12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    ඕන ඉතින් ආයමත් LED බල්බ් එකක් අරගන අවා මේකනම් 230වෝල්ට් වලින් නම් වැඩ කරනේ නැහැ හොදට මතක තියාගන්න ගොඩ දෙනෙක් අහලා තිබුනා 12 වෝල්ට් වලින් වැඩකරන LED බල්බ් නැද්ද කියලා දැන් විදුලි බිල වැඩි හින්දා කටිය Solar panel වලින් Battery charge කරලා LED බල්බ් දාන්න හදනවා වගේ මොකද මේකට 2W-3W විතරනේ යනේ මේක වැඩ කරනේ 12 වෝල්ට් වලින් විතරයි 12 වෝල්ට් කිවුවේ කාර් බැටරි UPS බැටරි Computer Power Supply කහ කළු වයර් වලින් මේක හොදට වැඩ
    දැන් තේරුණා නේද?


    13.jpg


    1.jpg


    මම බල්බ් 5 හදන්න ගෙනාපු බඩු මල්ල

    2.jpg


    LED 500 පැකට් එකක් ම මිලට ගත්තා බලන්න LED වල විස්තර ගහලා තියනවා

    3.jpg


    PCB එක පොඩි වෙනස් කමක් කරනවා හොදට බලන්න හරියට පැත්ත බලලා මේ විදියට path එක විසන්දි කරන්න.මොකද LED 4 series ආකාරයට සවිකරපුවහම කිසිම කරදරයකින් තොරව 12V වලින් දල්වා ගත හැක.මොකද මේ එකක් 3.2-3.4 V වලට ඔරොතු දෙනවා. තුවන රුප සටහන බලන්න .

    4.jpg


    හොදින් මේක නම් බලන්න වැරදුනොත් වැඩ වැරදි මේ විදියට තමා LED ටික පාස ගන්න ඕනා
    -+ -+ + -+ -+ -+ -+- + -+ -+ -+ -+- මේ විදියට තමා ඊතල ගැන අවදාන යොමු කරන්න


    5.jpg


    පාස්ස ගත් LED වලට වයර් පාස්ස ගනේ මෙන්න මේ විදියට මගේ පහසුවට + ට රතු ද - කළු වයර් තමා මම පැසුවේ වේ

    8.jpg


    දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා මේකේ තියනවා LED 7 මේකේ 8 තිබුනානම් මොකද වෙනේ මම මේකට පොඩි වැඩක් කරා මුලින්ම LED 7මේ විදියට පාස ගන්න
    +-+-+-+- -+-+-+- දැන් කරන්න තියනේ තව එකක් ඇතුල් පැතෙන් පාස ගන්න එත කොට 4 වෙනවා නිකන්ම.ඇතුල් පැතෙන් පාස ගත්තු LED එක තමා ඊතලෙන් පෙනේ


    91.jpg


    මේ තියනේ මේ විදිය තමා

    6.jpg


    මේක හොදට බලන්න

    7.jpg


    Computer Power Supply එකකින් තමා Power දීලා තියෙනේ

    10.jpg


    අන්තිමේට සියලුම වයර් එක Main වයර් එකකට පාස්ස් ගන්න මේ විදියට

    11.jpg


    හොදින් බලන්න මේකට දාල තියන වයර් ඒක. ගන්න Ampere ඒක 12X0.18= 2.16
    ඒ කියනේ මේකට ගනේ 2.16 W


    12.jpg


    මේකට දාල තියන වයර් ඒක. ගන්න Ampere ඒක 12X0.31=3.72
    ඒ කියනේ මේකට ගන්නවා 3.72W


    පේනවා නේද වයර් වලට කරන්න පුවුවන් වැඩ මේවට වයර් දැමීමේදී වඩාත් සැලකිලිමත් වන්න මේවට කවදාවත් Speaker wire දාන එපා දාපු ගමන් ගන්න Watt වැඩි වෙනවා. Speaker wire අදුනන ගන්න හරිම පහසුයි ඒම wire විනිවිද පේනවා. මේවට Power වලට දාන වයර් පමනක් යොදන්න Moter Winding / Auto Electrical Shop වල මේවා ගන්න තියනවා 1M RS 25 පමණ වෙනවා

    Speaker_Cables.jpg


    9.jpg


    13.jpg




    මගේ පෙර ලිපි

    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හොද පෝස්ට් එකක් මචෝ..... ඔය විදිහට 24V වලට වැඩ කරන හොද එලියක් තියෙන එකක් හදන්න බැරි වෙයිද......?? බස් වල තියෙන උඩ ටියුබ් ලයිට් නිතර ලෙඩ දෙනවා බං...... LED දාගන්න තියෙනවා නම් ගොඩ..... :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හොද පෝස්ට් එකක් මචෝ..... ඔය විදිහට 24V වලට වැඩ කරන හොද එලියක් තියෙන එකක් හදන්න බැරි වෙයිද......?? බස් වල තියෙන උඩ ටියුබ් ලයිට් නිතර ලෙඩ දෙනවා බං...... LED දාගන්න තියෙනවා නම් ගොඩ..... :D


    ටියුබ් ලයිට් එක දිග අඩි 2 ? මම බලලා කියන්නම් බස් එකේ 12V Battery 2 තියනේ නැතම් 24V නනි Battery එකක් ද තියනේ ගන්නවම් කියක් විතර ගනවාද ?