2011-2012 වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
# වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු Forum යන අංශයේ
කණ්ඩායම් අංක 4
Group 4
.:: වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු ~ Best Graphic Designer of the Year (2011 ~ 2012) ::.
Poll එක දැමීමේ පහසුව සදහා, වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු වශයෙන් යෝජනා කරන ලද ග්‍රෑෆික් නිර්මාණකරුගේ ත්‍රෙඩ් වෙනුවට, ග්‍රෑෆික් නිර්මාණකරුවන්ගේ නම්, Poll එක සදහා භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න......
ඔබ විසින් යෝජනා කරන ලද ග්‍රෑෆික් නිර්මාණකරුවන්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වේ.
වෑඩි විස්තර සදහා, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එක බලන්න.
DJnet
Find all threads started by DJnet :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=28940&starteronly=1
DjSpK
Find all threads started by DjSpK :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=139923&starteronly=1
Avatar Collection
(Public / Free) Avatars
Kumara456
Find all threads started by Kumara456 :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=69529&starteronly=1
load king
Find all threads started by load king :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=281951&starteronly=1
nadimal
Find all threads started by nadimal :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=155818&starteronly=1
prageeth119lk
Find all threads started by prageeth119lk :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=269437&starteronly=1
PS Animation
supzter
Find all threads started by supzter :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=319398&starteronly=1
මගේ Artworks!
මෙම තරගයේ විනිශ්චයකරුවන්
hansa1018
sasliit
tharinda76
urajdrlk
maheshsenadheera
විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන
අයිකනය මත Click කරන්න....
තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම :- gayankuwait
සහායක විනිසුරුවන් :-
dath kimbula
සමග
Lokka Ayya
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්;
# ෆේක් ගිණුම් වලින් දමනු ලබන ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ.
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ එළකිරියෙහි සීනියර් (Senior Member) කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 07 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන යා හැකි අතර නීති විරෝධී පොස්ට් දැමීම සපුරා තහනම් වේ. (සමහර විට එය ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ. )
# මෙමගින් අප බලාපොරොත්තු වන්නේ එළකිරිය සදහා හොදම ග්‍රෑෆික් නිර්මාණකරන අපේක්ෂකයා තේරීමයි.
මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ හොදම ග්‍රෑෆික් නිර්මාණකරන්නා ලෙස තෝරා ගමුද....??
එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!!
විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!

Last edited: