මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය ක&#354

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය ක&#354


    මේ දිනවල බුරුමය තුල විශාල ආගමික ගැටුමක් ඇති වී තිබෙන බව
    මාධ්‍ය මගින් වාර්තාවේ.
    එමෙන්ම Elakiri වගේ සිංහල මාධ්‍ය අන්තර්ජාලය තුල මියන්මාරයේ
    බොදුනුවන්ට පහරදුන් ඡායාරූප විශාල වශයෙන් සැරි සරන්නේ එමගින් සිංහල සහ
    මුස්ලිම් සමාජ දෙක අතර වෛරයක් ජනිත කරවන ආකාරයටයි.
    මේ ඡායාරූප ප්‍රචාරයද
    භාරගෙන තිබෙන්නේ ආගමික අන්තවාදී කල්ලි විසිනි.

    නමුත් මෙහි සැබෑ තතු කුමක්ද?
    යන්න ජනතාවට හෙලි කිරීම මෙම ලිපියේ අරමුණයි.




    දරුවන් කළ වරද කුමක්ද?

    වත්මන් ලෝක මාධ්‍යයන් වල මියන්මාරය පිළිබඳ සියළුම පුවත් වලින්
    වාර්තා වන්නේ බුරුමයේ ඇතිවු ගැටුම් වලින් එහි සිටින රෝහින්ග්‍යා මුස්ලිම්
    වරුන්ට සිදුවී ඇති අසාධාරණය වන නමුදු ලංකාවේ සිංහල භාෂික අන්තර්ජාලය තුල
    යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකි. එනම් මුස්ලිම් වරුන් විසින් මියන්මාරයේ
    බෞද්ධයන් සංහාරයක් දියත් කොට ඇති බවයි. එමෙන්ම ඉදිරියේදී මේ තත්වය ලංකාවේද
    වර්ධනය විය හැකි බව ඔවුන් පතුරවන මතවාදයයි. ජනමනස තුල සාමය කඩකරවන අදහසින්
    කරන්නාවු මෙවැනි බොරු ප්‍රචාර වලකන්නට රජය මගින් කටයුතු කළ යුතු අතර එවැනි
    බොරු තොරතුරු ද්වේශ සහගතව ජනතාව අතර පතුරවන අයවළුන් හට දැඩි දඬුවම් කළ යුතු
    බව මගේ අදහසයි.


    ගින්නෙන් සහමුලින්ම විනාශ වී ඇති රෝහින්ග්‍යා මුස්ලිම් වැසි නිවාස


    අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 1


    අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 2

    වත්මන් බුරුමය තුල ඇතිවු මෙම ආගමික සටන් වලට ප්‍රධානතම හේතුව
    වුයේ මුස්ලිම් වරුන් යැයි කියන පිරිසක් 27 හැවිරිදි බෞද්ධ කාන්තාවක දූෂණය
    කොට මරා දැමීමත් සමගය. මෙහිදී කුපිතවු බෞද්ධ අන්තවාදී පිරිස් විසින් අරකන්
    පලාතෙහි සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට පහර දීමට පටන් ගැනීමත් සමග
    තත්වය දරුණු අතට හැරුණි. කිසියම් දූෂණයක් සහ මිනීමැරුමක් සිදුවී නම් එයට
    වරද කළවුන්ට දඬුවම් දීම සාධාරණ නමුදු මෙහිදී සිදුවුයේ මෙම සිද්ධියට
    කිසිසේත්ම සම්බන්ධ නැති රෝහින්ග්‍යා මුස්ලිම් වරුන් 10 දෙනෙක් පමණ මියගොස්
    කුඩා ළමුන් 15 දෙනෙකු සමග තවත් 23 කට පමණ තුවාල සිදුවීමයි. බුරුමයෙන්
    අසන්නට ලැබෙන මෙම සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවත් ඇත්ත සංඛ්‍යාලේඛන ඊටත් වඩා
    වැඩි බවත් තවත් සමහර මාධ්‍ය වලින් වාර්තා විය.


    අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 3

    ඉන්පසුව තමන්ට පහර දෙන්නට එන රක්කින් බෞද්ධ අන්තවාදීන්ගෙන්
    ආත්මාරක්ෂාව වීම සඳහා රෝහිග්‍යා මුස්ලිම් වරුන්ද පහර දෙන්නට වීම නිසා දැඩි
    සටන් ඇති විය. නමුත් මෙහිදී දැවැන්ත පාඩුවක් වී තිබෙන්නේ රෝහින්ග්‍යා
    මුස්ලිම් වරුන්ටයි. මන්ද මේ සටන් සියල්ල සිදු වී තිබෙන්නේ මුස්ලිම් වරුන්
    සිටින ස්ථානවල හෙයිනි. ඔවුන්ගේ නිවාස 1000කට පමණ මේ වන විට අලාභ හානි
    සිදුවී ඇති අතර විශාල සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමිව ඇත. මෙහිදී බුරුම රජය
    විසින් අරකන් ප්‍රදේශයට හදිසි නීතිය දමා තත්වය පාලනය කිරීමට උත්සාහ දැරුවද
    එම පලාතේ අගනගරය වන සිට්වේ හි තත්වය ඉතා නරක අතට හැරී ඇති බැව් වාර්තාවේ.


    උන්හිටිතැන් අහිමිවු රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්

    හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් මෙම සරණාගතයන් බංගලා
    දේශයට පිළිගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් බංගලාදේශය පවසන්නේ තමන්ට එය දැරිය
    නොහැකි බරක් බවයි. බංගලිදේශය තුල මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් 30,000
    ක් පමණ සිටින නිසා දිළිඳු රටක් වන තමන්ට තවදුරටත් සරණාගතයන් පිළිගැනීමට
    අසීරු බව එම රජය පවසයි.




    රටක් අහිමිව

    මෙම රොහින්ග්‍යා වරුන් හිංසනයට පත් රටක් නොමැති පිරිසක් ලෙස
    එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා ඇති අතර මියන්මාර හමුදා රජය පවසන්නේ
    මියන්මාර වැසියන් නොව ඔවුන් විදේශිකයන් බවය. නමුත් රෝහින්ග්‍යා වරුන්
    සියවස් ගණනාවක (ක්‍රි.ව. 1000 පමණ ඈත යුගයේ සිට) පටන් අරකන් පලාතේ දිවිගෙවු
    බවට ඓතිහාසික තොරතුරු මගින්ද සනාථය. මේ බව ඉංග්‍රීසි විකිපීඩියාවේ සඳහන්ය.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ පලයන් හම්බය යන්න බොරු දන්නේ නැතුව.අන්තවාදී බෞද්ධයෝ කියල ජාතියක් නෑ.අන්තවාදී මුස්ලිම් එවුන් තමා ඉන්නේ.මුස්ලිම් කිව්වත් එකයි අන්තවාදියෝ කිව්වත් එකයි.ලංකාවටත් තොපිල ඔය වැඩේ ළගදීම කරනවා.ඔය අසරණ උනා කියන එවුන්ට උඹලගේ අරාබියේ හම්බයන්ට සලකන්න පුළුවන් නේ.උන් කෝ දැන්?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනේ පලයන් හම්බය යන්න බොරු දන්නේ නැතුව.අන්තවාදී බෞද්ධයෝ කියල ජාතියක් නෑ.අන්තවාදී මුස්ලිම් එවුන් තමා ඉන්නේ.මුස්ලිම් කිව්වත් එකයි අන්තවාදියෝ කිව්වත් එකයි.ලංකාවටත් තොපිල ඔය වැඩේ ළගදීම කරනවා.ඔය අසරණ උනා කියන එවුන්ට උඹලගේ අරාබියේ හම්බයන්ට සලකන්න පුළුවන් නේ.උන් කෝ දැන්?

    :yes::yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ පලයන් හම්බය යන්න බොරු දන්නේ නැතුව.අන්තවාදී බෞද්ධයෝ කියල ජාතියක් නෑ.අන්තවාදී මුස්ලිම් එවුන් තමා ඉන්නේ.මුස්ලිම් කිව්වත් එකයි අන්තවාදියෝ කිව්වත් එකයි.ලංකාවටත් තොපිල ඔය වැඩේ ළගදීම කරනවා.ඔය අසරණ උනා කියන එවුන්ට උඹලගේ අරාබියේ හම්බයන්ට සලකන්න පුළුවන් නේ.උන් කෝ දැන්?

    මුනුත් මහාලොකුවට ගුදමාර්ගේ පලල් කරලා පාකිස්තානෙට අරාබියට ඇල්ලුවට, මලයාලි ගෙරියො වෙලත් අරාබියෙන් ආපු තානාපතිලා කියලා හිතන් උන්නට, මුන්ටත් කෙලවුනු දාට අපේ උන්ගෙම පිහිට තමා.. අපේ උන් 8 වසරේ ඉදන් සත්තුන්ගේ බෙල්ල කපන්න ඉගනගත්ත 7 වෙනි සියවසේ වනචාරීන් නෙමෙයිනේ, අපිටම එරෙහිව සුද්දට දෙන්න ගිහින් සුද්දගෙන් කෙලෝගත්ත වෙලාවේ අපේ උන් ආපහු හිත උනු වෙලා මුන්ට උදව්කලා වගේම එදාටත් උදව්කරයි. අන්න ඒකයි මචන් අපේ වැරැද්දත්
     
    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරං;12954276 said:
    මුනුත් මහාලොකුවට ගුදමාර්ගේ පලල් කරලා පාකිස්තානෙට අරාබියට ඇල්ලුවට, මලයාලි ගෙරියො වෙලත් අරාබියෙන් ආපු තානාපතිලා කියලා හිතන් උන්නට, මුන්ටත් කෙලවුනු දාට අපේ උන්ගෙම පිහිට තමා.. අපේ උන් 8 වසරේ ඉදන් සත්තුන්ගේ බෙල්ල කපන්න ඉගනගත්ත 7 වෙනි සියවසේ වනචාරීන් නෙමෙයිනේ, අපිටම එරෙහිව සුද්දට දෙන්න ගිහින් සුද්දගෙන් කෙලෝගත්ත වෙලාවේ අපේ උන් ආපහු හිත උනු වෙලා මුන්ට උදව්කලා වගේම එදාටත් උදව්කරයි. අන්න ඒකයි මචන් අපේ වැරැද්දත්

    According to a genetic admixture study by Dr. Gautam K. Kshatriya performed in 1995, we Sinhalese have our origins in South India and North-East India, particularly Tamil Nadu and West Bengal

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මූ නම් මාරම හරකෙක්. මේ ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නැති එකක් පෝස්ට් කරල ගොනෙක් වගේ උම්බෑ ගානවා.:rolleyes:

    මේකෙන් සිංහලයන්ට ආඩම්බර වෙන්ඩ පුලුවන් විතරක් නෙවෙයි බුදුන්වහන්සේට තියෙන නෑකම ගැන ඉතිහාසයත් ඔප්පු වෙනවා. අනිත් කරුන නම් ලොකු ඩයිවර්සිටි එකක් තියෙන ජනගහනයක, ලොකු ජෙනටික් මික්ස් එකක් තියෙන කොට, වඩා බුද්ධිමත් ලස්සන කොල්ලෝ කෙල්ලෝ ඒ ජනගහනයට ඇතිවෙනවා. :yes:

    කොහොමත අරාබි එව්වෝ වගේ මෝඩ , කැත ජාන සිංහලයන්ට නැති එක ගැන උන් නම් සතුටු වෙයි.
    :D
     
    Mar 29, 2012
    1,343
    89
    0

    කොහොමත අරාබි එව්වෝ වගේ මෝඩ , කැත ජාන සිංහලයන්ට නැති එක ගැන උන් නම් සතුටු වෙයි.
    :D

    maath genetically sinhala thamai! arabi kelloi ape kelloi langa thiyanna baha. arabi kello patta lassanai sudui.umba ex muslim nisa umbatath umba kiyana jathiye katha jaana thiyenna one
    :D
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;12954276 said:
    මුනුත් මහාලොකුවට ගුදමාර්ගේ පලල් කරලා පාකිස්තානෙට අරාබියට ඇල්ලුවට, මලයාලි ගෙරියො වෙලත් අරාබියෙන් ආපු තානාපතිලා කියලා හිතන් උන්නට, මුන්ටත් කෙලවුනු දාට අපේ උන්ගෙම පිහිට තමා.. අපේ උන් 8 වසරේ ඉදන් සත්තුන්ගේ බෙල්ල කපන්න ඉගනගත්ත 7 වෙනි සියවසේ වනචාරීන් නෙමෙයිනේ, අපිටම එරෙහිව සුද්දට දෙන්න ගිහින් සුද්දගෙන් කෙලෝගත්ත වෙලාවේ අපේ උන් ආපහු හිත උනු වෙලා මුන්ට උදව්කලා වගේම එදාටත් උදව්කරයි. අන්න ඒකයි මචන් අපේ වැරැද්දත්


    Ubata thama aluth ekak hoyaganda bariwunada.............


    Thama yanne copy paste karanekai............


    alutheng monawahari hithapang............
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ubata thama aluth ekak hoyaganda bariwunada.............


    Thama yanne copy paste karanekai............


    alutheng monawahari hithapang............

    ලමයි දූශනය කරපු කුපාඩිකම් කරපු කෙනෙක් ලියපු ලමා අපචාර හා මිනී මැරුම් ගැන තියෙන පොත ඇරෙන්න දවසට 5ස් පාරක් කොපි පේස්ට් කරන්න වෙන පොතක් හමබ උනේ නැද්ද බන්? උබලා අලුතෙන් මොනවා හරි හිතලා ඔය 7 වෙනි සියවසේ ගූ වලෙන් ගොඩවරෙන්කො බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    According to a genetic admixture study by Dr. Gautam K. Kshatriya performed in 1995, we Sinhalese have our origins in South India and North-East India, particularly Tamil Nadu and West Bengal

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG



    උබටනම් ජාතියක් ජන්මයක් නැතිබව පේනවා..අරාබි උබලව පඩේකට ගනන්ගන්නේ නැති උනාට තාම උන් ගැන මනෝගහන් ඉන්නේ. උබලා විද්යාවක් පිලිගන්නේ නැති සක්කිලි අන්ද ජාතියක් බව ඇත්ත.. ඒත් විජය එන්න කලින් අව්රුදු 1000ගානකට කලින් මෙහෙ බලංගොඩ මානවයාගේ පැවැත්ම විද්යාත්මකව ඔප්පු වෙලා ඉවරයි


    egob9j.jpg


    රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....

    මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.
    මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
    මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

    w1wnqe.jpg


    රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

    මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

    රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
    තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
    තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

    පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

    මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

    මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

    ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

    වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

    ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

    “ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

    “ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

    ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

    තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

    වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.
    නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.


    උපුටා ගැනීමකි.. :confused:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;12956423 said:
    ලමයි දූශනය කරපු කුපාඩිකම් කරපු කෙනෙක් ලියපු ලමා අපචාර හා මිනී මැරුම් ගැන තියෙන පොත ඇරෙන්න දවසට 5ස් පාරක් කොපි පේස්ට් කරන්න වෙන පොතක් හමබ උනේ නැද්ද බන්? උබලා අලුතෙන් මොනවා හරි හිතලා ඔය 7 වෙනි සියවසේ ගූ වලෙන් ගොඩවරෙන්කො බන්

    රත්තරං;12956446 said:
    උබටනම් ජාතියක් ජන්මයක් නැතිබව පේනවා..අරාබි උබලව පඩේකට ගනන්ගන්නේ නැති උනාට තාම උන් ගැන මනෝගහන් ඉන්නේ. උබලා විද්යාවක් පිලිගන්නේ නැති සක්කිලි අන්ද ජාතියක් බව ඇත්ත.. ඒත් විජය එන්න කලින් අව්රුදු 1000ගානකට කලින් මෙහෙ බලංගොඩ මානවයාගේ පැවැත්ම විද්යාත්මකව ඔප්පු වෙලා ඉවරයි


    Menna mekath kiyawapang...........


    There were no Sinhalese in Lanka or in any part of the world until the Dipa Vamsa for the first time, referred to the descendants of Tamil (Hindus) who embraced Buddhism in 246 B.C. as Sihala on account of the Lion (no relevance). There is no culture called Sinhala culture. It is the Tamil culture that is projected as Sinhala culture.

    The 14th day of April is observed as New Year, day only by the Tamils and Sinhala people throughout the world.


    This fact is strong evidence that the Sinhala people inherited this practice from their Tamil ancestors who embraced Buddhism in 246 B.C. It is stupid to deny that fact. When there was no Sinhala language in Lanka or in any part of the world before 8th A.D., it is thuggery to claim that there were Sinhala people in Lanka prior to the 8th century A.D. Just as the descendants of Tamils who embraced Buddhism in 246 B.C. claim they are Arya Sinhalese; Tamils of the Western Coast, from Ragama to Kalpitiya, after adopting Sinhala as their mother tongue, (after the introduction of free education) claim thy are Arya Sinhalese. In Sri Lanka any person who adopts Sinhala as mother tongue ipso facto is an Aryan.

    That is Sri Lankan logic, Yes, in Sri Lanka a leopard can change its spots.

    Wilhelm Geiger - "not what is said, what is left unsaid, is the besetting difference of Sinhala history
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    බුරුමයෝ බෙෘද්ධ පිරිස මේ විදිහට හැසිරෙන්න හේතුව තමයි. බොදු කාන්තාවක් මුස්ලිම් 17 දෙනෙකු විසින් දුෂණයකොට මරා දැමීම. ඒකට නිකන් ඉන්නේ නැහැ. හම්බ රැවුල්කාරයෝ කරපු පර වැඩේට අල්ලා දෙවියන් විසින් දීපු දඩුවමක් තමයි එක.
    ලංකාවේ තොපිලත් මේකෙන් පාඩමක් ඉඟන ගනිල්ලා.
    ඇයි තොපිලගෙ ‍සුරන්ගනා කථා පොතේ තියනවා නේද වර්ජින් කාන්තාවක් මරන්න බැහැ කියලා. ඒකද කළු බෙන්ගාලි මුස්ලිම් උන් 17 දෙනෙකුට කියලා ඒ කෙල්ලව දුෂණය කරලා මරලා දැම්මේ.
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    Muslims gang raped & killed Burma grl. Then started the battle. That's why I'm always telling you asses don't give up to bloody Islamic cunts.
     
    Mar 29, 2012
    1,343
    89
    0
    Menna mekath kiyawapang...........


    There were no Sinhalese in Lanka or in any part of the world until the Dipa Vamsa for the first time, referred to the descendants of Tamil (Hindus) who embraced Buddhism in 246 B.C. as Sihala on account of the Lion (no relevance). There is no culture called Sinhala culture. It is the Tamil culture that is projected as Sinhala culture.

    The 14th day of April is observed as New Year, day only by the Tamils and Sinhala people throughout the world.


    This fact is strong evidence that the Sinhala people inherited this practice from their Tamil ancestors who embraced Buddhism in 246 B.C. It is stupid to deny that fact. When there was no Sinhala language in Lanka or in any part of the world before 8th A.D., it is thuggery to claim that there were Sinhala people in Lanka prior to the 8th century A.D. Just as the descendants of Tamils who embraced Buddhism in 246 B.C. claim they are Arya Sinhalese; Tamils of the Western Coast, from Ragama to Kalpitiya, after adopting Sinhala as their mother tongue, (after the introduction of free education) claim thy are Arya Sinhalese. In Sri Lanka any person who adopts Sinhala as mother tongue ipso facto is an Aryan.

    That is Sri Lankan logic, Yes, in Sri Lanka a leopard can change its spots.

    Wilhelm Geiger - "not what is said, what is left unsaid, is the besetting difference of Sinhala history

    ravana wireless technology hoyagena thiyenawa kiyala blog karana kalayak meka. ravanage kathawa thanikarama mithya kathawak.:yes::yes::yes::yes: