ඔන්න මම අද පොස්ට් 1000කුත් ගහලා..

මම මචන්ලා එලකිරියට සෙට් උනේ 2012 Feb වල අද වෙනකොට මම පොස්ට් 1000කුත් එක්ක කොටු 7කුත් තියෙනවා..මම ඇවිල්ලා මේ ටික කාලෙට කොටු 7ක් ගන්න මට එලකිරියේ සෙට් එක ගොඩක් උදව් කලා.. GTRZ අයියා ඇතුලු හැමෝටම බොහොම ස්තුතියි..
මගේ අනෙකුත් ත්‍රෙඩ් පහත ලින්ක් වලින් .... බලපු නැති අය පොඩ්ඩක් ගිහින් බලන්න....


