Android Programmer කෙනෙක් වෙමු 03(GUI Designing )
[FONT="]ඔන්න අද මම අපෙ කට්ටියට කියල දෙන්නයි යන්නේ කොහොමද android app එකක මුලික කොටස් ටික සහ කොහොමද android වලින් එකක්එහෙම නැත්නම් එකක් හදා ගන්නේ කියල බල්නයි.වැඩේ නම් හරිම ලෙසයි..පහසුයි..මම හිතනවා කටිටිය දැන් වැඩ පටන් අරන් කරගෙන යනවා ඇති කියල.මොනවා හරි ගැටළුවක් තියනවනම් අනිවරෙන් ඇ ගැන කියල මෙතනම පොස්ට් කරන්න කියල යාලුවෝ හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]වැඩි කතා ඕන නැහැ අපි එහනම් එක්මනින් වැඩේට බහිමුකො.මම ඔයාලට පහල දල තියන screen shot එකෙන් මම ඔයාලට කියල දෙන්නම් android project එකක් අපිට හම්බෙන මුලික කොටස් ටික මොනවද කියල..ඒවා වලින් සම්පුර්ණ අවබෝදයක් අරන් වැඩේට බහිමු.එතකොට අපිට පුලවන් වෙයි එක්මන් කරලා වැඩ ටික ඉස්සර හටම කරගෙන යන්න..අපේ එළකිරි සෙට් එකේ උනන්දුව සහ මේ වැඩේට තියන කැමැත්ත මත අපි ඉසරහටම විවිඩ මාතෘකා ඔස්සේ වැඩේ කරගෙන යමු..[/FONT][FONT="][/FONT]
[FONT="]එහෙනම් අපි දැන් වැඩේ කරගෙන යමු[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]01.මේක තමයි අපේ activity File ටික අපි මොනවා හරි අපේ android app එකට අදාලව ක්‍රියාකාරකමක් කර ගන්න ඕන නම් java file එකක් මෙතන හදල තමයි වැඩේට බහින්න ඕන.මන් හිතනවා පැහැදිලි ඇති කියල.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]02.මෙතන තියෙනේ android මගින් අපේ programme එකට එහම නැත්නම් අපේ app එකට අදලාව ස්වයං නිර්මාණය වන file වගයක් අපිට තේරෙන විදිහට කියනවනම් “[/FONT]/** Automatically generated file. DO NOT MODIFY */[FONT="]” මෙන්න මේ තියන වචන ටික මෙහෙමම ඔයාලට ඔය file එක open කරාම (අදාල file එක ලගට ගිහින් double click කලාම කර ගන්න පුළුවන්.)බලා ගන්න පුළුවන්.මන් හිතනවා දැන් නම් වැඩේ කට්ටියට තේරුම් යන්න ඇති කියල.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]03.මෙතන තියෙනේ අපේ වැඩවලට අදාලව ඕන කරන lib file ටික.ඒවා ගොඩක් වෙලාවට projet එක හදනකොටම එයාල අපිට දෙනවා..අලුතෙන් projet එකක් import කරනකොට නම් අපිට ඒවා add කර ගන්න වෙනවා ඇ දේවල් ගැන මම ඔයාලට දන ගන්න දානම්.ඇ වගේම ඔතන පහලින් තියන “assets” එකටත් අපි කරන්න අපිට අවශ්‍ය අමතර දේවල් තියනවනම් දමා ගන්න එකයි.
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]04.මෙතනට තමයි අපි අපේ android app එක කරාම අපේ phone එකට දා ගන්න ඕන කරන file (ඔය තියෙනේ .apk එකක්) එක සහ ඊට අදාල වන දේවල් ඇත්නම් තියා ගන්නේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]05.මෙතැනත් ගොඩක් විශේෂ තැනක්.මෙතන තමයි අපි GUI එහෙම නැත්නම් graphical user interface එකක් කරනකොට හරියට අලුතෙන් frame එකක් add කරනවා වගේ වැඩ වලට යොදා ගනු ලන තැන.මෙතන තියන [/FONT][FONT="]drawable-hdpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]l[/FONT][FONT="]dpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]m[/FONT][FONT="]dpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]xhd[/FONT][FONT="]pi[/FONT][FONT="] folders වලට අපිට අවශ්‍ය කරන පින්තුර වගේ දේවල් දැන්මම එකිනෙකට වෙනස් [/FONT][FONT="]resolution [/FONT][FONT="]වලින් අපිට පින්තුර අපේ android app එකට add කර ගන්න පුළුවන්.ඒ කියන්නේ එකම පින්තුරය උනත් මේ folders වල දල අපේ වැඩේට යොදා ගානකොට ඊට අදාලව [/FONT][FONT="]resolution[/FONT][FONT="] වෙනස් වෙලා තමයි අපිට ලැබෙන්නේ..මන් කියනවට අමතරව දෙයක් මේවා වල තියනව නම් මෙතනම එක පොස්ට් කරන්න කියලත් මම ඉල්ලා සිටිනවා.අපි ඔය කිව කතාව තව ඉසරහට තියන පාඩමකින් පින්තුර ඇතුලත් කරලම බලමුකෝ..[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]06.මෙතන ටියෙනෙත් android වල හදවත වගේ තැනක්.අපි හදන app එකට අදාල වෙන තොරතුරු තියා ගන්න ඔතන තියන [/FONT][FONT="]AndroidManifest.xml[/FONT][FONT="] එක එහෙම යොදා ගන්නවා..ඒවා සේරම ගැන දැන් හොද අවදානෙන් මතකතියා ගන්න.ඒවා වලින් වැඩ කරන හැටි අපි ඉදිරි පාඩම් වලින් ඉගෙන ගනිමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]07.මේ තියෙනේ ප්‍රදාන Activity java file එක පිහිටලා තියන ආකාරය.ඇ ගැන පොදක් අවදානෙන් බලල අදහසක් ගන්න.මේ සේරමත් අපි app එක හද ගතහම ස්වයං නිර්මාණය වන දේවල් තමයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ඔයාලට පස්වෙනි(5) අංකය යටතේ මම විස්තර කරලා තියන තැන පෙනෙනවානේ..එතන තියන layout කියන folder එක ඇතුලේ තියන main.xml එක මගින් තමයි අපි අපේ ප්‍රදාන වන gui එක නිර්මාණය කර ගන්නේ.එතනට ගිහින් එක double click කරලා බල්ලන්න.එතකොට පහත දැක්වෙන විදිහට open වෙනවනේ..මම පෙන්වල තියන tag ඔබල මොකද වෙන්නේ බල්ලන.මෙතැනදී ඇත්තමට වෙන්නේ අපි නිර්මාණය කරන ලබන gui එකට අදාලව xml file එකක් හදා ගන්න එකෙයි.xml code කරන්න දක්ෂයි නම් අපිට hard cord කරලත් පුළුවන්.හැබෙයි ඊක අර අඩුව ටියනවකොට අතපුච්ඡ ගානවා වගේ වැඩක් තමයි.ඔයාල open කර ගන්න තැන තියන Graphicl Layout tag එකට ගහින් ඕන කරන දෙවල් අදාල දාගෙන ඔයාලගේ gui එක ඔයාලට ඌන කරන විදිහට වෙනස් කර ගන්න පුළුවන්..ඕන කරන තැන වලින් component තියා ගන්න බැරි නම් ඔයාලට පුළුවන් එතන තියන frame එක උද right click කරලා >> change layout ගිහින් එතන තියන combo box එකෙන් [/FONT][FONT="]Absolute layout [/FONT][FONT="]කියන එක තෝරලා ok කර ගන්න.ඊට පස්සේ ඉතින් බඩුම තමයි.ඔයාලට ඌනම තැනක componet ටික තියල ලස්සනට gui හදා ගන්න පුල්වන්.[/FONT][FONT="] [/FONT][FONT="]ඔයාලම කරලා හොද gui ටිකක් නිර්මාණය කරන්කෝ..[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT] [FONT="] [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයාල නිර්මාණය කරන GUI කැමතිනම් අනිත් යටත් බලා ගන්න මෙතන post කරන්න අමතක කරනත් එපා.මොනවා හරි ප්‍රස්නයක් උනොත් මෙතනම අහන්න..ඒ වගේම එලාග පාඩමෙන් අපිම හදා ගත්ත gui එකකට code කරලා සරල login එකක් හදා ගන්නේ කොහොමද කියල බලමු.කැටිය මේක පොදක් අත පත ගාල හොදට පුරුදු වෙන්නකෝ.එතකොට අපිට වැදගත් විදිහට අපේ app එක නිර්මාණය කර ගන්න පුළුවන්.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]එහනම් මම ගිය.bump එකකින් මේ පාඩම් කරන් යන්න දෙන ඔයාලගේ සහය ගොඩක් වටිනවා.වෙලාව එකයි හතයි පාන්දර..මගේ හිතට තියන හොදම සතුට ඔයාල අරගෙන එන අලුත් අදහස් තායි.මගේ පරණ thread වල ලින්ක් ටිකත් එහෙනම් මම ඔන් දැන්ම නොදැක්ක යට බලල වැඩේට අත ගහන්න.ඕනෑම අව්ලකදී pm එකක් දල හරි අහන්න.කවදාවත් උදව් නොකර ඉන් නැහැ..හැමෝටම සුබම සුබ දවසක්..[/FONT]

[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේ සම්බන්දයෙන් මගේ අනිත් thread වල link[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] Android Programmer කෙනෙක් වෙමු 01[/FONT]
[FONT="][/FONT]
[FONT="]Android Programmer කෙනෙක් වෙමු 02
[/FONT]
[FONT="]Android Programmer [/FONT][FONT="]කෙනෙක් වෙමු [/FONT][FONT="]

03 

[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]

03 

[/FONT][FONT="][/FONT][FONT="]ඔන්න අද මම අපෙ කට්ටියට කියල දෙන්නයි යන්නේ කොහොමද android app එකක මුලික කොටස් ටික සහ කොහොමද android වලින් එකක්එහෙම නැත්නම් එකක් හදා ගන්නේ කියල බල්නයි.වැඩේ නම් හරිම ලෙසයි..පහසුයි..මම හිතනවා කටිටිය දැන් වැඩ පටන් අරන් කරගෙන යනවා ඇති කියල.මොනවා හරි ගැටළුවක් තියනවනම් අනිවරෙන් ඇ ගැන කියල මෙතනම පොස්ට් කරන්න කියල යාලුවෝ හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]වැඩි කතා ඕන නැහැ අපි එහනම් එක්මනින් වැඩේට බහිමුකො.මම ඔයාලට පහල දල තියන screen shot එකෙන් මම ඔයාලට කියල දෙන්නම් android project එකක් අපිට හම්බෙන මුලික කොටස් ටික මොනවද කියල..ඒවා වලින් සම්පුර්ණ අවබෝදයක් අරන් වැඩේට බහිමු.එතකොට අපිට පුලවන් වෙයි එක්මන් කරලා වැඩ ටික ඉස්සර හටම කරගෙන යන්න..අපේ එළකිරි සෙට් එකේ උනන්දුව සහ මේ වැඩේට තියන කැමැත්ත මත අපි ඉසරහටම විවිඩ මාතෘකා ඔස්සේ වැඩේ කරගෙන යමු..[/FONT][FONT="][/FONT]
[FONT="]එහෙනම් අපි දැන් වැඩේ කරගෙන යමු[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]මම මුලින්ම ඔයාලට මම මේ නම් කරලා තියන ඒවා ටික මොනවද කියල දැනගන්න දානම්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]01.මේක තමයි අපේ activity File ටික අපි මොනවා හරි අපේ android app එකට අදාලව ක්‍රියාකාරකමක් කර ගන්න ඕන නම් java file එකක් මෙතන හදල තමයි වැඩේට බහින්න ඕන.මන් හිතනවා පැහැදිලි ඇති කියල.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]02.මෙතන තියෙනේ android මගින් අපේ programme එකට එහම නැත්නම් අපේ app එකට අදලාව ස්වයං නිර්මාණය වන file වගයක් අපිට තේරෙන විදිහට කියනවනම් “[/FONT]/** Automatically generated file. DO NOT MODIFY */[FONT="]” මෙන්න මේ තියන වචන ටික මෙහෙමම ඔයාලට ඔය file එක open කරාම (අදාල file එක ලගට ගිහින් double click කලාම කර ගන්න පුළුවන්.)බලා ගන්න පුළුවන්.මන් හිතනවා දැන් නම් වැඩේ කට්ටියට තේරුම් යන්න ඇති කියල.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]03.මෙතන තියෙනේ අපේ වැඩවලට අදාලව ඕන කරන lib file ටික.ඒවා ගොඩක් වෙලාවට projet එක හදනකොටම එයාල අපිට දෙනවා..අලුතෙන් projet එකක් import කරනකොට නම් අපිට ඒවා add කර ගන්න වෙනවා ඇ දේවල් ගැන මම ඔයාලට දන ගන්න දානම්.ඇ වගේම ඔතන පහලින් තියන “assets” එකටත් අපි කරන්න අපිට අවශ්‍ය අමතර දේවල් තියනවනම් දමා ගන්න එකයි.
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]04.මෙතනට තමයි අපි අපේ android app එක කරාම අපේ phone එකට දා ගන්න ඕන කරන file (ඔය තියෙනේ .apk එකක්) එක සහ ඊට අදාල වන දේවල් ඇත්නම් තියා ගන්නේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]05.මෙතැනත් ගොඩක් විශේෂ තැනක්.මෙතන තමයි අපි GUI එහෙම නැත්නම් graphical user interface එකක් කරනකොට හරියට අලුතෙන් frame එකක් add කරනවා වගේ වැඩ වලට යොදා ගනු ලන තැන.මෙතන තියන [/FONT][FONT="]drawable-hdpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]l[/FONT][FONT="]dpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]m[/FONT][FONT="]dpi[/FONT][FONT="],[/FONT] [FONT="]drawable-[/FONT][FONT="]xhd[/FONT][FONT="]pi[/FONT][FONT="] folders වලට අපිට අවශ්‍ය කරන පින්තුර වගේ දේවල් දැන්මම එකිනෙකට වෙනස් [/FONT][FONT="]resolution [/FONT][FONT="]වලින් අපිට පින්තුර අපේ android app එකට add කර ගන්න පුළුවන්.ඒ කියන්නේ එකම පින්තුරය උනත් මේ folders වල දල අපේ වැඩේට යොදා ගානකොට ඊට අදාලව [/FONT][FONT="]resolution[/FONT][FONT="] වෙනස් වෙලා තමයි අපිට ලැබෙන්නේ..මන් කියනවට අමතරව දෙයක් මේවා වල තියනව නම් මෙතනම එක පොස්ට් කරන්න කියලත් මම ඉල්ලා සිටිනවා.අපි ඔය කිව කතාව තව ඉසරහට තියන පාඩමකින් පින්තුර ඇතුලත් කරලම බලමුකෝ..[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]06.මෙතන ටියෙනෙත් android වල හදවත වගේ තැනක්.අපි හදන app එකට අදාල වෙන තොරතුරු තියා ගන්න ඔතන තියන [/FONT][FONT="]AndroidManifest.xml[/FONT][FONT="] එක එහෙම යොදා ගන්නවා..ඒවා සේරම ගැන දැන් හොද අවදානෙන් මතකතියා ගන්න.ඒවා වලින් වැඩ කරන හැටි අපි ඉදිරි පාඩම් වලින් ඉගෙන ගනිමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]07.මේ තියෙනේ ප්‍රදාන Activity java file එක පිහිටලා තියන ආකාරය.ඇ ගැන පොදක් අවදානෙන් බලල අදහසක් ගන්න.මේ සේරමත් අපි app එක හද ගතහම ස්වයං නිර්මාණය වන දේවල් තමයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]එහෙනම් අපි ඊලගට බලමු කොහොමද UI එකක් හද ගන්නේ කියල[/FONT]