මම ගොඩක් වේදානාවෙන්
මචන්ලා මෙච්චර කලක් මම හැමෝගෙම ලව් කතා වලට කොමන්ට් කරාට බූට් සීන් වලට උපදෙස් දුන්නට මම ඔය ප්‍රශ්න නිසා ගොඩාක් විඳවනවා..
මගේ කතාව මම උඹලා හැමෝටම කියන්න කැමති මට වෙන කියන්න කෙනෙක් නැති නිසා..
මගේ ගම මාතර.. මම ජීවිතේ හුගාක් පිස්සු කෙලියා.. ඔහොම ඉන්න අතරේ ඒ කියන්නේ මීට අවුරුදු 5කට කලින් තමයි එයාව හම්බ උනේ.. එයා මට වඩා අවුරුදු 5ක් බාලයි..
ප්‍රශ්නේ කොයිතරම් බල පෑවද කියනවනම් මට මාවත් එපා උනා.. ඒ කෙල්ලට මගේ පණට වඩා ආදරේ කලා.. එයත් එහෙමයි.. මම ජීවිතේ ගොඩාක් වෙනස් උනා එය නිසා,, පස්සේ අපි දෙන්නා හැමෝටම හොරෙන් බැන්දා.. ඒ කිව්වේ යාලුවෙලා මාස 3න්.
ඒ එයාට මාවත් මට එයාවත් වෙන් කරන්න කාටවත් බැරි වෙන්න.. මම එයාට මගේ ජීවිතේ ගොඩාක්ම ආදරේ කලා.. ඔහොම අපේ සම්බන්දේ හොරෙන් අරන් යද්දි කොහොම හරි අපේ ගෙවල් වලට ආරන්චි උනා මම බැන්දා කියලා.. මගේ අම්මා නන්ගි, අක්කා හැමෝම මාත් එක්ක තරහ උනා.. අපේ තාත්තා ඊට හපන්.. එත් ඒ තරහ උපරිම දවසයි දෙකයි, මොකද පව්ලේ එකම කොල්ලා මම,, ඒ නිසයි අම්මට තාත්තට වේදනාව..
ඊට පස්සේ අපේ අම්මා අපේ සම්බන්දෙට මුක්ත් කීවෙ නෑ.. එයාලයි ගෙදර අයත් ශේප්.. එතකොටත් එයා ඉගෙන ගන්නවා.. මම එයාට කිව්වා ඔයා ඉගෙන ගන්න මම උදව් කරනවා.. ඊට පස්සේ අපි ලොකූ වෙඩින් එකක් අරන් අපේ ගෙදර සදහටම ඉන්න යමු කියලා.
ඔහොම අවුරුදු 3ක් විතර යද්දි මට මෙයාගේ වෙනසක් තේරුනා.. ඒක මම හිතන්නේ නැතිව හිටියා පස්සේ මෙයා ඇමරිකන් කොලේජ් එකට යන්න ඕන කිව්වා.. ඊට පස්සේ එහෙමම JMC එකටත් යන්න ඕන කිව්වා ඒ එයා නීතිය ඉගන ගන්න ඕන නිසා.. මම කිව්වා හා කියලා.. ඔහොම ඉද්දි මම මෙයාට දවසක් වෙන නම්බර් එකකින් මිස් කෝල් කරා 3-4 පාරක්.. රෑ.. එයා ඒක දන්නේ නෑ.. මම ජොලියට කරේ.. (එයා ඒ නම්බර් එක දන්නේ නෑ..) අම්මට සිරි විනාඩි 5ක් ගියේ නෑ එකෙක් මට කෝල් කරලා බැනපන් එක සැරේටම උඹ මොකද මගේ කෙල්ලට මිස් කෝල් දාන්නේ කියලා.. මම උඩ වීසි උනා..
ඇයි බන් ඒ මගේ කෙල්ල නේ.. මම ඇහුවා උඹ කව්ද ප*යෝ මට එහෙම කියන්න කියලා.. එච්චරයි ඌ තිබ්බා.. පස්සේ මම මගෙ නම්බර් එකෙන් ගද්දි මෙයාගේ පෝන් එක වේටින්ග්.. මම එයාගේ යාලුවට අරන් මම හැම දේම හොයාගත්තා වගේ ඒකිට බැන්නා.. මෙන්න බොලේ ඒකි කියාපි මෙයා කොල්ලෙක් එක්ක යාලුයි මාස 6ක් විතර වෙනවා කියලා.. මට කලන්තේ හැදුනේ නැති එක විතරයි... මගේ අත පය වෙව්ලන්න ගත්තා.. මම ඇහුවා දැන් එයා කතා කරන්නේ ඌ එක්කද කියලා.. මේකි ඔව් කිව්වා අඬ අඬා..
මම එහෙමම කට් කරා.. මචන්ලා මම හිතුවේ මම මැරෙයි කියාලා ඒ දුකට... මොකද මම එයාට කර ආදරේ තරමට.. ඒ විනාඩියෙන් මෙයා මට කෝල් කලා.. මම සද්ද නැතිව ඇහුවා පැටියා කතා කරේ කා එක්කද කියලා.. මෙයා කිව්වා අම්මා එක්ක කියලා.. මගේ ඉවසීම ආදරේ කොහෙන් ගියාද නෑ.. පස්සේ මම මෙයාට හොදටම බැන්නා..ඔක්කොම කියලා.. එයාට කට උත්තර නැති උනා.. පස්සේ හොදටම එයා ඇඩුවා.. මමත් හයියෙන් ඇඩුවා අඩලා මම කිව්වා මගේ පැටිය ඔයා එයාට ආදරෙයි නම් එයා එක්ක යන්න.. මම අපේ මේ බැඳීම් ඔක්කොම ලිහන්නම් කියලා.. එහෙම කිව්වම මෙයා
ගොඩාක් ඇඩුවා අනේ මට සම වෙන්න මම දාල යන්නෙපා කියලා.. මම ඊට පස්සේ අර කොල්ලට කතා කලා අපේ කෙනා ඌට කියලා මම ගැන හැබැයි කියලා තියෙන්නේ එයා කෙනෙක් එක්ක යාලුයි එයා ඉන්නේ ජපානේ.. එයා ගොඩක් බොනවා ගෑණු ආස්‍රය කරනවා එයාට ආදරේ නෑ..ගෙවල් වලින් බලෙන් බන්දලා දෙන්න හදන්නේ කියලා.. එහෙම ඌ කියනකොට මම ඒ කෝල් එක කන්ෆරන්ස් දාල තිබ්බේ.. කෙල්ලට කට උත්තර නැති උනා.. මගේ මේ පිරිමි හිත ගොඩාක් දිය උනා..
මට මගේ අම්මව ඕන උනා අඬන්න.. මොකද මට ඒ දුක දරාගන්න බැරි නිසා,, දෙමව්පියොන්ගෙ හිත් රිදවලා මම කරපු දේ ගැන ගොඩාක් පසුතැවුනා.. මම එලි වෙනකන් ඇඩුවා.. මට මේ ලෝකෙන් යන්නම හිත දුන්නේ.. ඒත් පාන්දරම එයා ආයෙම මට ගත්තා එයා කිව්වා එයාට සමාව දෙන්න ඒ හැම දේම දාල එයා ගෙදර එනවා කියලා.. මම දන්නේ නෑ එතනදි මම වැරදිද කියලා ඒත් මම එයාට කිව්වා මගෙ පැටියා එන්න මම සමාව දෙන්නම් කියලා..
පස්සේ එයා ඇවිත් ඉස්සර වගේම සතුටින් හිටියා.. ඒ අතරේ පහුගිය දෙසැම්බර් මාසේ මම එයා එක්ක හිත හොද නැති උනා ඒ පොඩී කතාවක් නිසා.. ඒ කාලේ ඒ කිව්වේ මේ අප්ප්‍රේල් වෙනකන් මම එයාව හම්බ වෙන්න ගියේ නෑ.. ඒ තරහකට නෙවේ ඒ කතාව ඇදුනේ මෙයා ආයෙම LAW කරන්න යන්න ඕන කිව්ව නිසා.. මම එයාට කිව්වා ඔයා ඒක කරන්න හැබැයි මම නෑ කියලා.. ඒ මට එයාව අයෙම නැති කරගන්න ඕන නැති නිසා.. පස්සේ මමම හිතුවා ඇයි මම එයාව හිර කරන් ඉන්නේ එයාට මම එපානම් යයි මොක්ද මම මගේ ආදරේ කවදාවත් අඩුවක් කරලා නැති නිසා එයාට.. එත් මට එයාව නැතිව බෑ වගේ එයත් මේ මාසේ මුල මාව හම්බවෙන්නම ආවා ඇවිත් ගොඩාක් ඇඩුවා.. මම එයාට කිව්වා මම ඔයාව දාල යනවා කියල කිව්වද කියලා.. ඔහොම අපි ලන් වෙලා ඉද්දි මට මෙයා ගැන හැම දේම ආරන්චි උනා.. ඒ අර ප්‍රශ්නේ වෙලා ඇවිත් අවුරුද්දකට විතර පස්සේ මෙයා ආයෙම අර කොල්ල එක්ක කත කරනවා කියලා.
එ විතරක් නෙවේ එයා හොරෙන් වෙන සිම් එකකුත් යූස් කරලා මට හොරෙන්.. තව ඒක එහෙම තියෙද්දී එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඒ කොල්ලාගේ ගෙදර අය එක්ක කතා කරලා ගොඩාක් දේවල් කරගෙන.. මම පිස්සු වැටුනා ඒ.. මම එයාට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ජීවිතේ කවදාවත් මම අයේ වෙන ගෑනියෙක් දිහා නොබලා එයා වෙනුවෙන්ම ජීවත් උන නිසා..
මම ඒවා එයාගෙන් ඇහුවා එයා පිලිගත්තා.. මම කිව්වා මේ ලෝකේ කිසිම පිරිමියෙක් මේ මම වගේ දුක් විදින්නේ නැතිව ඇති.. ඒ ත් මම ඔය කියන දේ පිලි ගන්නම් ඔයා කල හැමදේම මට කියන්න කියලා.. එත් අද මම එයා මට නොකිව්ව මගෙන් හන්ගපු හැම දෙයක්ම මම දැනගත්තා.. මම එයාට කතා කරලා ගොඩාක් උපදෙස් දුන්නා.. මම කිව්වේ පැටියා ජීවිතේ වරද්ද ගන්නෙපා ජීවිතේට ගැලපෙන ඔයාට දැනෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න මම තවත් ඔයාගේ ජීවිතේට එන්නේ නෑ.. මම අද ඔයාගෙන් සදහටම යනවා කියලා.. ඒ කිව්වේ මම එයාට කිව්වා හෙට මම Lawyer කෙනෙක්ව හම්බ වෙලා අපේ දික්කසාදේ ගැන කතා කරනවා කියලා.. එයා ගොඩාක් ඇඩුවා ඒත් මට ඒ වේදනාවට ආයෙම කන් දෙන්න පුලුවන් කමක් නෑ.. මගේ හිතට දැනෙන දුක ගැන මට වචන නෑ මචන්ලා.. මට මාවත් එපා වෙලා ඉන්නේ..
අනේ උබලා හැමෝටම පින් මේ කතාව ඇහුවට.. මට බනිනවනම් බැනලා හරි මගේ හිත හදා ගන්න උදව් කරපල්ලා.. මට ඒකිව අමතක කරගන්න බෑ බන්.. (ප්ලීස් එයාට බනින්න එපා... මට සැනසෙන්න දෙයක් කියපන්..)
"උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න ඇති.. එයා යාලු උන කෙනාට මම පැහැදිලි කරා.. මචන් මෙහෙම දෙයක් කියලා.. ඌත් නියම පිරිමියෙක් නම් කවදාවත් දෙවනි පාර ඒ අහින්සක කොල්ලගේ හිත රිද්දන්න ඒ කෙල්ලට ඉඩ දෙන්නේ නෑ.. ඒත් ඒ හැම දේටම වඩා බලු කම කියන එක ඔලුවට ආවම මිනිස්සු තිරිසන් වෙනවා.. තමන් අදහන ආගම දහමට වඩා ඒ බලු කම වටිනවා.. නැතිනම් අනුන්ගේ ආදරයක් කුරුලු කූඩුවක් කඩන්න පුලුවන්ද??
ඒ කෙනා ගැන මගේ හිතේ තරහක් වයිරයක් නෑ.. මම මගේ කෙල්ල ගැනයි පසු තැවෙන්නේ.. මම කතා කරන කෙනා උඹලාත් හොදට දන්නවා ඇති.. සමහර විට මේ එලකිරි එකේ මගේ කතාවට කොමන්ට්ස් දාලත් ඇති.. මේ කතාව දැක්කම එයාට ඒක මතක් වෙයි.. මම උගේ ප්‍රති රෑපේ බිදින්නේ නෑ.. එත් මගේ යාලුවනේ.. මගේ පාඩමෙන් උඹලත් ඉගෙන ගනිල්ලා"

Last edited: