සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?

    සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල කියන්නෙ. එහෙමනම් විශ්වය තුල මනුෂ්‍යයන්ට පමණද සංගීතය රස විඳින්න පුළුවන්?
    සත්තු විශ්වයේ කොටසක් නෙවෙයිද?

    සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?
    මේ ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් මේ වීඩියෝවේ තියෙනවා. බලන්න මේ ගවයින් සංගීතය ඇහෙනකොට ඒක අහන්න ලඟට එන අපූරුව. සාවධානව ඇහුම්කන් දෙන හැටි.




     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    bump8.jpg