පොඩි ඒවා ලොකු කරන හැටි
පොඩි ඒවා ලොකු කරන හැටි කිව්වම කස්ටියම ටිකක් හොල්මන් වෙන්න ඇති..

සමහරු ලොකු කරලත් ඇති..

ඒත් මම කියන්න යන්නෙ
ඡායාරූප ලොකු කරන හැටි...photo enlargements
ඉස්සරනම් ඉතින් අපිට මේවා හෙන මැජික් වගේ.. පස්සෙ ටික ටික දැනගත්තම පොඩි ගේමක් තමයි මේක.. මට එකපාරක් කෙනෙක් ෆොටෝ එකක් දීල ලොකු කරන්න කියල කියල පස්සෙ අහනවා දුන්න ඔරිජිනල් ෆොටෝ එක ආයිත් ගන්න පුලුවන්ද කියල. .ඒ කියන්නෙ එයා හිතල තියෙන්නෙ ඔරිජිනල් ෆොටෝ එකම ඇදල ලොකු කරනවා කියල..
මම හිනා වෙන්නෙ නැහැ නොදන්න කමට..ඒත් පොඩ්ඩක් විතර හිනා ගියා මට..
මෙන්න මේකයි සීන් එක..දන්න කස්ටියත් ඇති..නොදන්න කස්ටිය දැනගන්න..පොටෝෂොප් එකට සෙට් වෙන්න මුලින්ම..
අපිට ලොකු කරන්න තියෙන ෆොටෝ එක සමහරවිට අපි ගාව අපේ මැෂින් එකේ ඇතුලෙ තියෙන එකක් වෙන්න පුලුවන්..
නැත්නම් අවශ්‍ය පොටෝ එක ස්කෑන් කරල ගත්ත එකක් වෙන්න පුලුවන්..කොහොම වුනත් ඒ පොටෝ එක පොටෝෂොප් එකේ ඕපන් කර ගන්න..
උදාහරණයක් විදිහට මම ගන්නම් 4R (4X6) සයිස් එකේ පොටෝ එකක්.. අපිට ඒක ලොකු සයිස් එකකින් ප්‍රින්ට් කර ගන්න ඕනි..
ලැබ් එකකට අරන් ගිහින් පොඩි ගාණක් වැඩි පුර දෙනවට වඩා ගෙදරදිම ලොකු කරගන්න එක හොද නිසා අපි මෙහෙම කරමු..
ඊට කලින් අපි දැනගන්න ඕනි මොනාද දැනට භාවිතයේ තියෙන පොටෝ සයිස් කියල..
3R - උස අගල් 3.5 - පළල අගල් 5 යි.
4R - උස අගල් 4 - පළල අගල් 6 යි.
5R - උස අගල් 5 - පළල අගල් 7 යි.
6R - උස අගල් 6 - පළල අගල් 8 යි.
6RW මොකක්ද මේ W එක??
ඒ කියන්නෙ උස අගල් 6 තියෙද්දිම පළල ඊළගට තියෙන සයිස් එක දක්වා ලොකු වෙනවා.. ඒකියන්නෙ උස අගල් 6 - පළල අගල් 10යි.
8R - උස අගල් 8 - පළල අගල් 10 යි.
8RW- උස අගල් 8 - පළල අගල් 12 යි.
10R - උස අගල් 10 - පළල අගල් 12 යි.
10RW- උස අගල් 10 - පළල අගල් 15 යි.
12R - උස අගල් 12 - පළල අගල් 15 යි.
12RW- උස අගල් 12 - පළල අගල් 18 යි.
මෙන්න සයිස් ටික දැන පොඩි විස්තරයක්..
http://www.elakiri.com/forum/showthread.php?p=11003808#post11003808
ලොකු කරන සම්මත ක්‍රම දෙකක් මම කියල දෙන්නම්..
මෙන්න පළමු ක්‍රමය..
පොටෝ එක පොටෝෂොප් එකේ ඕපන් කර ගන්න..
ඊට පස්සෙ ලේයර් පැලට් එකට ගිහින් ඒකෙ අදාල පොටෝ එකේ වම් පැත්තෙන් තියෙන ලොක් එක (ඉබ්බා) ක්ලික් කරන්න.
එතකොට නිව් ලේයර් කියල බොක්ස් එකක් එයි..
ඒක ඕකේ කරන්න..දැන් ඉබ්බ අතුරුදහන් වෙලා ඇති..
ඊට පස්සෙ මෙනු බාර් එකේ තුන්වෙනි මෙනූ එක (ඉමේජ් කියන එක) සිලෙක්ට් කරල ඒකේ තියෙන කැන්වස් සයිස් කියන එක තෝරන්න.
දැන් වින්ඩෝ එකක් එයි ඉස්සරහට.. මෙන්න මේ වගේ..
එතන ඔයාට ඕනි සයිස් එක අගල් වලින් දෙන්න.. අපි හිතමු අපිට අගල් 8, 12 සයිස් එකට ගන්න ඕනි කියල.. අපි ඒ ගාන අර බොක්ස් එකට එන්ටර් කරන්න ඕනි..ඊට පස්සෙ ඕකේ කරාම අපේ ෆොටෝ එක මැදට වෙන්න වටෙන් හිස් ඉඩක් ඇවිත් අපේ ෆොටෝ එක වටේට ලොකු වෙනවා..මෙන්න මේ වගේ
දැන් ඒක තමයි ෆොටෝ එකේ ප්‍රින්ට් සයිස් එක..හැබැයි ඉමේජ් එක පරණ සයිස් එකම තමයි.. ඒත නිසා ඉමේජ් එක ලොකු කරන්න ඕනි..
ඒතට තරන්න තියෙන්නෙ මෙනු බාර් එකේ දෙවෙනි මෙනූ එක (එඩිට් මෙනූ එක) සිලෙක්ට් කරල ඒකෙ තියෙන free transfoam කියන එක සිලෙක්ට් කරන්න..(ෂෝට්කට් කී එත Ctl+T)
එතකොට අපේ ඉමේජ් එකේ වටේට කැඩි ඉරි වලින් සිලෙක්ට් වෙයි..හතර කොනෙන් අපිට සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට නොඩ් 4ත් තියෙනවා. අපි ඒ පැති හතරෙන් කැමති පැත්තක් තෝරගෙන මවුස් එකෙන් සයිස් එක ලොකු කරන්න ඕනි..
සැලකිය යුතුයි..අපි සයිස් එක වැඩි කරද්ද අනිවාර්යයෙන් shift එක ඔබාගෙන තමයි සයිස් එක වැඩි කරන්න ඕනි..
නැත්නම් ෆොටෝ එකේ හැඩේ වැඩිවෙනවා..
එහෙම සයිස් එක මුලු කැන්වස් සයිස් එක පුරාවටම ලොකු වුනාට පස්සෙ එන්ටර් කරන්න.. දැන් ගොඩක් වැඩ ඉවරයි..
දැන් ඉතින් තියෙන්නෙ file මෙනූ එකට ගිහින් එකේ සේව් ඈස් ගිහින් save as ගිහින් jpeg කියන ෆෝමැට් එකේ සේව් කරගන්න..
දැන් වැඩේ ඉවරයි..

දැන් සීන් එක මීටර් ද? මම ආයිත් පියවර ටික ඉක්මනට කියල දාන්නම්..
මුලින්ම ෆොටෝ එක ඕපන් කරල ලේයර් පැලට් එකේ ඉබ්බ ක්ලික් කරල අන්ලොක් කරල
මෙනුබාර් එකේ ඉමේජ් මෙනු එකේ කැන්වස් සයිස් එක වැඩි කරල Ctl+T ගහල (එඩිට් මෙනූ එක තියෙන free transfoam)
එන බොක්ස් එකේ එක කොනකින් shift අල්ලගෙන සයිස් එක වැඩි කරන්න තමයි තියෙන්නෙ..
ඔන්න ඕක ටිකක් අමාරු කේස් එකක්..හැබැයි ඊළග ක්‍රමේ මීට වඩා ගොඩක් ලේසියි...
දෙවන ක්‍රමය..
අපිට ලොකු කරන්න තියෙන ෆොටෝ එත ඕපන් කරල ටූල් බාර් එක් තියෙන ක්‍රොප් ටූල් එක..crop සිලෙක්ට් තරන්න..
දැන් උඩින් මෙනු එක යටින් අලුත් එකක් ඇවිත් ඇති.. මෙන්න මේ වගේ එකක්..
ඒකෙ සයිස් ටිකක් දාන්න ඉඩ ඇති..
ඒකට අපිට දිගයි පළලයි දාන්න.. රෙසයූෂන් 300 ක් දාන්න.. දැන් අපේ ඉමේජ් එක මැදට ගිහින් ක්‍රොප් ටූල් එකෙන් අපිට ඕනි සයිස් එකට ෆොටෝ එක සයිස් කර ගන්න..
ඒක හරිම සිම්පල්..දැන් මෙනූ එකේ ඉමේජ් සයිස් ගිහින් බලන්න..අපිට ඕනි සයිස් එක හැදිල ඇති..

දැන් වැඩේ ඉවරයි..
මගේ කලින් පෝස්ට් ටිකත් වැඩක් වෙයිවගේ නම් බලන්න..මෙන්න
පත්තරේ සයිස් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1192598
මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1191924
ඡායාරෑප මුද්‍රණය
http://www.elakiri.com/forum/showthread.php?t=1193404
..........................................................................
මම දන්න දේ ටිකයි..ඊට වඩා නොදන්න දේ වැඩියි..හැබැයි දන්න ටික හරි නොදන්න අයට කියල දෙන්න ආසයි.. මම කියල දෙන ක්‍රමය හරියටම සෙට් වෙනවද දන්නෙ නැහැ..
ලැබෙන ප්‍රතිචාර අනුව තව නොදන්න ටිකක් දාන්නම්..