මෝඩ සිංහල බෞද්ධයා තව දුරටත් ගොන් කරන දේශීය වෙදකම ගැන දක්වා ඇති ප්‍රතිචාර නිසා එයටම අදාළ තවත් කොටසක් මෙසේ පල කරමි.
දේශීය වෙද්දුන්ට අසු වී වන කරගෙන නැවතත් එවැනිම එකෙක් ලඟට යන මානසිකත්වය සඳහා කදිම නිදසුන් කීපයක් එම ත්‍රෙඩ් එකේම සපයා ඇත්තේ එලකිරියේම වීරෝදාර බෞද්ධයන් පිරිසක් වීම සංවේගදායක ය.
http://www.elakiri.com/forum/showthread.php?t=1490248
කෙසේ වුවද මෙන්න දෙවැනි කොටස:
ඔබ නගරයකට ගියහොත් අත්‍යවශ්‍ය වන්නේ මොනවාද? මෙන්න මේවා ඊට ඇතුලත් නේදැයි බලන්න.
ටෙලිෆෝන් එක රිලෝඩ් කර ගැනීම.
තේ එකක් බීම.
දරුවෙකුට, සහෝදරයෙකුට මොනව හරි සෙල්ලම් බඩුවක් ගැනීම.
ග්‍රොසරි බඩු කීපයක් ගැනීම.
මෙයින් කීයක් සඳහා සිංහල කඩ ඔබ දැක ඇද්ද? 90% ට වඩා මුස්ලිම් කඩ ය. කොම්පියුටරයක් ගැනීමට නම් යුනිටි ප්ලාසා මුස්ලිම් කඩයකි. ෆෝන් අන්ලොක් කරන්නට නම් කුවීන්ස් නැත්නම් වින්ටෙක් ය. අමතර කොටස් සඳහා නම් ට්‍රාන්ස් ඒෂියා නැත්නම් පෝලෙක් ය. එක සිංහල කඩයක් ඇද්ද?
මේ අතරේ සිංහලයාට කඩ කාමරයක් ඇත්නම් ඔහු කරන්නේ කුමක්ද? කේන්දර බලන ගුබ්බැයමක් අටවා ගැනීමයි. ඉන් පසු බෞද්ධයාම ගොනාට අන්දවා මිත්‍යාව වැපිරීමයි. මුස්ලිමුන් සිංහලයා අන්දවා සල්ලි ගරද්දී සිංහලයා තමන්ගේම ජාතිය අන්දවයි.
මුස්ලිමා නවීන තාක්ෂනය පසු පස යද්දී සිංහලයා යල් පැනගිය මිත්‍යාව පසුපස දුවයි.
මුස්ලිමා ඉදිරියට දියුණු වන ව්‍යාපාර කරද්දී සිංහලයා කේන්දර බලයි. බුලත් විටක් හපමින් තඹ කොලයක් කටුගගා සිටින මොහු කලකට පසු වැඩක් නැතැයි කියමින් ගොඩනැගිල්ල මුස්ලිමෙකුට දෙයි.
එහෙත් ජාතියාලය නම් මහා ඉහලින් ය. බෞද්ධ කම කන් දෙකෙන් උතුරයි. මිත්‍යාව ගැන කියද්දී මල පනියි. අද සිටින මිත්‍යා දෘෂ්ටික සිංහලයා සත්‍යය සහ බොරුව අතර අතරමංවී සිටී. ඔහු සිතන්නේ මුස්ලිමාගේ මිත්‍යාව වැරදි බවත් සිංහලයාගේ මිත්‍යාව හරි බවත් ය. දිනපතා හරක් මස් අනුභව කරන, බොරු කියන, අරක්කු බොන මිත්‍යා දෘෂ්ටික සිංහලයා කතරගම යන්නේ එය බෞද්ධ වන්දනාවක් බව කියමිනි. අත් පා ගොඩක් ඇති, විරූපී බලි රූපය ඉදිරියේ නොකරන දෙයක් නැත. කපුවා ඉල්ලුවොත් අම්මා වුවද පූජා කරයි. මෙම බලි රූප වන්දනාවන් සඳහා ගමන් සංවිධානය පන්සලේ ලොකු හාමුදුරුවන් යයි කියාගන්නා පුද්ගලයාගෙනි. හාමුදුරුවන්ම මිත්‍යාව වපුරයි නම් අනෙකුත් උන් ගැන කවර කතාද?
ශ්‍රී පාදය නම් වූ ගල්පොත්තේ ඔලුව ගැසීමට නම් සල්ලි දැමිය යුතුය. සල්ලි දැක්කොත් අවස්තාව ලැබේ. නැත්නම් තල්ලු කර දැමීමට පෙර කෙසේ හෝ ඔලුව ගසා ගැනීම තමන්ගේ වගකීමකි. එම ගල්පොත්ත වසා ඇත්තේ සල්ලි වලිනි. බුදුදහම සල්ලි වලින් වන්දනා කිරීම අලුත් විලාසිතාවකි. මෙය වන්දනා කිරීමට යන්නේ නම් කෙල්ලෙක් ගෙන යායුතුමය. අඳුරු තැනක් දුටු විගස මොනවා හරි කරගත යුතුය. නැත්නම් ගමන සම්පූර්ණ නැත. මෝඩ අම්මලා කිරිදරුවන් වඩාගෙන යති.ආශීර්වාද ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. කිරිඑලදෙනුන් වැනි ඔවුන්ගෙන් ඊට වඩා බුද්ධියක් නම් බලාපොරොත්තු විය නොහැක. සමන් දෙයියන් නමැති කොන්ක්‍රීට් කනුව ඉදිරියේ ඔවුහු වැඳ වැටෙති.
සත්‍යය සහ බුදුදහම ගැන නිසි අවබෝධයක් නැතිව කුරෝලු වී සිටින සිංහල මිත්‍යා දෘෂ්ටිකයා ගස් වලින්, කොන්ක්‍රීට් කණු වලින්, බලි රූප වලින්, ගල් පුවරු වලින්, තඹ තහඩු වලින් ආශීර්වාද බලාපොරොත්තු වීම අරුමයක් නම් නොවේ.

Last edited: