Twister හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images


    Pita Bread ඒකක් භාවිතෙයන් පහසුෙවන් සාදාගත හැකි රසවත් කෑමක් තමයි Twister ඒක.
    KFC වලින් ගන්න පුලුවන්!!

    pb1.jpg


    Fried Chicken or,

    pb2.jpg


    Pan fried chicken or,

    pb3.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1162789
    Tandoori Chicken or,

    pb4.jpg


    Grilled or BBQ Chicken ටිකක් සාදා ගන්න.

    pb8.jpg


    කුඩා තීරු වලට කපා ගන්න.

    pb5.jpg


    Lettuce, Chinese Cabbage, Ice Burg, Parsley වැනි සලාද සදහා භාවිතාවන ෙකාළ වර්ගයක්. මම නම් ගත්ෙත වත්ෙත හැදිලා තිබුණ අබ ෙකාළ කීපයක්.
    සිහින්වට ලියා ගත් තක්කාලි, අමුමිරිස්,බී ලූනු සහ ෙදහි යුෂ ටිකක්

    pb6.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1162810
    නාන් සෑදූ අාකාරයට Pita Bread ඒක හදා ගන්න.
    ෙවනස ඉතා තුනීවට (1/2cm ඝණකමට)සාදා ගන්න. මුදවපු කිරි ඒක් කිරීම අවශ්‍ය නැත.

    pb7.jpg


    කැමතිනම් මැදින් මෙෙළස පලා ෙගන ඒතුලට සලාදය දැමීමට පුලුවන්.

    pb9.jpg


    මුලින් කපාගත් කුකුල් මස් සහ සලාද ද්‍රව්‍යයන් ටිකක් බැගින් තබා Mayonnaise ,Thousand Island , Plain Yoghourt ෙහා් creamy salad dressing ඒකක් ඒක් කරගන්න. ෙදහි අැඹුල් ටිකක්ද දමා ගන්න. ලුණු ඒක් කිරීම අවශ්‍ය ෙනාෙව්. නැත්නම් වතුර ෙබ්ෙරන්න පුලුවන්.

    pb10.jpg


    ඊට පස්ෙස ෙරා්ල් කරෙගන...... ඉතින් දන්නවෙන්!!:lol::lol::P:P


     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ පින්තූර දාලා අපේ කටවල් අවුස්සන්න එපා මේ මහ දවල් බඩගිනි වෙලාවෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    miammmm..... :love:
    ela ela... EK nethi tike kammeli kama yannath ekka aiyage recipe balan kema heduwa man... :P EK aith danakan balan hitiye oyage aluth recipes tikak balanna :D hehe

    අපිට එහෙනම් twist dong කන්න පුලුවං වෙයි.. ;)