අපේ කොල්ලෙක්ට පොඩි help එකක් දෙමු..

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපේ කොල්ලෙක්ට පොඩි help එකක් දෙමු..

>>>>>>>>>><<<<<<<<<<

කට්ටියට මතක ඇති මම කලින් Thread දෙකක් දැම්මා අපේ එලකිරියෙ Member කෙනෙක් කරපු Music Track දෙකක් ගැන :)

දැක්කෙ නැති අයට -

1st Sri Lankan Dubstep
ආයෙත් අලුත් Track එකක්

මේ තියෙන්නේ ඒ Member අලුතෙන් කරපු remix එකක්..:cool:

Gangnam Style (Homicide Dirty Bootleg)
YouTube link - https://www.youtube.com/watch?v=pXjvrn77C8o



මේ member පොඩි Remix competition එකකට ඇතුල් වෙලා ඒකට votes ඕනේ වෙලා තියෙනවා :cool: පහල තියෙන YouTube Video එකේ views ගනන වැඩි උනහම තමයි votes වැඩි වෙන්නේ :)


https://www.youtube.com/watch?v=AaLchPYr_XY




303937_243769275745368_1049665114_n.png



homicide official Facebook page - https://www.facebook.com/homicideofficial
homicide official YouTube channel - http://www.youtube.com/TheHomicideTv



ඉතින් අපෙ කොල්ලෙක්ට කරන උදව්වක් විදිහට views ගනන වැඩි කරල පුලුවන්නම් comment එකකුත් දාල අපේ මේ එලකිරි සාමාජිකයට මෙම තරඟෙන් දිනන්න සුභ පතමු
11.gif




>>>>>><<<<<<