මුන්ට කිසි හැදියාවක් නැ,ලන්කාවෙ කෙල්ලොත් හෙන ලොකුවට හිතන් ඉන්නේ ඉන්දියන් කොල්ලෙක් සෙට් උනාම

. හැබැයි ඔය පන්ජාබ් තමිල් නාඩු වගේ පැතිවල ඉන්න ගොඩාක් අය තමයි ඔහොම.ගල්පාත මහත්තයා;10947678 said:මෝඩ මිනිසුන් ගේ වැඩ මචන් ඕවා,![]()
කතා කරලා විසදගන්න ඕනේ,
ඔහොම කෑ ගහල ගෙයි ගින්දර පිටත දෙන්න නරකයි![]()


මම එහේම ඕතන හිටියනම් පන එපා කියල දුවනවා..![]()



පස්සෙන් පන්න පන්න එලවල ගහයි![]()

මාත් එක්ක ඔය වගේ වෙලාවක දුවන්න කටවත් බෑ හරිද.. 

