ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට සරලව 2

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට සරලව 2

    මගේ ඇන්ඩ්‍රොයිඩ් ගැන පලවෙනි පොස්ට් බලන්න මෙතනින් යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1471712





    මේක ගත්තේ
    Code:
    [SIZE="2"] ishuranga.blogspot.com[/SIZE]
    and voiceofsinhalese එකෙන්..............
    මම කලේ copy paste කරපු එක විතරයි......
    blog admin තමයි මේක අමරුවෙන් ලිව්වේ.....
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....
    මේ post එකට navodwickra අය්යා පට්ට support එකක් දුන්නා....


    හොද නම් සලකලා යන්න....



    android.gif


    Android ඉතිහසය ගැන කතාකරන විට එය 2003 ඔක්තොම්බර් මසයේ දී කැලිෆෝනියාවේ දී Andy Rubin, Rich Miner, Nick Sears සහ Chris White විසින් අප්‍රසිද්ධව Android Incorporation සමාගම පිහිටුවා ගනු ලබයි. පසුව සිදුවුන විවිද ආර්ථික බාධක හමුවේ ඔවුන් එය සුප්‍රසිද්ධ Google සමාගමට එහි හිමිකාරීත්වය එය ඉතා අඩු මුදලකට පවරනු ලබයි. ඉන්පසු 2007 නොවැම්බර් මසයේදී එලිදකින Android beta SDK (Software Development Kit) මඟින් මෙම මෙහෙයුම් පද්දතිය නව ගමනක් ආරම්භ කරනු ලබයි.2008 සැප්තැම්බර් වනවිට සිය ප්‍රථම Android දුරකතනය HTC Dream G1 නමින් එලි දක්වනු ලැබේ.


    බුදු අම්මෝ තව ගොඩාක් ලියන්න තියෙනවනේ. දැන්නම් ඔයලට කියවන්නත් එපා වෙලා ඇති. ම්ම් දැන් මම කියන්නම් Android version ගැන. Android version වලට නම් දාලා තියෙන්නෙ candy එහෙමත් නැත්තම් රස කැවිලිවල නම්. ඒකත් මරු නේ. මොකද කියල නම් මම දන්නෙ නෑ. ඔයාලා දන්නවනම් මටත් කියන්න.

    මුලින්ම ආවෙ Android 1.0 ((ඕක කියන්නත් දෙයක්ද)


    htc-dream-android-phone.png

    මුල්ම android phone එක වෙන්නේ HTC සමාගම සමග හවුලේ නිපදවපු HTC Dream නොහොත් G1 phone එක.

    ඔන්න මේකෙ තිබුන features

    Web Browser to show, zoom and pan full HTML and XHTML web pages, multiple pages show as windows, supporting POP3, IMAP4, and SMTP
    Android Market app downloads and updates
    Multitasking, instant messaging, GPS, Wi-Fi an bluetooth
    No Microsoft Exchange Server, no camcorder, youtube video player

    Camera Support : lacked in change of camera’s resolution, quality, white balance etc
    Folder permits for the grouping of bunch of application icons into a single folder icon on the home screen
    Notification alert in the status bar optioned with ringtone, vibration alert or by LED

    Google synchronization to many applications
    Google Maps with Latitude (Street View as well as in satellite imagery), driving directions using GPS
    Voice Dialer allows dialing and placing of phone calls without typing a name or number
    Other apps include: Alarm Clock, Calculator, Dialer (Phone), Home screen (launcher), Pictures (Gallery), and Settings













    ඊටපස්සෙ ආවෙ Android 1.1 ඒක ආවෙ update එකක් විදිහට.
    ඊලඟ version එක වෙන්නෙ Android 1.5 (Cupcake)

    cupcake.jpg



    ඔන්න මේකෙ තිබුන features

    Universal search box
    Revamped Android market : Browsing categories and filters (Top free, Top paid, Just in)
    Toggle between camera and videos modes, Video recording and playback in MPEG-4 and 3GP formats
    Faster Camera start-up and image capture, integrated photo gallery
    Much faster acquisition of GPS location (powered by SUPL AGPS)
    Auto-pairing and stereo support for Bluetooth added (A2DP and AVRCP profiles)
    On-screen soft keyboard
    Directly upload videos to youtube and picassa









    ඊටපස්සෙ එන්නෙ Android 1.6 (Donut)

    Android-5.jpg




    ඔන්න මේකෙ තිබුන features

    Virtual On-screen keyboard
    Camcorder mode for recording (and watching) video
    Stereo Bluetooth
    Expanded Gesture framework and new GestureBuilder development tool
    Home screen widgets and folders
    Quick Search Box and Voice Search
    Toggle between still and video captures modes, Support for WVGA screen resolutions
    Copy/Paste and search within the browser
    Direct upload to Youtube and Picasa
    User can select multiple photos for deletion
    Battery usage indicator
    Updated technology support for CDMA/EVDO, 802.1x, VPNs, and a text-to-speech engine
    Multilingual tect-o-speech function














    ඊළඟට Android 2.0 (Eclair)

    Android-4-550x370.jpg


    මේකෙ 2.0.1 සහ 2.1 කියල වෙන වෙනම update 2 කුත් ආවා. මෙන්න ඒ version වල තිබුන features ටික

    Android 2.0 (Eclair)
    - Multiple accounts for email and contact synchronization
    - Microsoft Exchange Support for syncing of e-mail
    - Quick Contact pop-up widget
    - Search saved SMS and MMS messages
    - Camera improvement include support for flash and digital zoom, scene mode, white balance, color effect and macro focus
    - Keyboard improvement : Adaptive Dictionary
    ,- Bluetooth 2.1 support
    - New browser User Interface and support for HTML5
    - Improved Google Maps 3.1.2
    - New calender features
    - Besides live wallpapers, it’s allowing Home screen background images to be animated to show movement
    - MotionEvent class enhanced to track multi-touch events
    Android 2.0.1
    - Minor API changes
    - bug fixes and framework behavioral changes
    Android 2.1
    - Minor amendments to the API and bug fixe











    ඊළඟට ආවෙ Android 2.2 (Froyo)

    Android-6.jpg


    Android Froyo කියන version එක තිබුණ features එක්ක ගොඩාක් දියුණු තත්වයේ Mobile Operating System එකක්. මෙන්න ඒ version වල තිබුන features ටික

    Android 2.2 (Froyo)
    - Multiple user account
    - Speed, memory, and performance optimizations
    - Android market update : Batch and automatic updates, installing apps to the SD card
    - New tips widget for homescreen
    - Support for the Android Cloud to Device Messaging (C2DM) service
    - File uploading in the browser
    - Improved Microsoft Exchange support
    - USB tethering and Hotspot support, Voice dialing and contact sharing over Bluetooth
    - Multiple keyboard languages
    - Adobe Flash 10.1

    Android 2.2.1
    - Bug fixes
    - Security updates
    - Performance improvements

    Android 2.2.2
    - Fixed minor bugs
    - Fixed SMS routing issues that affected the Nexus One
    Android 2.2.3
    - This update consisted of two security patches



    හොඳයි එහෙනම් අපි මේ පොස්ටුවේ බලමු විවිද මාදිලිවල Android දුරකථන ගැන.

    මම මුලින්ම කිව්වා මතක ඇති Android කියන්නේ Open Source මෙහෙයුම් පද්දතියක් කියල. ඉතින් ඒ හේතුව නිසාම විවිදාකාර Android version අද අපිට දකින්නට ලැබෙනවා. පොදුවේ ඔක්කොටම Android කිව්වත් අද ගොඩක් අය මොකක්ද මේවල වෙනස්කම් කියල දන්නේ නෑ. අපි මුලින්ම බලමු Stock Android/ Vanilla Android ගැන. දැන් මොකක්ද මේ කියල බලයි කස්ටිය stock Android කිව්වේ Google සමගම විසින් නිපදවූ Android Version එක මේක ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගන්න පුළුවන්. ඉතින් අනිත් සමාගම් මේක අරගෙන තම තමුන්ට ඔනා විදියට මෙහෙයුම් පද්දති නිපදවනවා.


    Android_2_2.jpg


    rc33-google-voice-search-for-android-on-home-screen.jpg


    uihs-4ee6a63-intro.png


    ඊළඟට තමයි හොඳම version ටික එන්නෙ. මේ වෙනකොට මුලු ලෝකයේම අවධානය Android Smart Phones වලට තමයි තිබුනෙ. Post එක ටිකක් දිග වැඩි නිසා ඉතුරු ටික මේකෙ දිගුවක් විදිහට දන්නම්. ඔයාල මොනවහරි ඉගෙන ගත්තනම් ඒක තමයි මගේ ලොකුම සතුට.
     
    Last edited by a moderator:
    • Like
    Reactions: N.H Shadow