එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ

    එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ
    pic.php
    මිනිසාගේ සිහිනයක් වූ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ ගැන ඔබ මොහතක් හෝ සිතුවාද?.අති බිහිසුනු ඒ ගමනේ ඇතම් නියමුවන් හට අත්වන ඉරණම කුමක්ද?
    මේ ඔවුන් හට අත්වූ ඉරණමයි.
    94808576.jpg


    ඩොලර් 25000-65000 අතර මුදලකට ඇතම් අය කදු තරණයට එක්වේ.එය තම ජීවිතයේ මිල බව ඔවුන් දැන සිටියේ ද?.

    55711931.jpg

    87025751.jpg
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    බොහෝ කඳු නගින්නන් හට ඔක්සිජන් මදිකම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වේ.එවිට ඔවුන් කෙටි නින්දකට යොමුවන අතර එය තමගේ සදාකාලික සැතපීම බව ඔවුන් දැන සිටියේද?.මේ එවැනි කෙනෙකුට අත්වූ ඉරණමයි.
    84297517.jpg
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    36530462.jpg
    42761949.jpg

    ප්‍රකට කඳු තරණය කරන්නෙකු ව්වූ ජොඅජ් මැලොරි 1924 දී අතුරුදහන් වූ අතර 1999 දී ඔහුගේ සිරුර සොයගන්නා ලදී.

    76058721.jpg
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    89316668.jpg
    80582541.jpg
    19804757.jpg
    15588470.jpg

    මෙම ඡායාරූප පෙල මා හට ලැබුනු පණිවිඩයකින් උපුටා ගන්නා ලද අතර ලිපිය ඔබ සැම සමග බෙදා ගනීමේ අටියෙන් මා විසින් පරිවර්තනය කරන කදී.

    ඉතින් මෙම නූලට රෙපකුත් දීල ඔයාගේ අදහසුත් දාලා යන්න.

    මොකද හිතෙන්නේ............
    pic.php


    වෙනත් ලිපි.....;)
    ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර
    ජපන් එස් 5 ශිල්පීය ක්‍රමය
    [FONT=&quot]ඒකක පරිවර්තනය[/FONT]
    Googles ලාගෙ හොදම product 30(Top 30 Powerful Google Products)
    සියලු ජනයාගෙ හිතසුව පිණිස පන්සිය පණස් ජාතක කතා වස්තුව
    ලස්සන මෙහෙන්දි රටා
    මෙන්න කාමසුත්‍ර ග්‍රන්ත‍යේ කරුනු සහිත පො
    Top 5 Deadliest Forces of the World
    Google Earth මගින් ඔබ අනිවර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන 15
    Disney Characters In Real Life
    Internet Download Manager (IDM) සැමදා ඔබ මගේ කර ගන්න
    Windows පරිනාමය
    බර ඉසිලීමේ වයායාම කිරීමේ නිවැරදි ක්‍රම
     
    Last edited: