාවෙන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැනයි කියන්න හිතුනා!
ගොඩක් අය මේ ගැන දන්නවා ඇති! 
මේ කියන්නේ හාඩ් ඩිස්ක් එකේ ෆ්‍රැග්මන්ටෙෂන් ගැනයි!
මොකක්ද මේ හාඩ් ඩිස්ක් එකේ ෆ්‍රැග්මන්ටෙෂන් සීන් එක??? ඒකෙන් මොකද වෙන්නේ???
මේ ගැන කියන්න කලින් අපිට තියෙන්න ඕනේ හාඩ් ඩිස්ක් ගැන සුළු අවබෝධයක්!
අපේ මේ හාඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කරගන්නේ ඒවා කුඩා කොටස් වලට බෙදලා. සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන හාඩ් ඩිස්ක් වල මේ කුඩා ඒකකයක් (Cluster) 4kb වෙනවා.
ඉතිං අපි මෙගාබයිට් 1 ක ෆයිල් එකක් සේව් කරොත් ඇත්තටම ඕක කුඩා කෑලි(4kb) 250ට විතර කැඩිලා තමයි හාඩ් එකේ සේව් වෙන්නේ! ඉතිං ඒ කෑලි එකිනෙකට යාබදව පිහිටන විදිහට තමා සේව් වෙන්නේ. ඉතිං මේ තියන තැන් ටික මෙහෙයුම් පද්ධතියේ කෑෂ්(Cache) මෙමරි එකේ සටහන් කරගන්නවා. එතකොට නැවත මේ ෆයිල් එක පාවිච්චියට ගන්න කොට ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්. කෙලින්ම හාඩ් ඩිස්ක් එකෙන් ගන්නවට වඩා වේගවත්ව!
ඉතිං අපි ෆයිල් ඩිලීට් කරලා අලුත් ෆයිල් සේව් කරනකොට , එතකොට තියන ෆයිල් එකකට ඩේටා අලුතින් ඇඩ් කරනකොට මේ එකලඟ තිබිච්ච පුංචි ඒකක වල පිහිටීම වෙනස් වෙනවා! දැන් අපි හිතමු අපි 1mb ෆයිල් දෙකක් සේව් කරා කියලා අලුත්ම ඩිස්ක් එකක; ඉතිං මේ දෙකේ ක්ලස්ටර්ස් තියෙන්නේ ඒකක ක්ලස්ටේර්ස් ටික ඉවර උනුගමන් අනෙකේ විදිහට! ඉතිං අපි පලවෙනි ෆයිල් එකට අලුතෙන් මොනවහරි ඇඩ් කරොත් අලුතෙන් එකතු කරපු ටික සේව් වෙන්නේ දෙවෙනි එකෙන් පස්සේ ඉඩ තියන ටිකකට! එතකොට අපි ෆයිල් නිතර මක මක අලුතෙන් සේව් කරනකොට ඒවා සේව් වෙන්නේ ඉඩතියන තැන්වලට (එකිනෙකට යාබදව නෙමෙයි)
ඕකට තමා ෆ්‍රැග්මන්ටෙෂන් වෙනවා කියන්නේ!
ඉතිං ඔය ෆයිල් එකක් නැවත පාවිච්චියට ගන්න ගියාම ඉස්සෙල්ලම මෙහෙයුම් පද්ධතියට සිද්ද වෙන්නෙ අරහෙන් මෙහෙන් කෑලි එකතු කරලා සම්පුර්ණ ෆයිල් එක හදාගන්න! ඕක කාලයක් එකදිගට උනාම මැෂින් එක වැඩකරද්දී හොඳටම ස්ලෝ වෙනවා කියන එක ඉතින් අහන්නත් දෙයක්ද?
ඩිස්ක් එක ෆ්‍රැග්මන්ට් උනාම,
1. පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය (Response time) අඩුවෙනවා
2. ආරම්භවීමට(Boot) ගතවන කාලය වැඩිවෙනවා
3. පද්ධතිය නිවා දැමීමට ගතවන කාලය වැඩිවෙනවා
4. පද්ධතියේ නිරන්තර බිඳවැටීම්(System Crashes) සිදුවෙනවා

මේකට විසඳුම තමා ඩිස්ක් එක ඩිෆ්‍රැග්මන්ට් කර ගැනීම. ඒකෙන් නැවත එක ෆයිල් එකක කොටස් යාබද ඒකක වලට නැවත ගොනු කිරීමක් කරනවා. මේ සඳහා ගොඩාක් සොෆ්ට්වෙයාර් වර්ග තියනවා. Windows වලත් ඒකෙම එන Disk Defragmenter එකක් තියනවා! මේවා පාවිච්චිකරලා අපිට ඩිස්ක් එක ඩිෆ්‍රැග්මන්ට් කර ගන්න පුළුවන්!
ඉතිං අපිට එච්චර දැනගලන්නේ නැතුව ලේසියෙන් මේක කරලා දෙන සොෆ්ට්වෙයාර් එකකුත් තියනවා! (දැනට තියන හොඳම එක කියලා තමයි කියන්නේ
)
ඩිස්ක්කීපර් (Diskkeeper 2011)
කැමති අයට ගන්න මෙන්න Diskeeper 2011 Pro Premier වර්ෂන් එක!
(අකමැති අයට වින්ඩෝස් වල තියන එකම පාවිච්චි කරන්න පුළුවන්)
මෙන්න පැච් එක!
(සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ඒකෙන් එක්සිට් වෙලා පැච් එක පාවිච්චි කරන්න!)
ඉතිං මේක කියවලා මොනවහරි දැනගත්තනම්, ප්‍රයෝජනයක් උනානම් අනිත් අයටත් බලන්න කරන උදව්වක් වශයෙන් කොමෙන්ට් එකක් දාල යන්න පුලුවන්නම් හොඳයි...!!!

මෙන්න කලින් දාපු තවත් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්!
හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!
ඉතිං අපේ එළකිරි යාලුවොන්ට හර්ඩ් ඩිස්ක් එකට වෙන්න පුළුවන් හානි ගැන පොඩි විස්තරයකුයි ඒකෙන ආරක්ෂාවෙන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැනයි කියන්න හිතුනා!
ගොඩක් අය මේ ගැන දන්නවා ඇති! 
මේ කියන්නේ හාඩ් ඩිස්ක් එකේ ෆ්‍රැග්මන්ටෙෂන් ගැනයි!
මොකක්ද මේ හාඩ් ඩිස්ක් එකේ ෆ්‍රැග්මන්ටෙෂන් සීන් එක??? ඒකෙන් මොකද වෙන්නේ???
මේ ගැන කියන්න කලින් අපිට තියෙන්න ඕනේ හාඩ් ඩිස්ක් ගැන සුළු අවබෝධයක්!

අපේ මේ හාඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කරගන්නේ ඒවා කුඩා කොටස් වලට බෙදලා. සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන හාඩ් ඩිස්ක් වල මේ කුඩා ඒකකයක් (Cluster) 4kb වෙනවා.
ඉතිං අපි මෙගාබයිට් 1 ක ෆයිල් එකක් සේව් කරොත් ඇත්තටම ඕක කුඩා කෑලි(4kb) 250ට විතර කැඩිලා තමයි හාඩ් එකේ සේව් වෙන්නේ! ඉතිං ඒ කෑලි එකිනෙකට යාබදව පිහිටන විදිහට තමා සේව් වෙන්නේ. ඉතිං මේ තියන තැන් ටික මෙහෙයුම් පද්ධතියේ කෑෂ්(Cache) මෙමරි එකේ සටහන් කරගන්නවා. එතකොට නැවත මේ ෆයිල් එක පාවිච්චියට ගන්න කොට ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්. කෙලින්ම හාඩ් ඩිස්ක් එකෙන් ගන්නවට වඩා වේගවත්ව!
ඉතිං අපි ෆයිල් ඩිලීට් කරලා අලුත් ෆයිල් සේව් කරනකොට , එතකොට තියන ෆයිල් එකකට ඩේටා අලුතින් ඇඩ් කරනකොට මේ එකලඟ තිබිච්ච පුංචි ඒකක වල පිහිටීම වෙනස් වෙනවා! දැන් අපි හිතමු අපි 1mb ෆයිල් දෙකක් සේව් කරා කියලා අලුත්ම ඩිස්ක් එකක; ඉතිං මේ දෙකේ ක්ලස්ටර්ස් තියෙන්නේ ඒකක ක්ලස්ටේර්ස් ටික ඉවර උනුගමන් අනෙකේ විදිහට! ඉතිං අපි පලවෙනි ෆයිල් එකට අලුතෙන් මොනවහරි ඇඩ් කරොත් අලුතෙන් එකතු කරපු ටික සේව් වෙන්නේ දෙවෙනි එකෙන් පස්සේ ඉඩ තියන ටිකකට! එතකොට අපි ෆයිල් නිතර මක මක අලුතෙන් සේව් කරනකොට ඒවා සේව් වෙන්නේ ඉඩතියන තැන්වලට (එකිනෙකට යාබදව නෙමෙයි)
1. පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය (Response time) අඩුවෙනවා
2. ආරම්භවීමට(Boot) ගතවන කාලය වැඩිවෙනවා
3. පද්ධතිය නිවා දැමීමට ගතවන කාලය වැඩිවෙනවා
4. පද්ධතියේ නිරන්තර බිඳවැටීම්(System Crashes) සිදුවෙනවා

මේකට විසඳුම තමා ඩිස්ක් එක ඩිෆ්‍රැග්මන්ට් කර ගැනීම. ඒකෙන් නැවත එක ෆයිල් එකක කොටස් යාබද ඒකක වලට නැවත ගොනු කිරීමක් කරනවා. මේ සඳහා ගොඩාක් සොෆ්ට්වෙයාර් වර්ග තියනවා. Windows වලත් ඒකෙම එන Disk Defragmenter එකක් තියනවා! මේවා පාවිච්චිකරලා අපිට ඩිස්ක් එක ඩිෆ්‍රැග්මන්ට් කර ගන්න පුළුවන්!
ඉතිං අපිට එච්චර දැනගලන්නේ නැතුව ලේසියෙන් මේක කරලා දෙන සොෆ්ට්වෙයාර් එකකුත් තියනවා! (දැනට තියන හොඳම එක කියලා තමයි කියන්නේ
)ඩිස්ක්කීපර් (Diskkeeper 2011)
කැමති අයට ගන්න මෙන්න Diskeeper 2011 Pro Premier වර්ෂන් එක!
(අකමැති අයට වින්ඩෝස් වල තියන එකම පාවිච්චි කරන්න පුළුවන්)
මෙන්න පැච් එක!
(සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ඒකෙන් එක්සිට් වෙලා පැච් එක පාවිච්චි කරන්න!)
ඉතිං මේක කියවලා මොනවහරි දැනගත්තනම්, ප්‍රයෝජනයක් උනානම් අනිත් අයටත් බලන්න කරන උදව්වක් වශයෙන් කොමෙන්ට් එකක් දාල යන්න පුලුවන්නම් හොඳයි...!!!

මෙන්න කලින් දාපු තවත් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්!

හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!
Last edited:
ගොඩක් අයට වැදගත් වෙයි