Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු
[FONT="]
[/FONT]Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු
[FONT="]මෙම ලිපියේ අඩංගු බොහෝ කරුණු සාරාංශගත කර ඇත්තේ ඒවායේ
සම්පූර්ණ විස්තරයක් මා Smartphone part 1 සහ Smartphone part 2 යන ලිපි වල සඳහන් කර ඇති බැවිනි.[/FONT]
[FONT="]ප්‍රධාන tablets නිපදවන සමාගම් වල ආකාරයෙන් ඒවායේ අනුකරණ ලෙස නිපදවූ Chinese Tabs සදහා මෙම ලිපිය අදාල නොවේ
( ඒවායේ නිශ්පාදන තත්වය සහ දෘඩාංගවල තත්වය ඒවායේ මිල මෙන්ම ඉතා පහළ මට්ටමක පවතී).[/FONT]
[FONT="]හැදින්වීම[/FONT]
[FONT="]Tablet Computers එසේ නැතහොත් tablet PC සරලව පැවසුවහොත් tablets/tabs මෑතකාලීනව
ඉතා ජනප්‍රිය ඌ කුඩා අතේ ගෙනයාහැකි ජංගම ප්‍රමාණයේ පරිගණකයකි.
PDA උපකරණ (Personal Digital Assistance) Smartphone හෝ mobile phone වලට වඩා විශාල
ස්පර්ශ සංවේදී (touch sensitive) තිරයක් සහිත එහෙත් යතුරු පුවරුවක් රහිතව පැමිණෙන ටැබ්ලට් උපාංග වල භාවිතය මෙහිදී අපි සලකා බලමු.[/FONT]
[FONT="]ඉතිහාසය[/FONT]
[FONT="]වසර 2000 ගණන් වල Microsoft සමාගම නිකුත් කළ Tablet Personal Computer (Tablet PC)
වලම විකාශනයක් ලෙස පැමිණි නව පරපුරේ Tablet Computer වල
ප්‍රධාන වෙනස නම් ඒවායේ මෙහෙයුම් පද්දතිය ජංගම මෙහෙයුම් පද්දතියක් වීමයි (mobile operating systems).
Microsoft සමාගම නිකුත්කළ පැරණි tablet PC වල භාවිත වූයේ
desktop පරිගණක සදහා භාවිතා කරන මෙහෙයුම් පද්දති වලම tablet PC සදහා වැඩිදියුණු කළ මෙහෙයුම් පද්දතීනුයි.[/FONT]
[FONT="]නවීන tablet computers වල පුරෝගාමියා වූයේ ඒවා ප්‍රථම වරට හදුන්වාදුන් ඇපල් සමාගමයි.
iPad නමින් 2010 වර්ෂයේ මුලින්ම හඳුන්වාදුන් මෙම tablets සම්පූර්ණ multi touch input සහ
capacitive touch screen වලින් සමන්විත apple iOS මෙහෙයුම් පද්දතිය මගින් ක්‍රියාත්මක වන උපකරණ විය. [/FONT]
[FONT="]iPad ලද ජනප්‍රියත්වයත් සමග Samsung, Motorola, HP වැනි සමාගම් රාශියක්ද වෙළදපොළට විවිධ ප්‍රමාණයන් විවිධ ප්‍රබලතාවයන්ගෙ සහ
විවිධ මෙහෙයුම් පද්දති වලින් යුතු tablet උපකරණ නිකුත් කරනු ලැබීය.[/FONT]
[FONT="]දැනට වෙළදපොළේ විවිධ tab වර්ග 80 පමණ දැකියහැකි අතර දැනට ප්‍රධාන ජංගම දුරකතන
සහ Smartphone නිශ්පාදන සමාගම් සියල්ල පාහේ tablets නිශ්පාදනයේ යෙදෙයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Tablets වලින්[/FONT][FONT="] සපයන [/FONT][FONT="]සේවා[/FONT][FONT="] සමහරක්[/FONT]
[FONT="]Smartphone එකකින් ඔබට ගතහැකි සේවාවන් සහ ප්‍රයෝජන සියල්ලක්ම පාහේ tablets වලින්ද ලබාගතහැකිය.
එහෙත් GSM උපාංගයක් ලෙස එනම් ජංගම දුරකතනයක් ලෙස tabs භාවිතා කිරීමක් සිදුවන්නේ අඩුවෙනි.
එහෙත් 3G ඇමතුම් ගැනීමේ හැකියාව
සහ අධි වේගී HSPA පහසුකම් බොහෝ නව tablets මගින් සපයනු ලබයි.
GSM සහ 3G පහසුකම් රහිත tablets තම සම්බන්දක කටයුතු (Connectivity) සදහා WiFi භාවිතා කරනු ලබයි.[/FONT]
[FONT="]1)සාමාන්‍ය දුරකතනයක් ලෙස [/FONT]
සමහර tablet වලට අංගසම්පූර්ණ දුරකතනයක් ලෙස ක්‍රියා කළහැකි අතර තවත් ඒවාට භාගිකව එම හැකියාව ඇත.
[FONT="]සමහර tablets වල පමණක් CDMA හෝ GSM සහ HSDPA /HSUPA හා 4G LTE පහසුකම් දැකියහැක.
තවද සමහර tablets වල GSM පහසුකම තිබුනද ශ්‍රව්‍ය දත්ත සන්නිවේදනය කළ නොහැක. (No GSM voice communication allowed)[/FONT]
[FONT="]2)පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) [/FONT]
[FONT="]PDA උපකරණයකට කළහැකි සියළු කටයුතු tablet මගින්ද ඉටුකරගතහැකිය.
3)අන්තර්ජාලයට පිවිසීමට සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස [/FONT]
[FONT="]UMTS සහ HSPA සේවා බොහෝ tablets වල දැකියහැක.
අනෙකුත් tablets බොහෝ විට WiFi හරහා අන්තර්ජාල සේවා ලබාගනී.
[/FONT]
[FONT="]4)ජංගම සංගීත වාදකයක් සහ වීඩියෝ ප්ලේයරයක් ලෙස[/FONT]
[FONT="]විශාල තිරය සහ 720p/1080p වීඩියෝ නැරබීමේ හැකියාව මෙහිදී ප්‍රයෝජනවත් වේ[/FONT]
[FONT="]
5)කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස [/FONT]
[FONT="]මුල්කාලීන tablets වල කැමරා දැකිය නොහැකි වූ අතර බොහෝ විට අඩංගු වූ කැමරාව සහ වීඩියෝ රෙකෝඩරය smartphone වල තරම් වත් ප්‍රභල එකක් වූයේ නැත.
බොහෝ අවස්ථා වල එය web cam එකක් ලෙස භාවිතයට පමණක් සීමා වී තිබින.
එහෙත් 1080p video සහ 3D HD විඩියෝ පවා ග්‍රහනය කළහැකි ලෙස දැන් දැන් tablets වල කැමරා සහ වීඩියෝ උපාංග දියුණු කර ඇත.[/FONT]
[FONT="]
6) GPS (Global Position System) උපකරණයක් ලෙස. [/FONT]
[FONT="]GSM හෝ UMTS සහිත උපාංග packet data ඔස්සේ සහ
wifi ජාල ඔස්සේ ලබාගන්නා තොරතුරු ද අනුසාරයෙන් A-GPS භාවිතා කරන අතර
සමහර tablets වල සන්නිවේදන චන්ද්‍රිකා හා කෙලින්ම සබදතා පවත්වන GPS උපකරණ දැකියහැක.[/FONT]
[FONT="]
7)ජංගම දත්ත ගබඩාවක් ලෙස[/FONT]
[FONT="]Solid State Drives (SSD)[/FONT][FONT="] දත්ත ගබඩාව
සහ සමහර tablets වල ඇති පුළුල් කළ හැකි [/FONT][FONT="]SD /[/FONT][FONT="] Micro SD මතකය නිසා උපරිමය 100GB පමණ දක්වා දත්ත ගබඩා කළහැක[/FONT]
[FONT="]
8)වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස [/FONT]
[FONT="]සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D)
පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහා සහ
high end වීඩියෝ ක්‍රීඩා (console level gaming) කිරීමට tablets වල පවතින ප්‍රභල දෘඩාංග ඔබට අවකාශ සලසා දෙයි.[/FONT]
[FONT="]9)ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book)
[/FONT] අවශ්‍ය වූ විට ඉතා පහසුවෙන් e books කියවීමේ හැකියාව
[FONT="]10)දිගුකල් පවතින බැටරිය.[/FONT]
[FONT="]සමාන්‍ය පරිභෝජනයේදී Laptop වලට වඩා දිගු ක්‍රියාකාරී කාලයක් පවතින ලෙස tablets වල බැටරිය නිපදවා ඇත.
[/FONT]
V