මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

    My Best Firefox Add-ons

    best-firefox-add-ons.jpg


    අපේ කස්ටිය Firefox Add-ons ගැන කියල දාන Treads ටිකක් දැකලයි මටත් නුලක් අබරන්න හිතුවේ..:nerd::nerd::nerd:

    images


    කස්ටිය දැනටමත් ගොඩක් Add-ons පාවිච්චි කරනවා ඇති..
    Foxy-Proxy, Download them All, Add Blocker, Grease Monkey වගේ තවත් Add-ons ඕන තරම් පාවිච්චි කරලා ඇති..
    ඒක නිසා මම ඒව ගැන කියන්න යන්නේ නෑ..:)

    මේ තමයි මම පාවිච්චි කරන Firefox Rock කරලා ගන්න පුළුවන්
    Add-ons.. පෙරේතකමක් නැතුව කුට්ටිය පිටින්ම..:lol::lol:


    Tab Scope

    Tab-Scope.jpg


    සරලව කිව්වොත් මේ Add-on එකෙන් පුළුවන් අපිට ඕන ටැබ් එක Click කරන්නැතුව ඒ ටැබ් එකේ තියන දේ Tool tip එකක් විදියට බලාගන්න..හරියට windows 7 වල Task bar එකේ වගේ ! පට්ට..


    InstantFox

    InstantFox.jpg


    පින්තුරේ දැක්ක ගමන් ඕන බුවෙක් ට හිතාගන්න පුළුවන්නේ සිද්දිය මොකද්ද කියල..මේකත් පට්ට Address bar එකෙන් ම අපිට ඕන web site එකහරි අපිට ඕන දේ පට පට ගාල හොයාගන්න පුළුවන් !:)


    Apture Highlights


    Apture-Highlights.jpg


    මෙන්න තවත් පට්ට Add-on එකක්.. හිතන්න අපි මොකක් හරි දෙයක් ගැන ගොයාගන්න අදාළ page එකට ගියාට පස්සේ ඒ page එකෙත් තියන දෙයක් ගැන හොයාගන්න ඕනේ කියල....
    අපි කරන්නේ වෙනම Tab එකක් Open කරලා search කරන එකනේ.. එත් මේ add-on එකෙන් පුළුවන් ඕන word එකක්‌ Select කරලා අපි ඉන්න page එක leave කරන්නේ නැතුව බලාගන්න..
    තෙරුනාද මන්ද !:oo:



    Awesome Screenshot

    Awesome-Screenshot.jpg


    මෙන්න ඕන එකෙක්ට උපරිමට වැදගත් වෙන Add-on එකක්
    අපිට Forum එකක් හරි
    මොකක හරි අපේ Screen එකේ Print එකක් දාගන්න ඕන උනාම කරන්නෙ..
    print Screen ගහල
    paint වලට ගිහිල්ල
    past කරලා
    save කරලා
    කොහෙට හරි Up කරලා link එක දෙන එකනේ..
    එත් මේකෙන් අපිට පුළුවන් Print එක ගහල.. edit කරලා පට ගල එක click එකෙන් Upload කරලත් දාන්න..



    Download Statusbar


    download-statusbar1.jpg


    මෙන්න තියනවා..මට නැතුවම බැරි Add-on එකක්..
    අපි මොනවා හරි download කරනකොට එන Firefox Default Download box එක එන්නේ නැතුව අපි Download කරන ඒවා පෙන්නන්නේ States bar එකේ..ෆට්ට !:)

    හරි හරි.. දැනට ඔය ටික ඇති..දැන් නම් නිදි මතයි..
    ආ මේකත් දාන්නම්කො..



    FXChrome

    fxchrome%5B3%5D.png

    ඔක්කොම දැම්ම theme එකක් දැම්මේ නෑ නේ ! :shocked:
    මේ තමා මම පාවිච්චි කරලා තියන හොදම Theme Firefox Theme එක..මීට‍ වඩා හොද එකක් තියන වනම් මටත් කියපන් හොදේ !:)



    තව තියනවා අම්බානකට ටිකක් වැඩි වෙන්න..
    පස්සේ වෙනම Tread එකකින් දාන්නම් Me Tread එකේ
    ප්‍රතිචාටර් එක්ක !:lol:

    කලින් Treads වලට මදි නොකියන්න Rep දාපු කස්ටියට Thanx කිව්වා ඔන්න..:)

    එහෙනම් අපි ගියා..
    බුදු සරණයි !




    මගේ දාපු අනිත් Treads..

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..



     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    macho umba use karana FIREFOX version eka mokakda?
    mage eka 7.0a2 (2011-08-15) mage ekata mewa ekakwat compatible nene

    මොකක් හරි release කරපුගමන් දගලන්න එපා බන්.. අඩුම තරමේ අපි පාවිච්චි කරන Adons වත් update වෙනකන් හිටපන් !