තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ

    මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
    මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ

    libra-20080627030958.jpg

    සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිත් ඇති යුක්තියට සහයෝගයට කරුණාවට ගරු කරන්නෙක් වේ.තරාදිය මෙන් සමාදානයට කමතිය.ඤණයත් සූර කෞශ්ල්‍යත් ඇතිමුත් අවාසනාවන්ත කාල තරණයේදී පුද්ගලයන්ට රැවටීමට ලක්වීමට භාජනය වීම තුලා ලග්න හිමියාට සිදුවේ.ක්ශණික කෝපය ඇතිවන්නාක් මෙන්ම ක්ෂණිකව කෝපය නිවී යයි.කෞශ්ල්‍යන්ට ආශා කරයි යුක්තිය පසඳීමේදී මූලිකත්වය දරණ අවස්ථා දකිය හැක.තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳේ.මේෂ ,මකර ලග්න කාරයන් මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකර තමා දුක් විඳීමට තරම් උසස් ගුණාංගයන්ගෙන් තුලා ලග්න කාරයා හෙබි වෙයි.ආත්මාර්ථයට වඩා පරාර්තය ගරු කරන්නෙක් වෙයි.ස්වභාවික තත්වයන්ට ගරු කරන අතරම වාද විවාදයන්දී සමාදානයට හිතවේ.මෘදු මිහිරි ගතිය නිසා ප්‍රිය ස්වභාවයක්ද ඇතිවේ.ඇවිදීමට හිතවන අතර සමාජ සේවයේදී කපී පෙනෙන්නේ තුලාවේ ඇති සමබර තාවය නිසාමය.බොහෝ විට ලෞකික සහ ලෝකෝත්තර දෙකට මැදිව සිටී.

    දුර්වලකම් ලෙස කෞතුක දේවලට ආසා වූ විට ඒ පසුපස එළවා යාමත්නිතර ප්‍රීතිවීමේ ආශාවත් තීන්දු තීරණ වලට නොබැසීමත්ය.

    වකුගඩු රෝග,මූත්‍ර රෝග,තුනටියේ රෝග කකුල් අමාරු සෑදීමට බොහෝ දුරට ඉඩ ඇත.
    වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:

    මීළඟ ලිපියෙන් අපි වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.:rolleyes:

    • Like
    Reactions: *maheshi*

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මමත් තුලා බන්...:dull: