POOL ගහන්න කැමති කට්ටියට මෙන්න පට්ට ගේමක් - එන&#3530

Tuxer

Member
May 25, 2012
41
3
0
Heiyantuduwa
Virtual Pool 3DL - ONLINE PLAY කරන්න එන්න

මම හිතනව කට්ටිය වැඩේ නාගන්නැතුව කරගන්නැති කියලා... :yes:

වැඩේ මගහැරුනු කට්ටියට මේ LINK දෙකේ තියන විදිහට කරලා එන්න වෙනවා :shocked:

මෙන්න ගේම් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1446334

මෙන්න ONLINE ගහන විදිහ - http://www.elakiri.com/forum/showthread.php?t=1446612




මේ REAL POOL, ONLINE ගහන්න කැමති හැමෝටම කෙරෙන ආරාධනයයි!!!

මම කියපු විදිහට ONLINE ගහන්න හදාගත්ත කට්ටිය අද රාත්‍රි 7.00 ට Tunngle, 'Virtual Pool 3' ChatRoom එකෙදි SET වෙලා POOL ගේමක් ගහලා යමු
 
Last edited:

Tuxer

Member
May 25, 2012
41
3
0
Heiyantuduwa
MOBITEL PROBLEM

Mobitel SIM එකකින් Internet යන අයට මේ ගේම් එක ONLINE ගහන්න බැරියො :no: