ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++


    ඔන්න මේ දවස්වල pros thread එකක් යනවා හෝ ගාල votes වැටෙන ගණිකා වුර්තිය නීතිගත යුතුයි කියල වැඩිපුරම මනාපය නීතිගත වීමටය ඉතින් අය්යල මල්ලිලා මීක නීතිගත උනොත් අපිට ප්‍රවේශම් වෙන්න දේවල් තියෙනවා මන් එකින් එක දාන්නම්කො

    Chlamydia Infections

    මේකත් බැක්ටීරියාවක් මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක්. මෙම රෝගය වැළදෙන්නේ මෙවැනිම රෝගයක් තියෙන පුද්ගලයෙකු සමග ලිංගිකව එක්වීමකදී පමණි. පිරිමි හා ගැහැණු සියල්ලටම මෙම රෝගය වලදීය හැක. සාමාන්‍යයෙන් මෙම රෝගය වලදෙද්දී අපිට රෝග ලක්ෂණ නොපෙන්වන අතර සිදුවන එකම රෝගලක්ෂණය වන්නේ මුත්‍රකිරීමකදී සිදුවන දැවිල්ලක් ඇතිවීමයි

    ගැහැණු හා පිරිමින්ගේ පොදුවේ මෙමගින් මුත්‍රාශය ආශ්‍රිතව මෙම රෝගය වැළදෙන අතර ගැහැනුන්ට වැළදීමෙන් ගර්බශය ආශ්‍රිතව සදෙන රෝගවලට මාර්ගය සදෙන අතර එමගින් ඇතිවන දරුගැබට හානි සිදුවේ.
    බොහෝ විට දරුවන්ගේ ඇසආශ්‍රිතව pneumonia හා chlamydia රෝග වලදීය හැක


    pneumonia infected Baby

    pneum3a-062554E.jpg



    chlamydia infected Baby

    eye+goop.jpg



    පිරිමින්ගෙන් chlamydia වැළදුණුවිට epididymis

    male_torso.jpg


    රුපය පරිදි epididymis හා ශක්රනු ගෙනයන නලයට වැළදීමෙන් වේදනාවක් සමග උනගැනීමක් ඇතිවේ. තවද ලිංගික බෙලහීනතවයන්ද ඇතිවිය හැක.

    මෙය වැළදුණුවිට මේවට ප්‍රතිජීවක බෙහෙත් මෙන්ම condoms බවිත්යෙන්ද වලදීම අවම කරගත හැක. විශේෂච්යන් පවසන්නේ අවුරුදු 25 ත් අඩු සියලුම ගැහැනුන් වසරකට වරක් මේ සදහා පරීක්ෂණ පැවැත්විය යුතුය.

    දැන් තමයි හොදම හරිය මෙතනින් පසුව වැඩිහිටියන්ට පමණි

    මේ Chlamydia සැදුනු යෝනි මාර්ගයක්

    female-chlamydia-trachomatis.jpg


    3795.jpg


    කොහොමද hot නේ
    :P:P

    මෙන්න මුක ආශ්‍රිතව

    chlamydiasymptomsinmen.jpg


    දැන් අහන්න එපා කටට අවේ කොහොමද කියල උබල අහවල් එක කටිනුත් කරනවා නේ:rofl::rofl:




    මෙන්න පිරිමියාගේ අහවල් එකේ හැදුනම


    soa-aids-amsterdam-chlamydia-trachomatis-male-penis.jpg




    කොමද ආතල් නේ




    මේ තියෙන්නේ අසාදන වෙන්න පුළුවන් ප්‍රදේශ



    chlamydia-image.JPG


    මෙන්නඇසවලහැදුනම


    chlamydia2.jpg


    Part II ABOUT Genital Herpes

    PART III
    ABOUT AIDS
    PART IV ABOUT Syphilis

    මචන්ලා සිරාවටම ආරක්‍ෂිත ලිංගික ඇසුර වෙන්නේ තමන්ගේ සහකාරිය පමණක් එක්ක ඇසුරක්. මේ වගේ රෝග ගොඩක් තියෙනවා ඔය කිහිපයක් විතරයි. මේවා හදාගෙන දුක් විදින්න කැමතිද? තීරණය ඔබේ අතේ
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Gonorrhea

    මේ ලෙඩේ නම් හැමෝම දන්නා දෙයක්. මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ තරුණ තරුණියන් අතරේය. මෙයත් බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි. මෙය මුකය, ලිංගික ප්‍රදේශ,ගුද මාර්ගයේත් වලදීය හැක
    මෙයත්
    රෝගලක්ෂණ සම විටම නොපෙන්වයි. විශේෂයෙන් මේවා සැදුනු ගැහැණුගේ සැදුනු බවට ලක්ෂණ නොපෙන්වයි.මෙයින්ද මුත්‍ර කිරීමේදී වේදනා හටගනිය්. ප්‍රතිකාර නොගතහොත් මෙයින්ද ලිංගික නිසරු බව දක්වා වරදානය විය හැක. ගැහැනුන්ට ඔසප් චක්‍රය අතර ලේ පිටවීමක් දක්නට ලැබෙන අතර මෙයින්ද ගර්බශය තුල ඇතිවන කලල්යටද බලපෑම් එල්ල විය හැක


    තවද මෙම අසාදනය දරුවාටද සම්ප්‍රේෂණය විය හැක.
    මෙයටද
    ප්‍රතිකාර ඇති අතර නිවැරදි උපත් පාලන කොපු පාවිච්චියෙන් අඩු කර ගත හැක. විශේෂයෙන් කිව යුතුයි උපත් පාලන කොපු මගින් අඩු කර ගත හැකි වුවත් නැවැත්විය නොහැකි බව. මේවා වැළදීමට ස්පර්ශය උනත් ප්‍රමාණවත් වෙයි,
    හා
    දැන් හොදම හරිය කෝ බලන්න මේක හැදුනම වෙන දේ..





    මෙන්න පිටේ හදුනා කෙනෙක්
    uesc_09_img0520.jpg


    මෙන්න ඇස වල හැදුනම
    Gonorrhea-of-the-eye.jpg




    කකුලේ හදුනා
    5178_lores.jpg




    මුකයේ හැදුනම
    726944_f260.jpg




    අහවල් ඒවායේ හැදුනම
    Gonorrhea-1.png

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Genital Herpes

    මේකත් ලිංගිකව සම්ප්රේෂණය වන රෝගයක් මෙයට හේතු වෙන්නේ මෙන්න මේ virus එක
    herpes simplex පොර

    M0500803-Herpes_simplex_virus,_TEM-SPL.jpg


    මෙයත් ඔබගේ ලින්ගශ්ර්තව කලවා තට්ටම් වලට අසාදනය විය හැක. මුකයෙන් හා සංසර්ගය මගින් මෙය බෝවිය හැක. ගැබිණි මව්වරුන් මගින් ළමය වෙතද වලදීය හැක. මෙහිදී චර්ම ආශ්රිතව කුඩා පල්ලම් වශයෙන් බිබිලි ආකාරයට අසාදනය වේ. තවද මෙම ලක්ෂණ දක්නට නොමැති වුවත් මෙම රෝගය සම්ප්රේෂණය වීම මෙහි ඇති විශේශ්ත්වයය්
    මෙහි රෝග ලක්ෂණ ඉතා බිහිසුණු අන්දමින් පැතිර ය හැක. කුඩා බිබිල ගැටිති ලප කැළැල් මෙම virus ස්පර්ශ වුනු ස්ථානයෙන් දක්නට ලැබෙන අතර, ඒවා ක්රමක් ක්රමයෙන් වර්දනය වී කැසීමක් ඇතිවන අතර ඉන්පසු වේදනාවක් එම ප්රදශයෙන් ඇතිවීමට පටන් ගනිය්. සමහර අවස්ථාවලදී මෙසේ ඇතිවී නැවත ඒවා නැතිවී යයි මේ හේතුවෙන් මෙම රෝගය වලදී ඇති බව සොයා ගැනීමට අපහසු වේ.මෙම virus අලුත උපන් බිලිදුන්ට ඉතා බයානක ප්රතිපල ගෙන දෙන අතර ඔවුන්ගේ ප්රතිශක්තිකරණයට අඩපන කරමින් දරුණු අබාද වලට ගොදුරු බවට පත්විය හැක.

    බොහෝ පුද්ගලයන්ට මෙම virusaya මගින් ඇති කරන රෝග ලක්ෂණ අවරුද්දකට කිහිප විටකදී පෙන්වන අතර විටෙක දරුණු ලෙසද විටෙක සමනය ලෙසද පෙන්විය හැකි අතර ඔහුගේ ජීවිත කාලය පුරාම මෙම virus සමග ජීවත් වීමට සිදුවේ
    විශේෂයෙන් කිව යුතු දේ තමි මේ සදහා ප්රතිකාර නොමැති අතර virus සමග සටන් කර රෝග ලක්ෂණ අඩු කිරීමට හා තව කෙනෙකුට වැළදීමට අවස්ථා අඩු කිරීමට ප්රතිකාර තිබීමි. මෙයටත් කිව හැක්කේ condom මගින් වැළදීමට ඇති අවස්ථා අඩු කර ගත හැකි උනත් එය වලදීම නැවැත්විය නොහැකි බවය
    මේ ආකාර බිබිලි ලපකැළැල් ඇති වේ


    Herpes.jpg


    herpes_simplex_26.jpg



    මුකයේ ඇති වූ විට


    Herpes_Simplex_tongue-XX.jpg


    ඇස තුල හටගත් විට
    herpes_simplex_keratitis__PPL.jpg


    img1375543abab7c86d3e.jpg


    ඇගිලි තුල
    herpes-simplex-paronychia-s.jpg


    ලිංග ප්‍රදේශය තුල
    image005.gif


    img0105.jpg


    picture-genital-herpes-woman.jpg


    4230-0550x0475.jpg


    herpes_simplex_buttock.jpg


    දැන් මේ අනාරක්ෂිත වැඩ නිසා මේවට වන්දි ගෙවන අහිංසක මල් වගේ දරුවන් බලන්න


    6476.jpg
    19.jpg


    dn585697.fig1.jpg

    derm-21.jpg


    7210584f1.jpg

     
    • Like
    Reactions: kites and hsgking

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මාත් ඕකට ඕනේ කියල උත්තර දුන්නේ. ඒත් මට හොඳ සිහිය තියෙනතාක් එහෙම දේකට යොමුවෙන්නේ නෑ :)
     

    Similar threads