මගේ ආදරේ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ආදරේ...

    love_heart1280x800.jpg


    මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ 07-17-2011, 09:36 PM දාපු ත්‍රෙඩ් එකක්..
    යන්න කාලය ඇවිත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1162595
    ඒ වෙද්දි මම තනිකඩයා.. බදින්න ප්ලෑන් කරල, දින දාගෙන හිටියෙ. :D:D

    මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනිදා දාපු ත්‍රෙඩ් එකක්..
    http://www.elakiri.com/forum/showthread.php?p=13147493#post13147493
    ඒ කියන්නෙ මගේ ආදරේ 3වෙනි සංවත්සරය සමරද්දි මම හිතේ සන්තෝසෙට දාපු ත්‍රෙඩ් එකක්..:D:D

    හෙටට -අගෝස්තු 4- මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..

    ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
    එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්. ලෝකෙ ගොඩක් වෙනස් වෙලා..ලංකාව ගොඩක් වෙනස් වෙලා..කොළඹ ගොඩක් වෙනස් වෙලා..අපේ ගම ගොඩක් වෙනස් වෙලා..අපේ ගෙදරත් ගොඩක් වෙනස් වෙලා, අපිත් ගොඩක් වෙනස් වෙලා..

    එලකිරි එකත් ගොඩක් වෙනස් වෙලා..එදා හිටපු නැති ගොඩක් එලකිරි යාලුවො දැන් මට ඉන්නවා. එදා එලකිරි වගේ හිටපු සමහර යාලුවො අද මාත් එක්ක නැහැ :(:(සමහරු හේතුවක් නැතුවම යන්න ගිහින්.. :(:(

    එදා අපි ලව් කරන කපල් එකක් විතරයි. මම එදා එයාට මගේ ආදරේ ප්‍රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්..
    අද... එයා මගේ බිරිද වෙලා.. :love::love: මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා. :love: :love:

    මේ එදා -මම බදින්න යන දවසෙ- තරින්ද දාපු ත්‍රෙඩ් එකක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196 :baffled::baffled:

    ඉතින් 4 වෙනි සංවත්සරය සපිරෙන හෙට දවසෙ අපි සුපුරුදු පරිදි කලුතර බෝධීන් වහන්සේ වැදපුදා ගන්න කළුතර යනව හෙට උදෙන්ම නිවාඩු දාලා..හෙට දවසෙ ඔන්ලයින් එන්න බැරිවෙයි ටිකක් කාර්ය්‍යබහුල නිසා.. ඒක නිසා හෙට සංවත්සරය අදම මම දැම්ම හිතේ තියෙන සන්තෝසෙටත් එක්ක.. :love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට තේරෙනවා උඔගේ හිතේ සතුට
    සංසාරේ පුරාවටම අක්ක එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ඒ වගේම.....
    උඔල දෙන්නගේ පිවිතුරු ආදරේ ප්‍රථම සලකුණ ලගදිම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    දළදා සමිදු සරණයි......!!!!
     
    • Like
    Reactions: Kumara456

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් දෙන්නටම. තෙරුවණ් සරණයි!!!!
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබපැතුම් මචන්..

    සුභ අනාගතයක් මචෝ...:)

    මට තේරෙනවා උඔගේ හිතේ සතුට
    සංසාරේ පුරාවටම අක්ක එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ඒ වගේම.....
    උඔල දෙන්නගේ පිවිතුරු ආදරේ ප්‍රථම සලකුණ ලගදිම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    දළදා සමිදු සරණයි......!!!!

    congrats machan :)

    congrats machan :D

    love.jpg


    සුභපැතුම්.....:D

    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් දෙන්නටම. තෙරුවණ් සරණයි!!!!

    mama dennatama suba pathanava bro. anytime ek eke help ekak ona vunoth kiyanna :D +

    හැමෝටම ගොඩක් ස්තූතියි
    :D:D:D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උනුසුන්ම උනුසුම සුභ පැතුම් මචන්..
    මමත් ලගදිම ඔය බෝට්ටුවට එනවා.එදාට පොඩි සප් එකක් දීපන් ඉතින්...
    ඒ වගේම ඉක්මනට ආදරේ ඵල දරන්න කියල පතනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ පතනවා මචන්....!
    ඉක්මනට කුමාර පැටියෙකුත් එලකිරියට රෙග් කරපන්....:D
    එල එල ..දැන්ම ලන්තයක් පටන් අරන් ටැග් 5,6 බුක් කරල තියන්න ඕනි..:baffled::baffled:
    එලකිරි බබාලන්තය :baffled::baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උනුසුන්ම උනුසුම සුභ පැතුම් මචන්..
    මමත් ලගදිම ඔය බෝට්ටුවට එනවා.එදාට පොඩි සප් එකක් දීපන් ඉතින්...
    ඒ වගේම ඉක්මනට ආදරේ ඵල දරන්න කියල පතනවා..


    අනිවා..සප් එකක් දෙන්නන් පුලුවන් උපරිමෙන්ම

    දැනට මේක උඹට වැදගත් වෙයි එහෙනන්
    මෙන්න බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1440283