➠ Mbps සහ MBps අතර වෙනස
-----------------------------------------
බොහෝ අය නිතර නගන මැසිවිල්ලක් තමා ISP හෙවත් අන්තර්ජාල සේවා සැපයුම්කරු 1Mbps වේගයක් ලබා දෙනවා කීවට
තමාට ලබා දී ඇත්තේ ඊට වඩා ගොඩක් අඩු වේගයක් බව..

මෙයට හේතුව වී ඇත්තේ ඇතමුන් තුළ Mbps සහ MBps පිළිබද නිවැරදි අවබෝධයක් නැති කමයි..

ඉතිං මට හිතුනා මේ දෙකේ වෙනස පිළිබද පොඩි thread එකක් දාන්න..
මෙහිදී සිම්පල් බී (b) මගින් සංකේතවත් කරනුයේ bits යන්නයි.....Bytes සංකේතවත් කරනුයේ කැපිටල් බී (B) මගිනි..
එවිට,
Mbps → Megabits per second
MBps → Megabytes per second වේ.
✪ දත්ත සම්ප්‍රේෂණ වේගය සහ ඩවුන්ලෝඩ් වේගය ✪
----------------------------------------------------------------
➭දත්ත සම්ප්‍රේෂණ වේගය :
සමිමතයක් වශයෙන් සියලු ම දත්ත සම්ප්‍රේෂණ ජාල වල වේගය මනිනු ලබන්නේ තත්පරයට බිට් (bps - bits per second) වලිනි.
එනම් තත්පරයට සම්ප්‍රේෂණය වන බිට් ප්‍රමාණය වැඩි වන විට network connection එකේ වේගය වැඩිවෙයි...
➯ 1000 bps ( bits per second ) = 1kbps ( kilo bits per second )
➯ 1000 kbps = 1 Mbps ( Mega bits per second )
➯ 1000 Mbps = 1 Gbps ( Gega bits per second )
➭ ඩවුන්ලෝඩ් වේගය :
සමිමතයක් වශයෙන් File Size එක මනිනු ලබන්නේ Bytes වලිනි..එනම් KB,MB,GB වශයෙනි.
එබැවින් download speed එක නිතරම මනිනුයේ තත්පරයට බයිට් ( Bps - Bytes per second ) වලිනි. එනම් KBps, MBps, GBps වශයෙනි.
මෙම නිසා Mbps සහ MBps අතර සම්ප්‍රේෂණ වේගය පැත්තෙන් අන්තර් සම්බන්ධයක් නොමැත..එබැවින් 1Mbps යන වේගය
ඇති අන්තර්ජාල සම්බන්දතාවයකට කෙදිනකවත් 1MBps කරා වර්ධනය විය නොහැක..
දැන් අපි බලමු kbps, KBps වලට පරිවර්තනය කරන හැටි..
එහෙනම් පටාන් ගමු....
මුලින් ම kpbs අගය λ කියලා හිතමුකෝ...

λ kilobits = λ x 2¹º bits
= (λ x 2¹º) ÷ 8 bytes
= (λ x 2¹º) ÷ (8 x 2¹º) kilobytes
= (λ ÷ 8) kilobytes
එතකොට මේකයි සම්බන්ධතාවය
Download KBps වේගය = [( kbps වේගය)/8 ]
නිද : වේගය 512kbps විට,
KBps වේගය = [(512/8] = 64KBps
ඔයාලට kbps අගය කෙලින් ම 0.125 ගුණ කළාම උත්තරේ KBps වලින් ලැබෙනවා..

∴ KBps වේගය = kbps වේගය * 0.125
kbps/Mbps වේග කිහිපයක KBps/MBps වේගයන් කිහිපයක් පහත දක්වා ඇත.
➯ 512 kbps = 64 KBps
➯ 1 Mbps = 1024 kps = 128 KBps
➯ 2 Mbps = 2048 kbps = 256 KBps
➯ 5 Mbps = 5120 kbps = 640 KBps
➯ 8 Mbps = 8192 kbps = 1000KBps = 1 Mbps
➯ 16 Mbps = 16384 kbps = 2048 KBps = 2 MBps
ඉහත දක්වා ඇති අගයන් ප්‍රායෝගික භාවිතයේ දී නොයෙකුත් හේතුන් මත අපගමනය විය හැකි බව කරුණාවෙන් සලකන්න..
වැඩේ හොදයි නම් rep, comments, bump එකක් දාන් යන්න අමතක කරන්නෙපා හොදේ....
Repost නම් sorry.com
මගේ පරණ thread :
✪ LCD සහ LED අතර වෙනස - Click Here
✪ නොපෙනෙන්න Folders හදන්නෙ මෙහෙමයි...!!! (Invisible Folder) - Click Here
✪ Facebook "posted via" status updater trick - Click Here
✪ Win7 Activation - Click Here

එහෙනම් පටාන් ගමු....මුලින් ම kpbs අගය λ කියලා හිතමුකෝ...

Last edited: