දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ කල යු&#350

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ කල යු&#350

මේ නුල ගොඩාක් වෙලාවට අපි හැමෝටම වටීවී........

ඉතින් ඔබ නොදන්න දරැවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දරැවා ලැබෙනකන් කළ යුතු දෑ මෙහි අන්තර්ගතයි........

මේ නුල් මම හදන්නේ මගේ වටිනා කාලය වැය කරලා අනේ කරැණාකරලා කියවන්න....නැත්නම් මට වෙන වැඩ කෝටියක් තියෙනවා මගේ යාලුවනේ .........ඔයාලාට හොදයි කියලා හිතෙනවා නම් රෙප් කරන්න....

දරැවෙක් හදන්න කාන්තාවකට සුදුසු වයස අවු 25 ත් 30 ත් අතරයි........

ඉතින් අවු 20 අඩු නම් ඒකට කියන්නේ ටීන් ඒජ් ප්‍රයිමි කියලයි...35 ට වැඩි නම් ඒක එල්ඩර්ලි ග්‍රැවිඩා කියලා කියනවා මේ අවස්ථා 2 ම ටිකක් හොද මදි මොකද දරැවන්ට ප්‍රශන වැඩි නිසා..........

ඉතින් දරැවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගෙන තමයි අපේ හුගාක් අය ක්ලිනික් එන්නේ .....

මම නම් කියන්නේ ඔබ තීරණය කරන්න දරැවෙක් හදන මාසය...ඊට පස්සේ පෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න මාස 3 ක් කල් තියා(ඒකෙන් දරැවාගේ මොලේ වර්ධනය හොද වෙනවා...ස්නායු රෝග අඩු වෙනවා):D:D

පිරිමි පෝලික් ඇසිඩි ගන්න ඕනෙ නැහැ...දිගටම පිරිමියෙක් පෝලික් ඇසිඩි ගත්තොත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩි වෙනවා.....:angry::angry::sorry::sorry:

ඉතින් ඊට පස්සේ ඔබ දරැවෙක් හදා ගන්න ලිංගිකව එකතු වුනාට පස්සේ සති කිහිපයකින් දැනේවි උදේ ඇති වන හිස රදය වමනය කෑම අරැචිය වගේ දේවල් ඉතින් යුරීන් ටෙස්ට් එකක් කරලා දරැවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගන්න........:sorry::sorry::sorry::D

හැකි ඉක්මනින් ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න(සති 8 කින් හෝ ඊටත් කලින්)....ඒ පළමු ක්ලිනික් එකට කියන්නේ බුකින් විසිට් කියලයි......
ඒකෙදි ඔබගේ ලේ වර්ගය......ව් ඩි ර් එල් කියන පරීක්ෂණය ..රැධිර සීනි මට්ටම...රැධිර ප්‍රමාණය(හිමොග්ලොබීන්) හා ප්‍රශෙර් එක බලනවා......:D:D:D

ඔබ ක්ලිනික් යන ආකාරය මෙසේයි.....

ගැබ පිළිසිද ගැනීමේ සිට සති 28 ක් වෙන තුරැ සති 4 කට සැරයක් තමයි ක්ලිනික් යන්නේ
ගැබට සති 28 සි 36 වෙනකන් සති 2 න් 2 කට තමයි ක්ලිනික් යන්නේ
සති 36 ට වැඩී නම් සතියෙන් සතිය ක්ලිනික් යා යුතුයි........:yes::yes:

දරැවන් ලැබීම සිදුවිය යුත්තේ සති 37 සම්පුර්ණ වෙලා ඒ කියන්නේ සති 38 සිට සති 42 වෙනකන් කාලය තුලයි......නමුත් සති 41 පස්සේ දරැවෝ බඩ තුල මිය යාම ඉහල නිසා අපේ රටේ දරවා සති 41 එලියට ගන්නවා..........:P:P

ඉතින් දැන් ඔබට කරන්න තියෙන්නේ දරැවා ලැබෙන දිනය දැන ගැනීමයි...ඔබගේ පළමු ක්ලිනික් විසිට් එකේදි ඔබට දීපු දිනය හරිද කියලා බලන්න ස්කෑන් එකක් කල යුතුයි....එය ගැබට සති 8 සි සති 13 යි දින 5 ක් වෙනකන් කාලය ඇතුලත කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි....මොකද ඊට පස්සේ ස්කෑන් කරපුවාම දින වැරදීමට පලුවන් කම වැඩි නිසා.............:baffled::baffled:


ඉතින් අද විස්තර කිහිපයක් දැම්මා තව ගොඩාක් දේවල් තියෙනවා ....පස්සේ නුලකින් ඒවා කියන්නම්......:yes::yes:
හොදයි නම් රෙපක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න.......
මගේ මතය health should be in your hand.there is nothin 2 hide from you...read ,learn and use it.......
free medical facts for everyone.......
by SRGDR
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩාක් අයට තියෙන නමුත් ඒ ගැන කියන්න ලැජ්ජාවෙන් බෙහෙත් ගන්න යන්නේ නැති ලෙඩක් ගැනැයි.........

ඉතින් මේකට අපේ අය කියනවා කැසිල්ල... දද ...කුෂ්ඨ.... කියලා

මේක හැදෙන්නේ දිලීරයකින් ......බහුල වර්ගයක් තමයි.....ටිනීයා කියන දිලීරය.....

සමහර අය කියනවා කකුලේ දිය මිටියෝ කාලා තියෙන්නේ කියලා හැබැයි ඇත්ත කතාව නම් අපේ කකුල් වල ඇගිලි අතර ඇති වෙන වන වීම් ඇති වෙන්නේ කොකු පණූවෙක් විදලා ඇගට ඇතුල් වුනාට පස්සේ ඇති තුවාලය බැක්ටිරීයා හෝ දිලීර මගින් ආසාදනය වෙලා.........

තව අයට ඉකිලා කසනවා රතු පාට වෙලා තියෙනවා කියනවා.....

අපි දිලීරයක් අල්ලලා ලිංගික ප්‍රදේශය ඇල්ලුවොත් ටක් ගාලා ඒක ඒ හරියෙ දිලීර වර්ධනය වෙනවා ......හේතුව තමයි ඒ ප්‍රද්ශයට දහඩිය දාන නියා තෙතමනය රැදිලා තියෙනවා.....ආ වැඩියෙන්ම මේක හැදෙන්නේ කොල්ලන්ට...

මොකද අවයවයක් වැඩි නිසා ඒ අතර තෙතමණය වැඩියි......තවත් ලිංගිකවත් මේක හැදෙනවා කියලා කිව්වට ඒක ලිංගික රෝගයක් නෙමෙයි....ඒක සම ස්පර්ෂයෙන් (ගොඩාක් කාලයක්) හැදෙන්න පුලුවන්........

නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........
හොදට දින පතා නෑම.......
ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....
යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......
අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......
අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......

හැදුන අය කරන්න ඕනෙ......

යට ඇදුම් තම්බීම....අව්වේ වෙලලා විතරක් මදි.....යට ඇදුම් කෙටි කාලයකින් මාරැ කරන්න ඕනෙ......
නිවැරදි වෛදය උපදෙස් ලබා ගැනීම......
බෙහෙත් වර්ග කිහිපයක්ම තියෙනවා .....ආලේපන....බොන බෙහෙත් එහෙම......කා හරි ඕනෙ නම් කියන්න මම විස්තර දෙන්නම්...........

කමෙන්ට එකක් දාන්න....නැත්නම් බම්පියක් හරි දෙන්න.......
free medical facts for everyone.............
by SRGDR........



kata hari lede tiyenawanm......katawath pennanna lajjai nam....
menna beheth......

Clotrimazole cream 1% ( meka dawasata 2 parak ude hawasa ganna) habai ganna kalin hodin wiyali wenna one natnam ..water wala meka ga menne nehe...

ketaconazole cream = mekath hodai but uda eka mita wada hodai...meka aluham walata hoda cream ekak.....

tawa
travogen cream.......(beheta tamai isoconazole)
Travocort cream .......
itin mewa nam tikak ganan cream uda ewata hari giye natnam tamai mewata yanne...dawasata eka parak gawoth ati.............

man nam kiyanne doctor kenek gen beheth ganna eka hodai kiyala mokada condition eka anuwa treatment wenas wenawane.........
thank you friends........any health related problem please contact SRGDR by message.....if i have any free time ...will give u a solution ..........