තමන්ගේම Business එකක් පටන් ගන්න එන්න.. China එක්ක..
උඹලට පොඩි Business Idea එකක් දෙන්නයි මම මේ Thread එක දැම්මේ. එලකිරි එකේ තිබුන Thread එකක් නිසා thamai මට මේ idea එක අවේ.
www.elakiri.com/forum/showthread.php?t=1434230
මම පොඩ්ඩක් වැඩේ විස්තර කරන්නම්. දැනට 2 years වලට කලින් මම China වලින් Machinery Parts ඉම්පෝර්ට් කරන business එකක් පටන් ගත්තා. දැන් වෙනකොට ඒක ගොඩක් දුරට දියුණු කරගන්න මට පුළුවන් උනා. එකට මම මගේ යාලුවෙකුත් join කරගත්තා. දැන් අපි දෙන්න ඒක අවුලක් නැතුව කරගෙන යනවා profit තියාගෙන. මම business එක පටන් ගත්තෙත් කිසිම idea එකක් තිබිල nemei . එත් පොඩ්ඩක් මහන්සි උනාම කිසිම දෙයක් අමාරු නැහැ. අපි ගොඩක්ම ගෙන්නන්නේ Construction Machinery පාර්ට්ස්. ඒවායේ images ටිකක් මම පහලින් දාන්නම්.
ගොඩක් කට්ටිය කැමති ඇතිනේ තමන්ගේම දෙයක් කරන්න. එහෙම කට්ටිය මේක ගැන මගෙන් විස්තර අහන්න. ඔයාලට business එකක් start කරන්න මම help කරන්නම්. මේකට මුලින්ම අත ගහන්න කලින් මෙන්න මේවා හිතල බලන්න.
01. ඔයාලට promote කරන්න පුළුවන් දේවල් මොනවද?
02. කොච්චර ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද?
03. ලංකාවේ අලුත් market trends මොනවද?
China කියල හිතපු ගමන් හැමෝම හිතන්නේ Phone ගැන. Phone ගෙනත් ලංකාවේ දැන් market කරන්න amarui. හැම වෙලේම ගෙන්නන products complex නොවී simple දෙයක් වෙනවා නම් තමා හොඳ. මොකද electronic products හැම දෙයකටම Warranty එකක් දෙන්න ඕනේ නිසා.
මේ image දෙක බලන්න. මේ දෙකම වැඩ කරන්නේ Car එකේ Cigarette Lighter Port එකෙන්. අපි මේවත් ගෙන්නනවා. මේ තියෙන්නේ මම හදපු profile 2k .
http://i50.tinypic.com/90qfed.jpg
http://i50.tinypic.com/2ynp7nt.jpg
අපි මාස දෙකකට එක පාරක් විතර china යනවා. එහෙ ගියාම අලුත් අලුත් products ගොඩක් දකිනවා. සමහර ඒවා ලංකාවේ promote කරන්න ගොඩක් easy . මට ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ හෙල්ප් එක. ඔයාල කියන product එක china වල reputed company එකකින් , මෙහෙ තියෙන ගණන් වලට වඩා ගොඩක් අඩුවෙන් එයාලගේ company එකටම ගිහින් කතා කරලා ගණන් අඩු කරලා ඔයාලගේ අතට 100% good condition එකෙන් ගෙනත් දෙන එක witharai . මම මෙහෙන් යන්න කලින් ඒ product එක මට ඔයාලගේ අතට ගෙනත් දෙන්න පුළුවන් අඩුම price එක මම කියන්නම්. ඒ ගානට කැමති නම් ඔයාලට ඒ deal එකට කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාල ගව already දන්නා China company එකක් have නම් ඒ company එකෙන් අඩුවට badu ගෙනත් දෙන්න පුළුවන්.
මෙහෙට ගේනකොට ගහන හැම Tax එකක්ම VAT , NBT , Customs Charges , Shipping Charges , Insurance ඒ වගේම Courior charges ඔක්කොම ගෙවල තමා මේ හැම product එකක් ම ලංකාවට එන්නේ. ඒ හැම දෙයක්ම අපේ Company එකෙන් ගෙවනවා. ඒ ගෙවලත් ඔයාල අතට දෙන්න පුළුවන් අඩුම price එක තමා මම ඔයාලට දෙන්නේ. මොනවා හරි product එකක fault එකක් තියෙනවා නම් එක return කරලා දෙන්න පුළුවන්.
මේක තමා විස්තරේ. අපිත් එක්ක business කරන ගොඩක් කට්ටිය කරන්නේ ලොකු Company වලට එයාලට දෙන්න පුළුවන් Products මොනවද කියල select කරලා අඩුම price එකට quality badu ගෙනත් දෙනවා. ඔයාලා කීයටවත් හිතන්නේ නැති කට්ටිය ලංකාවට අලුත් අලුත් Products ගේනවා. සමහර hospitals වල directorsla එයාලගේ හොස්පිටල් එකටම profit තියාගෙන Products ගෙන්නනවා.
දැනට Sales / Marketing කරන කට්ටිය ඉන්නවා නම් කතා කරන්න. මොකද එහෙම කට්ටියට already customersla ඉන්නවනේ.
දැන් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් නේ Market එකත් තියෙනවා, Products Promote කරන්නත් පුළුවන් එත් ඉන්වෙස්ට් කරන්න සල්ලි නෑ. Mmmmmm .... එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න බලන්න. මම හෙල්ප් එකක් දෙන්නම් එහෙම ayata business එක ස්ටාර්ට් කරන්න. Sure නම් විතරක් ඔයාලට product එක Promote කරලා sell කරන්න පුළුවන් කියල... PM කරලා මට call කරන්න. මට කරන්න පුළුවන් උපරිමෙන් උඹලට මම help කරන්නම්.
අලුත් Products හොයාගන්න මෙන්න මේ site එක use කරන්න..
www.alibaba.com
එහෙනම් හැමෝටම Bye ...
EDIT : පොඩි දෙයක් add කරන්න ඕනේ උනා. කව්රු හරි කෙනෙක් කැමති නම් අපි ගෙන Products Sell කරන්න, එහෙම අයත් ඉන්නවා නම් කතා කරන්න. 50% Profit Share එකක් දෙන විදියට කරන්න පුළුවන්. කැමති නම් විතරක්.

Last edited: