තංගල්ලේ සත්‍ය සිදුවීම සාක්කිකරුවන්ගෙන්

British

Member
Dec 25, 2011
11
6
0
තංගල්ලේ සත්‍ය සිදුවීම සාක්කිකරුවන්ගෙන්

20111230093207.jpg
 
MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
මේ තවත් එකවුන්ට් එකකින් පැමිණ සිටින humanoid නොහොත් rope ගැන ඇත්ත දන්නවාද ?. මොහුගේ ක්‍රියාකලාපය මෙයයි.

(1) වෙබ් අඩවිය තුළ ප්‍රශ්ණ ඇති කිරීම. උදා - එකවුන්ට්ස් තොගයක් සාදාගෙන තමන්ගේ දේශපාලන හෝ අනෙකුත් ත්‍රෙඩ්වල විරුද්ධව කමෙන්ටුවක් දැමූ අයට වෙනත් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් දී කෙටවීම. විටෙක අසභ්‍ය ඡායාරූප ඇතුල් කර -රෙප් දීම. සාක්ෂි වශයෙන් මේ සබඳතාවයේ දැක්වෙන්නේ ඇඩ්මින් ඒ බව ප්‍රසිද්ධියේම කියා බෑන් කළ මොහුගේ මුල්ම ෆේක් තොගයයි. Link :- http://www.elakiri.com/forum/showthread.php?t=1149142

(2) වෙබ් අඩවිය තුල ක්‍රියාකාරී ගිණුම් එකකට වඩා භාවිත කිරීම මගින් අනෙකුත් සාමාජිකයන් අපහසුතාවයට පත්කර තමන්ගේ ත්‍රෙඩ්වල අධිකාරයක් පවත්වාගෙන යෑම. භාවිතය - තමන්ගේම ත්‍රෙඩ්වල වෙන මතයක් පල කළහොත් ඉහල සඳහන් කළ අන්දමට -රෙප් දීම තුලින් නැවතත් මොහුගේ මතයට විරුද්ධ මතයක් පලකිරීමට බිය ගැන්වීම. මොහුගේ ටෝක්ස්වල ඇතුලත් වන මහා කතා කිරීමේ නිදහස එයයි. අමතරව තමාම මන්ධබුද්ධිකයෙකු ලෙස දෙපැත්තට කමෙන්ටු දමාගැනීම ගැන සාක්ෂි -

මුලින්ම මොහු මේ අයුරින් තමන් සතුව ඇති එක් ගිණුමකින් විත් විරුද්ධ මතයක් ඇති ත්‍රෙඩ් එකක් දමයි,

picture.php

දෙවනුව තවත් ගිණුමකින් විත් තමාම දැමූ එම ත්‍රෙඩ් එකේම අනික් පැත්තට කතා කිරීම තුළින් +රෙප් එකතු කිරීම සහ දෙපැත්තට කතා කර ගැටුම් උග්‍ර කරයි.

ඒක ඇත්ත.අපේ රත්තරන් කොල්ලව අරගෙන යන්න අපි දෙන්නේ නෑ.එතුමා නිසා තමයි අපි අද බය නැතිව බත් කටක්වත් කන්නේ.එතුමා නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.එතුමා දු‍ටු ගැමුනු පරම්පරාවේ කෙනෙක්.එතුමා රටේ රජකමටත් උරුමයක් තියෙන උත්තමයෙක්.නියම රජ කෙනෙක්. ඒක නිසා එතුමා වෙනුවෙන් අපි පෙලගැසෙමු. ඕනීනම් අපිව හිරෙ දාපිය.එතුමට අතක්වත් තියන්න එපා.

මෙම ත්‍රෙඩය දමා ඇති ගිණුමත් දෙපැත්තට කමෙන්ටු දමාගන්නට භාවිත කළ ගිණුම් අතරින් මේ ගිණුම්ත් මොහුගේම බව තහවුරු කර ඇඩ්මින් ප්‍රසිද්ධියේ පවසා ඇත. එය දැක ගැනීමට අවශ්‍ය නම් එම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න.බැලූ බැල්මට මේවා අදහාගත නොහැක්කේ මොහු දෙන පොර ටෝක් ඉතා සැර නිසාය. සැබෑ තත්ත්වයනම් මොහු මන්ධබුද්ධිකයෙක් බවය. මේවා දකින විට DjSunimal,Sunimal Jayasiri,Windows8 යන ඒවා ගැනද සැකයක් ඇතිවේ.

(3) තමන්ගේ දේශපාලන මතය තහවුරු කරනු පිණිස වෛරී සහ දෙපිරිසක් අතර ගැටුම් ඇතිවෙන දෑ පල කිරීම. ඒ සඳහා මොහු හමුදාව රට ජාතිය ආගම යන සියල්ලටම අපහාස කර තිබේ. මොහුට ඒ කිසිවක් ගැන හැඟීමක් නැත. තවද තමා මොනම ආගමක්වත් විශ්වාස නොකරන බව උජාරුවෙන් පවසන මොහු අනෙක් අය දමන ආගමික ත්‍රෙඩ්වල අපහාසාත්මක සහ උපහාසාත්මක කමෙන්ටු දමමින් දැඩි ප්‍රශ්ණ ඇති කරයි. සාක්ෂිය - http://www.elakiri.com/forum/showthread.php?p=10230003

No God යනු මොහු ඒ සඳහා යොදාගත් සුපිරිම ගිණුමයි. එයට No God, No Fucking Masters යනුවෙන් ලියා අවතාරයක් දමාගන්නා මොහු ඒ තුලින් බෞද්ධයන්ටත් අන්‍ය ආගමිකයන්ටත් ඍජුවම අපහාස කරයි. මොහුට අනුව බුද්ධාගමත් පට්ටා පල් මනස්ගාතයක්ය. ඒ ගිණුම මෙයයි. මෙය තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතියි.

picture.php

http://www.elakiri.com/forum/member.php?u=336701

මීට අමතරව වික්ටෝරියා සභ්‍යත්වයක් ඇදගෙන සිංහලයන්ට අපහාස කරයි. සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වන. ගැටළු ඇතිවෙන පෝස්ට්/ත්‍රෙඩ් දැමීම. "සුළු ජාතීන්ගේ අත පය කපනවා" යනුවෙන් පසුගිය කාලයේ දමා තිබූ විශාල ප්‍රශ්ණයකට තුඩු දුන් ත්‍රෙඩ් එක දැම්මේත් මොහුමය.

(4) චරිත ඝාතනය කිරීම. - භාරත ලක්ෂ්මන්ගේ දියණියට නාමල් රාජපක්ෂගෙන් දරුවෙක් ලැබී ඇතැයි යන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක ප්‍රකාශය elakiri.com හි පල කරේ මොහුය. එය ඩිලීට් කළ විටද එළකිරි එකේ ඇඩ්මින්ලා ආණ්ඩුවට කඩේ යනවා කියා බෙරිහන් දුන්නේ මොහුය. ඒ නොවන්නට භාරතගේ දියණිය පසුව මේ බොරුව පිලිඹඳව ප්‍රසිද්ධියේ කළ විවේචනයේදී යොදාගත් වෙබ්සයිට්ස්/ඉන්ටර්නෙට් යන බහුවචනයට elakiri.com අයත්වන්නෙ නැත. ඒ හානිය සිදු කළ මොහු ඉන්පසුව අපහාසයෙන් මිදීමට දැමූ ත්‍රෙඩ් එක දැන් සොයාගැනීම අසීරුය.

(5) පට්ටාපල් බොරු සහ මනංකල්පිතයන් ගෙන ප්‍රසිද්ධ චරිත ඝාතනය කිරීම සිදු කිරීම පිළිඹඳව මොහුට තවත් හොඳ ඉතිහාසයක් තිබේ. දේශපාලන ඕපාදූප ත්‍රෙඩ් එක කියා ත්‍රෙඩ් එකක් දමාගෙන මළවුන්ටත් අපහාස කළේ මොහුය. මා පසුව දුටුවේ එම ත්‍රෙඩ් එක පුරා කමෙන්ටු දමා ඇති අති බහුතරයක් එකවුන්ට් බෑන්වී ඇති ආකාරයයි. පසුව ඒවාද ඔහුගේම බව තහවුරු විය.

සාක්ෂිය - http://www.elakiri.lk/forum/showpost.php?p=10163216&postcount=1

(6) ජාතිවාදය ආගම්වාදය අවුස්සා රෙප් අරගැනීම. අළුතින් ෆේක් එකක් තනාගත් පසු මොහු එයට රෙප් අරගැනීම සඳහා සිදු කරන්නේ එයයි. ඔහුගේම වචනවලින් එය මෙසේ දැක්විය හැක. (කණගාටුව මහඖෂධ හෝ එවැනි නමක් ඇති ෆේක් එකකින් මොහු දමා තිබූ එම ත්‍රෙඩ් එක සොයාගැනීමට නොහැක. Thread eka delete kara athi bawa salakanna.)

මේ පුද්ගලයා මෙවැන්නෙකි. වෙබ් අඩවියටත් මොහුගෙන් සිදුවන හානිය අති විශාලය. සියලු බලු කම් කර මොහු දෙන පොර ටෝක්ස් ඉතා අගනේය. සිංහල ජාතියටත් බුද්ධාගමටත් රටටත් හානි කරන මෙබඳු දේශපාලනයෙන් තොර ලෝකයක් නැති අනාතයන් ගැන තීරණය ඔබට බාරය.
 
  • Like
Reactions: nec2000

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
මට මෙම නිවුස් එක සමග කිසිම ගැටළුවක් නැත. දැන් මේ ත්‍රෙඩ් එකෙත් Sunimal. කියලා අළුත් එකවුන්ට් එකක් කමෙන්ට් එකක් දාලා තියෙනවා මානසික රෝග කියන්නේ මේවාට තමා. උඹලාගේ ලේ පුච්චලා දෙපැත්තට රණ්ඩු කරවලා ඌ ෆන් ගන්නවා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ කුණුහරපෙන් බනින්නෙ නැතුව හරිම අමාරැවෙන් ඉදල කටිටිය පටන් ගත්ත වගේ වැඩේ :P:lol:
    උබලට කුණුහරපෙන් බනින්නෙ නැතුව ඉන්ඩම බැ නේද? :baffled::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    humonoid ගොයිය ආයෙත් ‍ෆේක් තුන හතරක් අටවගෙන වගේ :lol::P
    මට තියෙන පුදුමෙ අමු කුණුහරපෙන් බැන්නාම ඒක දවසේ කියමන වෙන්නෙ කොහොමද කියල :lol::lol::lol::shocked:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    mr migga
    ඔයා කියන කතාව ඇත්ත. humonoid කියන්නේ රජාට සහ විපක්ෂයට දෙකටම කඩේ යන ආගමක් දර්මයක් දන්නේ නැති වේසාවෙක්. බයානක පොරක්.ඒක නිසා එයාව තහනම් කරන්න ඕනී.ඒ වුනාට මේ ප්‍රාදේශිය සබාපතියා සචාරක කෙල්ලක් උඩ තට්‍ටුවට ඇදගෙන ගිහිල්ලා කාමරේක දාගන් දුෂනය කරලා තියෙනවා කියලා සාක්කිකරුවන් කියනවා.හොටලේ වැඩ කාරයෝ කියනවා.ඒකට විරුද්දව උඩට දුවගෙන ආපු සුද්දව වෙඩි තියාල ගහලා මරලා. බල්ලෙක් කියලා අපි මේ සත්‍යය යටපත් කරන්න ඕනි නෑ.කෙල්ලට හු*ලා ,වෙරි හිදුනම සබාපතියා කාල්ටන් ගිහිල්ලා තියෙනවා නාමල් හම්බ වෙන්න.අනේ දුමින්ද වගේ මාවත් බේරගන්න කියලා.ඒක තමයි වුනේ.ඒක අපි වහන්න ඕනීද රටේ ගෞරවය ‍රැකගන්න.

    කිසිසේත්ම නැහැ. වැරදි කරනවා නම් ඒවා දාන්න ඕනේ. ඒකේ වරදක් නැහැ. මට ගැටළුව තියෙන්නේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය මිසක් වෙන දෙයක් නෙවෙයි. තවමත් ඌ එකවුන්ට්ස් එකකට වැඩි ගණනක් හදාගන්න උත්සාහ කරනවා. නවත්වන්නේ නැහැ. ඒක. එතකොට ඒකෙන් කෙරෙන්නේ මොකක්ද? ඒකෙන් මෙයා කරන්නේ අනික් අයට -රෙප් දීලා ඒ අයගේ කටවල් වස්වලා මේක එක්තරා පාර්ශවයකට පමණක් කතා කළ හැකි මාධ්‍යයක් බවට පත් කරන එක. ඒකද කතා කිරීමේ නිදහස :lol: ඒ වගේම තහවුරු කරනොගත් බොරු බේගල් මේකේ දාන එක. අන්තිමේදි ඒවට වගකියන්න ඕනේ මේක කරන උන්. ඒ කියන්නේ. අර භාරතගෙ දුවට ගහපු මඩ වගේ. අනික මූට ආගමක් නැහැ. ඒ වගේම සිංහල සංස්කෘතියටත් මූ ගරහලා තියනවා අර නෝ ගෝඩ් කියන එකවුන්ට් එකෙන්. මම උඩ දාලා තියනවා මූ ආගම්වලට ගරහලා තියෙන විදිහ. මට නම් පේන විදිහට මෙයා ඇවිත් යූඑන්පී එකේ ප්‍රාදේශීය සභාවක වගේ එකක ඉන්න එක්කෙනෙක්. පොර ටෝක් දුන්නට මෙයා සුළු සාමාජිකයෙක් කියලා පේනවා. ඉතින් මෙයා කරන්නේ. දිනපතා තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් මෙතන ප්‍රශ්ණ ඇති කරමින් තමන්ගේ ප්‍රචාරක හා මඩ ව්‍යාපාරය ගෙනියන එක. මොකද මෙයාගේ ගැලවීම තියෙන්නේ මෙයාගේ පක්ෂය බලයට ආවම (පක්ෂය නෙවේ රනිල්) ඉතින් මේ වගේ දේශපාලනය වෙනුවෙන් බැත් පැකට් එකට කඩේ යන ජාතියේ එකෙක් මේ. රනිල් ගේ පාර්ශවය වෙනුවෙන් තමා මෙයා කඩේ යන්නේ. නැතුව රට වෙනුවෙන් නෙවෙයි.

    මෙයාගේ සම්පූර්ණ බොරුව තියෙන්නේ. මෙයා වෙලාවකට කියනවා මෙයා රටලු ඉන්නේ. ඒ උනාට ෆොන්සේකා මහත්මයා වෙනුවෙන් උද්ඝෝෂණය කරන දවසේ මෙයා බෙරිහන් දුන්නා ත්‍රෙඩ් එකක් දාගෙන. මමත් යනවා අද උඹලත් වරෙල්ලා කියලා. අන්න ඒ වගේ පච හැලියක් මූ. කතාව නම් vip බඩු ගැහිල්ල ගැන. :lol:

    ඌ මේ උඹයි මායි කතා කරනවා වගේම උගේ ෆේක්වලින මාත් එක්ක කතා කරනවා. තාමත් එහෙමයි :rolleyes::lol: මාත් ඉතින් දන්නැහැ වගේ වෙන එකෙක්ට වගේ කියන්න තියෙන දේ හොඳට කියනවා :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තවත් එකවුන්ට් එකකින් පැමිණ සිටින humanoid නොහොත් rope ගැන ඇත්ත දන්නවාද ?. මොහුගේ ක්‍රියාකලාපය මෙයයි.

    (1) වෙබ් අඩවිය තුළ ප්‍රශ්ණ ඇති කිරීම. උදා - එකවුන්ට්ස් තොගයක් සාදාගෙන තමන්ගේ දේශපාලන හෝ අනෙකුත් ත්‍රෙඩ්වල විරුද්ධව කමෙන්ටුවක් දැමූ අයට වෙනත් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් දී කෙටවීම. විටෙක අසභ්‍ය ඡායාරූප ඇතුල් කර -රෙප් දීම. සාක්ෂි වශයෙන් මේ සබඳතාවයේ දැක්වෙන්නේ ඇඩ්මින් ඒ බව ප්‍රසිද්ධියේම කියා බෑන් කළ මොහුගේ මුල්ම ෆේක් තොගයයි. Link :- http://www.elakiri.com/forum/showthread.php?t=1149142

    (2) වෙබ් අඩවිය තුල ක්‍රියාකාරී ගිණුම් එකකට වඩා භාවිත කිරීම මගින් අනෙකුත් සාමාජිකයන් අපහසුතාවයට පත්කර තමන්ගේ ත්‍රෙඩ්වල අධිකාරයක් පවත්වාගෙන යෑම. භාවිතය - තමන්ගේම ත්‍රෙඩ්වල වෙන මතයක් පල කළහොත් ඉහල සඳහන් කළ අන්දමට -රෙප් දීම තුලින් නැවතත් මොහුගේ මතයට විරුද්ධ මතයක් පලකිරීමට බිය ගැන්වීම. මොහුගේ ටෝක්ස්වල ඇතුලත් වන මහා කතා කිරීමේ නිදහස එයයි. අමතරව තමාම මන්ධබුද්ධිකයෙකු ලෙස දෙපැත්තට කමෙන්ටු දමාගැනීම ගැන සාක්ෂි -

    මුලින්ම මොහු මේ අයුරින් තමන් සතුව ඇති එක් ගිණුමකින් විත් විරුද්ධ මතයක් ඇති ත්‍රෙඩ් එකක් දමයි,

    picture.php

    දෙවනුව තවත් ගිණුමකින් විත් තමාම දැමූ එම ත්‍රෙඩ් එකේම අනික් පැත්තට කතා කිරීම තුළින් +රෙප් එකතු කිරීම සහ දෙපැත්තට කතා කර ගැටුම් උග්‍ර කරයි.

    මෙම ත්‍රෙඩය දමා ඇති ගිණුමත් දෙපැත්තට කමෙන්ටු දමාගන්නට භාවිත කළ ගිණුම් අතරින් මේ ගිණුම්ත් මොහුගේම බව තහවුරු කර ඇඩ්මින් ප්‍රසිද්ධියේ පවසා ඇත. එය දැක ගැනීමට අවශ්‍ය නම් එම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න.බැලූ බැල්මට මේවා අදහාගත නොහැක්කේ මොහු දෙන පොර ටෝක් ඉතා සැර නිසාය. සැබෑ තත්ත්වයනම් මොහු මන්ධබුද්ධිකයෙක් බවය. මේවා දකින විට DjSunimal,Sunimal Jayasiri,Windows8 යන ඒවා ගැනද සැකයක් ඇතිවේ.

    (3) තමන්ගේ දේශපාලන මතය තහවුරු කරනු පිණිස වෛරී සහ දෙපිරිසක් අතර ගැටුම් ඇතිවෙන දෑ පල කිරීම. ඒ සඳහා මොහු හමුදාව රට ජාතිය ආගම යන සියල්ලටම අපහාස කර තිබේ. මොහුට ඒ කිසිවක් ගැන හැඟීමක් නැත. තවද තමා මොනම ආගමක්වත් විශ්වාස නොකරන බව උජාරුවෙන් පවසන මොහු අනෙක් අය දමන ආගමික ත්‍රෙඩ්වල අපහාසාත්මක සහ උපහාසාත්මක කමෙන්ටු දමමින් දැඩි ප්‍රශ්ණ ඇති කරයි. සාක්ෂිය - http://www.elakiri.com/forum/showthread.php?p=10230003

    No God යනු මොහු ඒ සඳහා යොදාගත් සුපිරිම ගිණුමයි. එයට No God, No Fucking Masters යනුවෙන් ලියා අවතාරයක් දමාගන්නා මොහු ඒ තුලින් බෞද්ධයන්ටත් අන්‍ය ආගමිකයන්ටත් ඍජුවම අපහාස කරයි. මොහුට අනුව බුද්ධාගමත් පට්ටා පල් මනස්ගාතයක්ය. ඒ ගිණුම මෙයයි. මෙය තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතියි.

    picture.php

    http://www.elakiri.com/forum/member.php?u=336701

    මීට අමතරව වික්ටෝරියා සභ්‍යත්වයක් ඇදගෙන සිංහලයන්ට අපහාස කරයි. සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වන. ගැටළු ඇතිවෙන පෝස්ට්/ත්‍රෙඩ් දැමීම. "සුළු ජාතීන්ගේ අත පය කපනවා" යනුවෙන් පසුගිය කාලයේ දමා තිබූ විශාල ප්‍රශ්ණයකට තුඩු දුන් ත්‍රෙඩ් එක දැම්මේත් මොහුමය.

    (4) චරිත ඝාතනය කිරීම. - භාරත ලක්ෂ්මන්ගේ දියණියට නාමල් රාජපක්ෂගෙන් දරුවෙක් ලැබී ඇතැයි යන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක ප්‍රකාශය elakiri.com හි පල කරේ මොහුය. එය ඩිලීට් කළ විටද එළකිරි එකේ ඇඩ්මින්ලා ආණ්ඩුවට කඩේ යනවා කියා බෙරිහන් දුන්නේ මොහුය. ඒ නොවන්නට භාරතගේ දියණිය පසුව මේ බොරුව පිලිඹඳව ප්‍රසිද්ධියේ කළ විවේචනයේදී යොදාගත් වෙබ්සයිට්ස්/ඉන්ටර්නෙට් යන බහුවචනයට elakiri.com අයත්වන්නෙ නැත. ඒ හානිය සිදු කළ මොහු ඉන්පසුව අපහාසයෙන් මිදීමට දැමූ ත්‍රෙඩ් එක දැන් සොයාගැනීම අසීරුය.

    (5) පට්ටාපල් බොරු සහ මනංකල්පිතයන් ගෙන ප්‍රසිද්ධ චරිත ඝාතනය කිරීම සිදු කිරීම පිළිඹඳව මොහුට තවත් හොඳ ඉතිහාසයක් තිබේ. දේශපාලන ඕපාදූප ත්‍රෙඩ් එක කියා ත්‍රෙඩ් එකක් දමාගෙන මළවුන්ටත් අපහාස කළේ මොහුය. මා පසුව දුටුවේ එම ත්‍රෙඩ් එක පුරා කමෙන්ටු දමා ඇති අති බහුතරයක් එකවුන්ට් බෑන්වී ඇති ආකාරයයි. පසුව ඒවාද ඔහුගේම බව තහවුරු විය.

    සාක්ෂිය - http://www.elakiri.lk/forum/showpost.php?p=10163216&postcount=1

    (6) ජාතිවාදය ආගම්වාදය අවුස්සා රෙප් අරගැනීම. අළුතින් ෆේක් එකක් තනාගත් පසු මොහු එයට රෙප් අරගැනීම සඳහා සිදු කරන්නේ එයයි. ඔහුගේම වචනවලින් එය මෙසේ දැක්විය හැක. (කණගාටුව මහඖෂධ හෝ එවැනි නමක් ඇති ෆේක් එකකින් මොහු දමා තිබූ එම ත්‍රෙඩ් එක සොයාගැනීමට නොහැක. Thread eka delete kara athi bawa salakanna.)

    මේ පුද්ගලයා මෙවැන්නෙකි. වෙබ් අඩවියටත් මොහුගෙන් සිදුවන හානිය අති විශාලය. සියලු බලු කම් කර මොහු දෙන පොර ටෝක්ස් ඉතා අගනේය. සිංහල ජාතියටත් බුද්ධාගමටත් රටටත් හානි කරන මෙබඳු දේශපාලනයෙන් තොර ලෝකයක් නැති අනාතයන් ගැන තීරණය ඔබට බාරය.

    :yes::yes::yes::yes::yes::yes::yes: humonoid නමි මානසික රෝගියෙක් තමයි . දේශපලනයනමි කමක් නැ කියමු
    මේ ලගදි මහ නායක හාමුදුරැවරැන්ටත් බැන්න මොකක්ද පෙක්සමකට අත්සන් කරේ නැ කියල.
    උන්ව‍හන්සේලාට කරන්ඩ ඔනේ දේ කියල දෙන්ඩ මේ මානසික රෝගිය කවුද?:angry::angry:
    අනිත් එක තමයි ඊයේ තෙර්ඩි එකක් ඔපන් කරල GT අයියලට බැනගෙන ගියා.
    humonoid මානසික රෝගින් ඇත්තටම,මුන් සමාජ පිළිල :angry::angry:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    menan ara dumiyage katata ganan eka awith

    ඔය සුනිමල් කියන චරිතය ඇත්ත එකක් නෙවෙයි බන්. උඹලව මුන්ගෙ ත්‍රෙඩ්වල ෆෝම් කරවලා තියන්න කරන වැඩක් ඕක. තේරුම් ගනින් ඒක හරියට.
     
    woodi

    Member
    Dec 29, 2011
    26
    7
    0
    මචන් mr.migga
    අරයගේ ෆේක් ගැන කතා කරන්න උඹ ෆේක් එකකින් අවේ ඇයි? ඒක ලොකු අවාසියක්.මොකද ෆේක් එකකින් ඇවිල්ලා වෙන අයගේ ෆේක් ගැන කතා කරනකොට කකුලු බණ වගේ වෙනවා.ඒක නිසා මචන් අපි ඔරිජිනල් එකෙන් ඇවිල්ලා මේවා ගැන කියමු.බය වෙන්න එපා බන්.
     
    • Like
    Reactions: maheshmat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් mr.migga
    අරයගේ ෆේක් ගැන කතා කරන්න උඹ ෆේක් එකකින් අවේ ඇයි? ඒක ලොකු අවාසියක්.මොකද ෆේක් එකකින් ඇවිල්ලා වෙන අයගේ ෆේක් ගැන කතා කරනකොට කකුලු බණ වගේ වෙනවා.ඒක නිසා මචන් අපි ඔරිජිනල් එකෙන් ඇවිල්ලා මේවා ගැන කියමු.බය වෙන්න එපා බන්.

    :shocked::shocked: මෙන්න ඔරිජිනල් එකක් :lol::lol:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    මචන් mr.migga
    අරයගේ ෆේක් ගැන කතා කරන්න උඹ ෆේක් එකකින් අවේ ඇයි? ඒක ලොකු අවාසියක්.මොකද ෆේක් එකකින් ඇවිල්ලා වෙන අයගේ ෆේක් ගැන කතා කරනකොට කකුලු බණ වගේ වෙනවා.ඒක නිසා මචන් අපි ඔරිජිනල් එකෙන් ඇවිල්ලා මේවා ගැන කියමු.බය වෙන්න එපා බන්.

    රිදුනද කෙටියො ? :sorry: මම කවුරු කියලා උඹ හිතනවාද මම දන්නෑ. ඒ උනාට මේකයි සිද්ධිය. උඹ මම කවුරු කියලා හිතුවත් මම කවුරුවත් නෙවෙයි. විශ්වාස කරපන් මම එළකිරි එකේ වෙන එකවුන්ට් යූස් කරන්නේ නැහැ. උඹ හිතනවා නම් මම මේක යූස් කරන ගමන් වෙන ඒවත් හදාගෙන යූස් කරනවා කියලා ඒවායේ අඩුතරමෙ ඒවායේ ලාස්ට් ඇක්ටිවිටි එකත් එක්ක දාලා පෙන්නපන්කො බලන්න. :love:
     
    Dec 30, 2011
    9
    0
    0
    wait for me.

    mrmigga
    ෆේක් එකක්වත් නැහලු.අනේ එන්න වඩාගෙන කුක්කු පොවන්න.බටර් කාලක් අරගෙන වරෙන්. දවසකට කලින් රෙජිස්ටර් වෙලා ඇඩ්මින්ලට වඩා දන්නවා.හුඟක් දේවල් දන්නවා
    .ඔයා ෂුවර් එකටම මාතර කිඹුලා නොහොත් සයිලන්ට්සහන් කියන ෆේක් රජා.එහෙම නැතන් දත් කිඹුලා.ඔය දෙන්න කලින් දාපු පෝස්ට්ස් එකක් රිපීට් කරලා තියෙන්නේ.
     
    Last edited: