Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
ElaKiri.com
>
News and Updates
බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!!
Page 1 of 3
1
2
3
>
Thread Tools
(#
1
)
mldarshana
Senior Member
Posts: 34,921
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!! -
05-04-2012, 06:28 PM
බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!!
අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි. ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.
ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය. මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව 1Kg කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.
ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.
කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ.
බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ලොව දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.
2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.
සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.
පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය
Source: 3Mana
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
2
)
ruwanjrc
Senior Member
Posts: 24,543
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
05-04-2012, 06:41 PM
ආඩම්බර තාත්තාගෙන් තවත් ආඩම්බර වැඩක්..තු
ඉවසපන් ඉවසපන් ...
තු
ruwanjrc
View Public Profile
Send a private message to ruwanjrc
Visit ruwanjrc's homepage!
Find all posts by ruwanjrc
(#
3
)
nalakas987
Senior Member
Posts: 707
Join Date: Oct 2007
05-04-2012, 07:03 PM
ආඩම්බර තාත්තාගෙන් තවත් ආඩම්බර වැඩක්.
nalakas987
View Public Profile
Send a private message to nalakas987
Find all posts by nalakas987
(#
4
)
erozan
Senior Member
Posts: 31,942
Join Date: Mar 2011
Location: Malabe
05-04-2012, 07:05 PM
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
5
)
~MK~
Senior Member
Posts: 6,034
Join Date: Sep 2009
Location: Earth
05-04-2012, 07:17 PM
:LOL:
~MK~
View Public Profile
Send a private message to ~MK~
Find all posts by ~MK~
(#
6
)
mldarshana
Senior Member
Posts: 34,921
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
05-04-2012, 08:03 PM
Quote:
Originally Posted by
ruwanjrc
ආඩම්බර තාත්තාගෙන් තවත් ආඩම්බර වැඩක්..තු
ඉවසපන් ඉවසපන් ...
තු
Quote:
Originally Posted by
nalakas987
ආඩම්බර තාත්තාගෙන් තවත් ආඩම්බර වැඩක්.
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
7
)
සිංහළයා
Senior Member
Posts: 5,718
Join Date: Apr 2011
05-04-2012, 08:15 PM
ඔයවගේ යහපත් තීරණයක් ගත් උපාසක මහතුන් මේ පින්බර වෙසක් සතියේ හදිසි අනතුරුවලට ලක් නොවේවා !!
සිංහළයා
View Public Profile
Send a private message to සිංහළයා
Find all posts by සිංහළයා
(#
8
)
Emios
Senior Member
Posts: 3,389
Join Date: Dec 2009
05-04-2012, 08:20 PM
Emios
View Public Profile
Send a private message to Emios
Find all posts by Emios
(#
9
)
rrkolla
Senior Member
Posts: 3,802
Join Date: Mar 2012
05-04-2012, 08:23 PM
Thawa depalla adambara piyaata....
rrkolla
View Public Profile
Send a private message to rrkolla
Find all posts by rrkolla
(#
10
)
collhk
Senior Member
Posts: 1,618
Join Date: Dec 2011
Location: තැනක් ඇත කියන්නේ
05-04-2012, 08:34 PM
ko yako meke anduwada kade yana Ponna pak**.uthtara deepiyau
geriyo...musala kalakanni tope maha eka ganan ussanawa balapiyau.....
collhk
View Public Profile
Send a private message to collhk
Find all posts by collhk
Page 1 of 3
1
2
3
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03208
seconds with
8
queries