ලයිට් එක පත්තු කළා
මේ වෙලාවේදී මට මුල ඉඳන්ම එළකිරියේදී හදවතින්ම උදවු කරපු සහෝදරයින් කිහිපදෙනා නැවතත් මතක් කරන්න ඕනි

Asiththa, RaZor_911, gayankuwait, sirajstc, dj gamaya, Mozilla
ඒවගේම මම මගේ එළකිරියේ ප්‍රථම රෙප් ලබාදීම කල GuneBhai සහෝදරයත්
මට ලයිට් එකක් වීමට මට රේප් අගයක් දුන්න 0716aravinda සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා

එළකිරියේ ගොඩක් යාලුවෝ, ඇත්තටම හොඳ සහෝදර සහෝදරියෝ පිරිසක් මට ලැබුන කියල මම හිතනවා ඉතින් ඒ හිත්වලට ගොඩක් ආදරෙයි

ගමන දුරයි මග කටුකයි නමුත් ඒ මඟ මලින් පිරුණු තැනක් කරන්නට ඔය හැමෝම මාත් එක්ක එකතුවුණා
ගොඩක් ස්තුතියි

ලයිට් එකක් වෙච්ච නිසා මට හිතුන ලයිට් ගැන කතාකරන්න

විද්‍යුත් ආලෝකය ලබාගැනීමට ප්‍රථමයෙන් උත්සාහයන් දැරූ රසායනඥයෙක් ලෙස සර් හම්ෆිරි ඩේවී (Sir Humphry Davy) හඳුන්වන්න පුළුවන්.
1802 දී මෙයා පෙන්නලා දෙනවා තුනී ලෝහ තීරුවක් හරහා විදුලිය යැවීම මගින් එම ලෝහය සුදුපාට දීප්තිමත් එළියක් විහිදුවන තත්වයකට පත්කළ හැකිබව.

මෙහි තිබුණු දුෂ්කර බව තමා ආලෝකය නිපදවිය හැකි මුලද්‍රව්‍ය සොයාගැනීම මේ ඩේවි කියන රසායනඥයාම හොයාගත්තා ප්ලැටිනම් මුලද්‍රව්‍යයෙන් තමයි වැඩි වෙලාවක් පෙර පරිදි ආලෝකය ලබාගන්න පුළුවන් කියලා
ප්ලැටිනම් කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ?
ආ එහෙනම් මේකත් කියවන්න 

මේ නිර්මාණයත් හැමෝටම වටිනා දෙයක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා.
නිර්මාණය සඳහා Google Search Engine, eHow, Youtube, Wikipedia, eNotes ඇතුළු බොහෝ දේවල් උදවු කරගත්ත

මගේ කලින් නිර්මාණය
http://www.elakiri.com/forum/showthread.php?p=12836118#post12836118
ඊයේ රාත්‍රිය මට එළකිරියේ අමතක නොවන දවසක් උනා 

ඊයේ රෑ මම මගේ කොටු පැනිල්ල නතර කළා

ඉතින් දැන් මමත් එළකිරියේ ලයිට් ගොඩේ
:

ඉතිහාසයේ මුල්ම අවදිය දක්වා යනවිට මිනිසාගේ මුලිකම ආලෝක මුලාශ්‍රය විදිහට යොදාගනුනේ ගින්දර බව අපි කවුරුත් දන්නවා 
මේ ආලෝකය ඉටි පන්දම්, තෙල් සහ ගෑස් ලාම්පු ආදී ආකාර වලින් භාවිත වුණා.

ඒ කොහොම වුනත් මේ ආකාර වලින් ලබා ගන්න එලිය නම් මිනිසාට ප්‍රමාණවත් වුනේ නැහැ

පහතින් දකින්න පුළුවන් පැරණි පහන් කිහිපයක රූප කිහිපයක්
මේ ලින්කුවෙන් ඉපැරණි පහන් කිහිපයක් දැකගන්නට ලැබේවි

HTML:
http://www.ancientresource.com/lots/holyland_artifacts/oil_lamps/holy_land_oil_lamps.html
විද්‍යුත් ආලෝකය ලබාගැනීමට ප්‍රථමයෙන් උත්සාහයන් දැරූ රසායනඥයෙක් ලෙස සර් හම්ෆිරි ඩේවී (Sir Humphry Davy) හඳුන්වන්න පුළුවන්.
1802 දී මෙයා පෙන්නලා දෙනවා තුනී ලෝහ තීරුවක් හරහා විදුලිය යැවීම මගින් එම ලෝහය සුදුපාට දීප්තිමත් එළියක් විහිදුවන තත්වයකට පත්කළ හැකිබව.

මෙහි තිබුණු දුෂ්කර බව තමා ආලෝකය නිපදවිය හැකි මුලද්‍රව්‍ය සොයාගැනීම මේ ඩේවි කියන රසායනඥයාම හොයාගත්තා ප්ලැටිනම් මුලද්‍රව්‍යයෙන් තමයි වැඩි වෙලාවක් පෙර පරිදි ආලෝකය ලබාගන්න පුළුවන් කියලා
ප්ලැටිනම් කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ?

ආ එහෙනම් මේකත් කියවන්න 

HTML:
http://en.wikipedia.org/wiki/Platinum
හොඳයි ආපහු කතාවට එමු 

මේ ආලෝකය නිපදවීමට කාබනුත් යොදාගන්න පුළුවන්
නමුත් වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරලා ආලෝකෙට කෙලෙවෙනවා
ඒ හින්ද මේ මුලද්‍රව්‍යයන් වාතයේ නොගැටෙන ලෙස ආරක්ෂාකිරීමට රික්තයක් සහිත පරිසරයක් නිපදවීමට අවශ්‍ය වුණා 

1870 දී අපි ගොඩක් හොඳින්ම දන්නා කොල්ලෙක්

(ඒ කාලේ හොඳේ
)
එයාගෙම ක්‍රමයකට විද්‍යුත් ආලෝකය ගැන පරීක්ෂණ පවත් වන්න පටන් ගත්ත
මේ කොල්ල තමා තෝමස් අල්වා එඩිසන් කියන්නේ

1877 වෙනකොට එඩිසන් ප්‍රමාණවත් විදුලි ආලෝකයක් නිපදවීම සදහා ක්‍රියාකාරී අන්දමට දායක වුණා. ඔහු නිගමනය කළා ප්ලැටිනම් කාබන් වලට වඩා හොඳ දාහකයක් ලෙස.
ප්ලැටිනම් එක්ක තමා මෙයා වැඩ දැන්.
ඉතින් මෙහෙම වැඩ කරනකොට එඩිසන් එයාගේ පළමු පේටන්ට් බලපත්‍රය ලබාගන්නවා සාපේක්ෂව ප්‍රයෝගික නොවන ලාම්පුවක් නිර්මාණය මගින්
කොහොම වුනත් එඩිසන් වැඩේ දිගටම කරගෙන ගියා ඔහුට උවමනාවක් තිබ්බ කාර්යක්ෂම සහ මිලෙන් අඩු ආලෝක අමුද්‍රව්‍යයක් සොයාගන්න 

මෙයාගේ වැදගත්ම සොයාගැනීම තමයි සුත්‍රිකාව සොයාගැනීම (හැංගිලා ඉඳිද්දී අතටම මාට්ටු වෙලා
)
සුත්‍රිකාව කියන්නේ විදුලිය ගමන් කරන්න දැඩි ප්‍රතිරෝධයක් දක්වන නුලක් වගේ තුනී වයර් එකක්. මුල්කාලයේදී ගොඩක් සුත්‍රිකා ඉක්මනටම දැවී ගියා ඒ නිසා වාණිජමය වශයෙන් කිසිදු වැදගත්කමක් නැති දෙයක් වුණා. මේ නිසා දීප්තිය ලබාගැනීම සඳහා කාබන් යොදාගැනීමට නැවතත් උත්සහ කිරීමට එඩිසන් කටයුතු කළා

අවසානයේදී මොහු කාබනීකරණය කරන ලද කපු නුලක් සුත්‍රිකාවට යොදාගන්න අමුද්‍රව්‍යය ලෙස භාවිතාකළ අතර. සුත්‍රිකාව ප්ලැටිනම් වයරයක් කට අමුණ තිබුනා. මේ වයරය ඔස්සේ සුත්‍රිකාව තුලට හා ඉන් පිටතට විදුලිය රැගෙන යාම සිදුකෙරිණි.

ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම වැහෙන්න විදුරු බුබුලක් දාල ඒ තුලට වායුව ඉවත් කර රික්තයක් ඇතිකිරීමට පොම්පයක්ද යොදාගන්නවා 
මේ තියෙන්නේ කාබන් සුත්‍රිකාවක් යොදාගෙන සාදන ලද බල්බයක්
1879 ඔක්තෝබර් මස 19 වැනිදා එඩිසන් එයාගේ ලාම්පුවේ ප්‍රථම පරික්ෂාව සිදුකරනවා. මෙම පරීක්ෂණයේදී බල්බය දින දෙකක් පුරාවට දැල්වෙමින් එහි වාණිජමය සාර්ථකත්වය පෙන්නුම් කළා.

මෙයින් පසු විදුලි බුබුළු නිපදවීමට කම්හල් ගොඩනැගුනු අතර අද පවතින ටන්ග්ස්ටන් සුත්‍රිකාව දක්වා විදුලි බුබුලේ කතන්දරේ විකාශනය වුණා

මේ ආලෝකය නිපදවීමට කාබනුත් යොදාගන්න පුළුවන්
නමුත් වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරලා ආලෝකෙට කෙලෙවෙනවා
ඒ හින්ද මේ මුලද්‍රව්‍යයන් වාතයේ නොගැටෙන ලෙස ආරක්ෂාකිරීමට රික්තයක් සහිත පරිසරයක් නිපදවීමට අවශ්‍ය වුණා 

1870 දී අපි ගොඩක් හොඳින්ම දන්නා කොල්ලෙක්

(ඒ කාලේ හොඳේ
) එයාගෙම ක්‍රමයකට විද්‍යුත් ආලෝකය ගැන පරීක්ෂණ පවත් වන්න පටන් ගත්ත
මේ කොල්ල තමා තෝමස් අල්වා එඩිසන් කියන්නේ

1877 වෙනකොට එඩිසන් ප්‍රමාණවත් විදුලි ආලෝකයක් නිපදවීම සදහා ක්‍රියාකාරී අන්දමට දායක වුණා. ඔහු නිගමනය කළා ප්ලැටිනම් කාබන් වලට වඩා හොඳ දාහකයක් ලෙස.
ප්ලැටිනම් එක්ක තමා මෙයා වැඩ දැන්.

ඉතින් මෙහෙම වැඩ කරනකොට එඩිසන් එයාගේ පළමු පේටන්ට් බලපත්‍රය ලබාගන්නවා සාපේක්ෂව ප්‍රයෝගික නොවන ලාම්පුවක් නිර්මාණය මගින්
කොහොම වුනත් එඩිසන් වැඩේ දිගටම කරගෙන ගියා ඔහුට උවමනාවක් තිබ්බ කාර්යක්ෂම සහ මිලෙන් අඩු ආලෝක අමුද්‍රව්‍යයක් සොයාගන්න 

මෙයාගේ වැදගත්ම සොයාගැනීම තමයි සුත්‍රිකාව සොයාගැනීම (හැංගිලා ඉඳිද්දී අතටම මාට්ටු වෙලා

)

අවසානයේදී මොහු කාබනීකරණය කරන ලද කපු නුලක් සුත්‍රිකාවට යොදාගන්න අමුද්‍රව්‍යය ලෙස භාවිතාකළ අතර. සුත්‍රිකාව ප්ලැටිනම් වයරයක් කට අමුණ තිබුනා. මේ වයරය ඔස්සේ සුත්‍රිකාව තුලට හා ඉන් පිටතට විදුලිය රැගෙන යාම සිදුකෙරිණි.

ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම වැහෙන්න විදුරු බුබුලක් දාල ඒ තුලට වායුව ඉවත් කර රික්තයක් ඇතිකිරීමට පොම්පයක්ද යොදාගන්නවා 
මේ තියෙන්නේ කාබන් සුත්‍රිකාවක් යොදාගෙන සාදන ලද බල්බයක්

1879 ඔක්තෝබර් මස 19 වැනිදා එඩිසන් එයාගේ ලාම්පුවේ ප්‍රථම පරික්ෂාව සිදුකරනවා. මෙම පරීක්ෂණයේදී බල්බය දින දෙකක් පුරාවට දැල්වෙමින් එහි වාණිජමය සාර්ථකත්වය පෙන්නුම් කළා.

මෙයින් පසු විදුලි බුබුළු නිපදවීමට කම්හල් ගොඩනැගුනු අතර අද පවතින ටන්ග්ස්ටන් සුත්‍රිකාව දක්වා විදුලි බුබුලේ කතන්දරේ විකාශනය වුණා
මේ එඩිසන් වැඩකරන වෙලාවේ 1880 දී ගත්ත පින්තුරයක් 

මැද කැප් එකක් දාගෙන ඉන්නේ එඩිසන්

මැද කැප් එකක් දාගෙන ඉන්නේ එඩිසන්
එඩිසනුයි එයාගේ බල්බ් එකයි 

ඔන්න එඩිසන්ගේ කාලේ බල්බ්

Last edited: