‘චැනල් 4’ ට එරෙහි මනුස්සකමේ වීඩියෝව මෙන්න
එංගලන්තයේ ‘චැනල් 4’ නාලිකාව විසින් දෙමල ඩයස්පෝරාවේ උවමනාව සහ අනුග‍්‍රහය මත සකසන ලද ව්‍යාජ වීඩියෝ පටයට පිළිතුරු ලෙස මෙරට මානුෂික මෙහෙයුමේදී සිදුවූ සැබෑව ලොවට කියන්නට අද ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පිළිතරු වීඩියෝවක් එළිදැක්වීය.
මෙම වීඩියෝවේ පිටපත් මෙරට පිහිටි සියළු විදෙස් තානාපති කාර්යාල සහ එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි ශාකා කාර්යයාලයටද බාරදීමට නියමිතය.
තිස් අවුරුදු දීර්ඝ යුද්ධයේ මෙරට සාමාන්‍ය මහජන අත්දැකීම් වලින් ආරම්භ කරන වීඩියෝව තීරණාත්මක නන්දිකඩාල් මෙහෙයුමෙන් පසු ගතවූ වසර දෙකකට මදක් වැඩි කාලය ඇතුලත මෙරට උතුරුකරය ඇතුළු සමස්ථ ශ‍්‍රී ලංකාවේම ජන ජීවිතයේ සිදුවූ චලනයන් මැනවින් විස්තර කර ඇත.
‘චැනල් 4’ නාලිකාව විසින් කිසිදු සඳහනක් නොකරන්නට පරෙස්සම් වී ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිලේච්ඡු ක‍්‍රියාකාරකම් මෙම පිළිතුරු වීඩියෝවෙන් ඉදිරිපත්කර තිබීම විශේෂත්වයකි.
මෙම වීඩියෝව ලොව පුරා වේගයෙන් පැතිරවීම ගතවන තීරණාත්මක මොහොතේ මේ පුන්‍යකර්මය සඳහා මවුබිමේ සුජාත දු පුතුන් වන පාඨක ඔබ සැමද සහය වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Last edited: