එලකිරි එක බ්ලොග් ප්‍රචාරනයට භාවිතා කල හැක
එලකිරි එක බ්ලොග් සහ වෙබ් අඩවි වල ප්‍රචාරනයට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා මම මොඩරෙටර්ස්ලගෙන් අහන්න කැමතියි.
මෙතන හුඟක් ජනප්‍රිය වෙන්න පුලුවන් තැනක්.සමහරු තමන් කරන බිස්නස් එක සම්බන්ධ තොරතුරු දාලා ජනප්‍රිය වෙන්න උත්සහ ගන්නවා.
ඒක නිසා මෙකේ නම් ගම් සහ අනිත් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි වල තොරතුරු දැම්මට කමක් නැද්ද කියල දැන ගන්න කැමතියි.මොකද හුඟක් එලකිරි පෝස්ට් වල ලින්ක් නම් නෑ.සමහරු මේල් වලින් ආවා කියලා ශේප් වෙනවා.
අනිත් එක මේ ඕන හරකෙකුට කට් & පේස්ට් කරලා ගූගල් කරා නම් ලින්ක් ගන්න පුලුවන්.
එහෙම හැකියාවක් තියෙන කොට අපි මේක තුල අමුතුවෙන් වෙබ් අඩවි ප්‍රචාර කරමුද?

මෙයා රාවණයි යූ එෆ් ඕ ගැනයි කියලා අනුංගෙ නිර්මාණවල ලියපු එකාගෙ අනන්‍යතාවයන් සෝදා හැරලා ඔරිජිනලි මෙහේ පෝස්ට් කරනවා වගේ දැම්මා ලින්ක් එකක්වත් අඩුම තරමේ මහන්සිවෙලා ලිපිය ලිව්ව කෙනාගේ නමවත් නැතුව පුදුමේ කියන්නේ මෙයාට සේරම කොටස් කොපිවෙනවා ඔරිජිනල් ආර්ටිකල් එකෙන් ලින්ක් පැත්තකට දාමු . අන්තිමට තියෙන ලිව්ව කෙනාගේ නම විතරක් කොපි වෙන්නේ නැහැ 