Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි
Tweet
Page 1 of 21
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Palihawadana1990
Senior Member
Posts: 577
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි -
06-19-2012, 10:47 AM
මුලින්ම කියන්න ඕන මම මේක උපුටා ගත්තේ FB එකේ සැරිසරද්දි හමු උන Account එකකින්... මම මුලින්ම ඇයට ස්තුති කරන්න ඕනෙ....මේ වගේ වැදගත් දෙයකින් අපිව දැනුවත් කලාට.............
මුලින්ම මේ කවි ටික කියවල බලපල්ලා.... එතකොට උබලට තේරේවි ජීවිතයක අගේ....
අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..
ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා...
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා...
ඔයා අඩන විට හිමිහිට...
මටත් ඇඩේනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද...
ආසයි මට බලා ගන්න...
කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ..
තාත්තානේ... මට සිතුනා...
දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''......
අනේ අම්මෙ තව සිතන්න..
තාත්තාට කියලා දෙන්න....
කල පින් මගේ මදි හින්දද.......
මට ඔය ලෝකය දකින්න.....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....
කල පින් මගේ ඇති වේවා...
මම ලෝකේට බිහි වේවා.....
ඔය දෙන්නම බුදු වේවා......
මගේ ලෝකය මගේ වේවා....
මම දැන් කතාවට බහින්නම්.....
මම මුලින්නම කියන්න ඕන මම මේ ත්‍රෙඩ් එක 2 පාරට දාන්නෙ.... මොකද පලවෙනි එක දැම්මට ඒක මොනවාහෝ හේතුවක් මත ඒ ත්‍රෙඩ් එක පල නොවුනි....
කට්ටියම කියවන්න ඇති කියලා මම හිතනවා... මම මුලින්ම අහන්න කැමතියි උබලගෙ හිතට ආව දේ.....??? ඇත්තම කියපන්....
මම දැක්ක මේ එලකිරි එකේම මීට සමාන ත්‍රෙඩ් තිබුනා... ඒව දාපු යාලුවන්ටත් මුලින්නම ස්තුති කරන්න කැමතියි.....
මෙන්න ඒවයින් කිහිපයක්.....
http://www.elakiri.com/forum/showthread.php?t=1340824
http://www.elakiri.com/forum/showthr...1350971&page=9
මම කියන්න ඕනෙ අපේ රටේ දවසකට 1500 ක් පමන ගබ්සා වෙනව.. ඒක ඔයාල දන්නවද....?? ඇයි එහෙම වෙන්න හේතුව...... කාගෙ වැරද්දකින්ද එහෙම වෙන්නෙ.....?? ඇත්තම කිවුවොත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශවය නිසාම මේ දේ ලංකාවෙ බහුලව වෙන සිද්දියක්.... අය් එහෙම වෙන්නෙ...
01. ස්ත්‍රී දුෂන නිසා
02. සිය කැමැත්ත මත..(තරුණ වයසේදී කරන)
03. විවාහ වී එහෙත් දරුවන් හැදීමට අකමැති බව....
04. ආරක්ශාකාරී ක්‍රම බාවිතා නොකිරීම...
05. අනෙකුත් වෙනත් හේතුන් මත.....(ගණිකා වෘර්තියේ යෙදෙන්නන්)
මම මුලින්ම අහන්න කැමතියි අයි සමාජය මෙච්චර මෝඩ... මම නම් හිතන්නෙ මෝඩ කම නෙමෙයි.... මොකද උන්ට හු**න පුලුවන්නම් ඒ ගැන දන්නවනම් ඇයි ඒකෙන් පස්සෙ ප්‍රතිපල ගැන දන්නෙ නැද්ද?? අයි අපි ජීවිතයක් විනාශ කරන්නෙ.... අයි අපිට ඒ දේ කරන්න් ඉස්සෙල්ල පොඩ්ඩක් හිතන්න බැරි.... අයි ගබ්සාවක් කරද්දි හිතන්න බැරි මේ විනාශ වෙන්නෙ ජීවිතයක් බව.....
ඇයි හිතන්න් බැරි මේ ලෝකෙ එලිය බලන්න ඒ පුන්චි පැටියට අයිතියක් නැද්ද??
මට ලමයි නැති උනාට මට ලමයි ගැන පුදුම ආසාවක් තියෙන්නෙ බන්... උබලට එහෙම නැද්ද??
උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක හිනා වෙන්න....
උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක තුරුල් වෙලා ඉන්න...
උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න...
උබල ආස නැද්ද පොඩි එකෙක් ඇවිදිනව බලන්න..
ආසද නැද්ද කියපල්ලා??? ආසයි නේ.... අයි බන් ඒක අනිත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ,.... මචන් අපිට මේ ලෝකෙ හදන්න බැරි වෙයි.... මේ පුන්චි ලංකාව හදන්නත් බරි වෙයි... ඒ උනාට අපිට අපේ අවට ඉන්න එවුන් හදන්න පුලුවන් නේ බන්.... යාලුවො, සහෝදර සහෝදරියන් අපිට හදන්න පුලුවන් නේ බන්.... එලකිරියෙ ඉන්න එඋන් හදන්න දෙයක් නෑ.. උන් හැදිල ඉන්නෙ....
උන්ට මොලේ තියෙනව.....
අපේ ලෝකය හැදිල තියෙන්නෙ පුන්චි පටවුන්ගෙන් කියල ඇයි තිරිසන්නු දන්නෙ නැත්තෙ..... උන්ට තේරෙන්නෙ උන්ට ලමයින් හම්බ වෙන්නෙ නැතිව ගියාට පස්සෙ..... උන් කරපු පවු ගෙවන කොට උන්ට තේරේවි.... අපි ඒ තිරිසන් වැඩේ නොකර ඉමු.... මට කවි ටික කියවද්දි ඇඩුනා බන්....
.................................................. ........මම නවතිනව බන්............................................... ....
Palihawadana1990
View Public Profile
Send a private message to Palihawadana1990
Find all posts by Palihawadana1990
(#
2
)
DJLEOx78
Senior Member
Posts: 1,052
Join Date: Jun 2012
Location: ElaKiri.com
06-19-2012, 10:51 AM
ගබ්සාව
DJLEOx78
View Public Profile
Send a private message to DJLEOx78
Find all posts by DJLEOx78
(#
3
)
HondaMPLG
Senior Member
Posts: 4,590
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
06-19-2012, 11:00 AM
දුකයි සහෝ දැක්කම .. මම මේක මගේ fb එකට link කරනවා ...එක ජිවිතයක් හරි බේරුනොත් ඔයාටත් ඒ පින ලැබේවි..
HondaMPLG
View Public Profile
Send a private message to HondaMPLG
Find all posts by HondaMPLG
(#
4
)
DT Dilan
Senior Member
Posts: 3,989
Join Date: Aug 2011
06-19-2012, 11:02 AM
DT Dilan
View Public Profile
Send a private message to DT Dilan
Find all posts by DT Dilan
(#
5
)
Palihawadana1990
Senior Member
Posts: 577
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
06-19-2012, 11:05 AM
Quote:
Originally Posted by
DJLEOx78
ගබ්සාව
ඔවු බං ගබ්සාව තමා අපේ රටේ තියෙන ලොකුම හෙනහුරා...
Palihawadana1990
View Public Profile
Send a private message to Palihawadana1990
Find all posts by Palihawadana1990
(#
6
)
COD
Senior Member
Posts: 895
Join Date: May 2012
06-19-2012, 11:06 AM
Bump
COD
View Public Profile
Send a private message to COD
Find all posts by COD
(#
7
)
Palihawadana1990
Senior Member
Posts: 577
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
06-19-2012, 11:08 AM
Quote:
Originally Posted by
HondaMPLG
දුකයි සහෝ දැක්කම .. මම මේක මගේ fb එකට link කරනවා ...එක ජිවිතයක් හරි බේරුනොත් ඔයාටත් ඒ පින ලැබේවි..
බොහොම ස්තුතීයි සහෝ..... උබටත් පිං අයිති වෙයි....
Palihawadana1990
View Public Profile
Send a private message to Palihawadana1990
Find all posts by Palihawadana1990
(#
8
)
Palihawadana1990
Senior Member
Posts: 577
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
06-19-2012, 11:10 AM
Quote:
Originally Posted by
DT Dilan
Quote:
Originally Posted by
COD
Bump
Thanks Machan...
Palihawadana1990
View Public Profile
Send a private message to Palihawadana1990
Find all posts by Palihawadana1990
(#
9
)
sbuddhikad
Senior Member
Posts: 1,146
Join Date: Nov 2007
Location: Piliyandala
06-19-2012, 11:13 AM
hadawathata danena widiyata post aka hadala thiyenawa
good post dude keep it up you did very great job
sbuddhikad
View Public Profile
Send a private message to sbuddhikad
Find all posts by sbuddhikad
(#
10
)
waima
Senior Member
Posts: 3,980
Join Date: Jan 2012
Location: තව්තිසා දෙව්ලොව&
06-19-2012, 11:13 AM
GOOD POST SAHO..............
waima
View Public Profile
Send a private message to waima
Find all posts by waima
Page 1 of 21
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
හම්බ
,
another monk jailed!
,
gamaya
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11717
seconds with
6
queries