බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද?
මේ ටිකේම අම්බානක වෑඩ මචන්. මේකත් දාන්නේ පෑයක් අතුලත, උත්තර දාන්නනම් කල් යයි කොල්ලෝ
මම මේ කියන්න යන්නේ අපි හෑමෝටම තියෙන පුරස්නොයක් ගෑන ඕන්...
බයික් එකේ බෑටරිය මෝල් වෙන්නේ නෑද්ද? අලුත් බෑටරියක් දෑම්මත් ඒකත් මෝල් නොවී බෑහෑලා යනවද? මෝල් කිව්වේ චාරිජ් කියන එකනොවෑ බන්.
බෑටරියට කෙල උනාම අපි මොකුත් නොබලා අලුත් එකක් ඔබනව. මොකෝ අපිටත් ඉතින් "මානෙල්" අයියලට වගේම සල්ලිවලින් තියා මොනවයින් කියලා අඩු පාඩුවක්ද නේද? ඊට පස්සේ සතියක් විතර ගියහම ආයෙත් ස්ටාර්ට් වෙන්නේ නෑ. අන්න ඒ වෙලාවට රාහුල් බජාජ්, රජිව් බජාජ් යන අයගේ මව්පිය වන්දනාවත් සිද්ද වෙනවා. අපි බලමු ඒ වෙලාවට මොකක්ද හුට්ටප්පරේ ? කොහෙද අව්ල? මොකද කරන්නේ? කියලා තීරනය කරන හෑටි.
ඔන්න මම බජාජ් හනස්ස අනුව කියන්නේ. අනිත් උන් ඒ පාට වයර් හොයන්නේ නෑතුව ටිකක් හිතලා වෑඩේ කරපල්ලා
බෑටරිය චාර්ජ් නොවීමට ප්‍රදාන හේතු ගොඩක් තියෙනවා
රෙගියුලේටරය සහ රෙක්ටිෆයර් එක හරියට ග්‍රවුන්ඩ් නොවීම - මෙන්න මේ වෑදගත් ග්‍රවුන්ඩින් වයර් එක ටර්මිනල් එකක් එක්කම බෝල්ට් ඈනේකින් එන්ජින් බ්ලොක් එකට වගේම බෑටරියේ බ්‍රෑකට් එකටත් සම්භන්ද කරලා තියෙනවා.හයිටෙන්ශන් ඉග්නිශියන් ග්‍රවුන්ඩින් එකත් එක්කම. හුගක් වෙලාවට කලුපාට වයර් එකක්. නමුත් බ්‍රෑකට් එකට එන එක ප්‍රදාන කනෙක්ශන් එක නෙමේ, මෙන්න මේ කියපු ග්‍රවුන්ඩින් එක හරියට සම්භන්ද නොවී තිබිම නිසා බෑටරිය බාගෙට චාර්ජ් විමට හෝ නොවීමටද පුලුවන් ගලවල බලපන් ලූස්ද නෑත්නම් ඔක්සයිඩ් ද නෑත්නම් කරෙන් කෙදි කෑඩිලද කියලා
එහෙම නෑතුව මෙන්න මේ තෑන්වල ලූස් වෙන්නත් පුලුවන්
1. රෙගියුලේටර්/රෙක්ටිෆයර් කප්ලර් එක
2.මෑගින්ටෝ කප්ලර් එක ගාව
3.ෆියුස් එක ගාව (ඔක්කොටම කලින් ෆියුස් එක බලපල්ලා)
රෙගියුලේටරේට හෝ රෙක්ටිෆයරයට බබා හම්බවිම නිසා වෙන්නත් පුලුවන්.
චාර්ජ් වෙනවද කියලා ගෙදරදිම පරික්ශාකරමු
මේකට ඉතින් මල්ටිමීටරයක් අරගන්න වෙනවා, මහලොකු ගානක් වෙන්නේ නෑ. අරන් තියාගත්තනම් ගෙදර අනිත් වෑඩ වලටත් මාර වටිනවා.
අඩා හුරා, මල්ටිමිර් පොජ්ජ බෑට්ටියට මන්දො කොරල මේ අගයන් පොජ්ජ පේනව්ද බලපල්ලා
Charging amperage එක: 1.0 to 3.0 at 3500 rpm.
Battery DC Voltage එක: 14.7 +/- 1V at 3500 rpm.
බෑටරිය නඩත්තුව
බෑටරිය අවට හා බෑටරිය පිරිසිදුව හා වියලිව තබාගන්න
බෑටරි වතුර මට්ටම නිතරම පරික්ශා කරලා අඩුව දාන්න
ඈසිඩ් දාන්න යන්න එපා, ඩිස්ට්ල්ඩ් වෝටර් විතරක් දාන්න
ටර්මිනල්නම් පුතෝ පිරිසිඩුව තියාගන්න. ඔනේනම් ප්‍රොටෙක්ශන් ජෙලි පොඩ්ඩක් දාලා තියපන්
වෙන්ට් ටියුබ් එක අවහිරතා නෑතිව පවත්වා ගනිල්ලා. අර රබර් බටේ බං
එකතෑන තියෙනවානම් "මදක්" චාරි කරලා තියන්න
උබලගේ ඕනෑම ඉලෙක්ට්‍රොනික් අංග සම්භන්ද පුරස්නයකදි ඒකේ වයරින් ඩයග්‍රම් එක හොයාගනින්.ඊට පස්සේ මල්ටියකුත් තියෙනවනම් ඈටි හෑලෙන්න ගේම දෙන්නයි තියෙන්නේ
උබලා මෑගින්ටෝ බයික් පෑද්දට කමක් නෑ බෑටරිය මලාට පස්සේ එකක් නොදා පදින්න එපා. අපේ උන්ට මෝල කුලප්පු වෙනවනම් බයික් එක පදිනවා. උබලා හෝදලා දුම් අල්ලා තිබ්බට බයික් එක පරිස්සම් වෙන්නේ නෑ,තාක්ශනික පෑත්ත ගෑන හා ඒවායේ ආරක්ශාව ගෑන ඊට වඩා සෑලකිලිමත් වෙන්න ඔනේ.
වෑඩ ගොඩක් අස්සේ කෙටුවේ රෙපක් වත් දීපල්ලා ඉතින් මම පව්නේ,,,,, බුම්ප් එකක්වත් දාලා පලයල්ලා
හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8.Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9.අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

Last edited: