තරුණයකුගේ ලිංගික අවයව කපාගෙන ගිහින්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
තරුණයකුගේ ලිංගික අවයව කපාගෙන ගිහින්

තරුණයකුගේ ලිංගික අවයව කපාගෙන ගිහින්


ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණයකුගේ ලිංගික අවයව කපා මරා දැමීමේ සිද්ධියක් ඉංගිරිය පොලීසියෙන් වාර්තා වේ.

මෙම තරුණයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පසුගිය 16 වැනිදා නිවසේ තනිව රැඳී සිටියදී කිසියම් පිරිසක් විසින් මෙම තරුණයාගේ ලිංගය සහ වෘෂණ කෝෂ කපාගෙන ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසේ.

මෙම සිද්ධියට බලපෑ හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පැවසීය.


SLM