පට්ට සොෆ්ට්වෙයා කෑල්ල...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,825
    1,790
    113
    රජයේ රෝහල
    පට්ට සොෆ්ට්වෙයා කෑල්ල...

    සමහර වෙලාවට පෙන් එක
    වයිරස් වලට ස්කෑන් කරපුවහම..
    පෙන් එකේ තියන ෆොල්ඩර්ස් හිඩ්න් වෙනවනේ..
    ඒකට විසදුමක් විදිහට මේ පොඩි සොෆ්ට්වෙයර් එක ඔයලගෙ
    ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ හැම වෙලේම තියා ගන්න..
    :cool::cool::cool::cool:
    Download
    පෙන් එකේ විතරක් නෙවෙයි මේක කම්පියුටර් එකේත් පාටිෂන් සඳහා
    භාවිතා කරන්න පුළුවන්..
    පාවිච්චි කරලා බලන්න...
    ප්‍රතිඵල මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාගන්න..
    පට්ට සොෆ්ට්වෙයා කෑල්ල...
    http://www.elakiri.com/forum/showthread.php?t=1163442
    ​
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බලමු...එල..