4) දරැවෙක් හදන්න කලින් සහ ගැබ්බර කාලයේ18+++

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
4) දරැවෙක් හදන්න කලින් සහ ගැබ්බර කාලයේ18+++

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද 4 වැනි කොටස ලියනවා...ගොඩාක් අය මට මේක දිගටම කරගෙන යන්න කියලා pm කරලා තිබුනා.හැමෝටම ස්තූතියි.:):):):)

අද කතා කරන්නේ දරැවෙක් තට්ටමෙන් ඉන්නවා කියන එක ගැනයි.

19158.jpg

Breech.jpg


ඉතින් අපි හැමෝම ඔය තට්ටමෙන් තමයි අම්මගෙ බඩේ ඉන්නේ මුල්ම සති 28 කාලය තුල. ඉතින් ටිකෙන් ටික අපේ මොළය ලොකු වෙනවා බර වැඩි වෙනවා. ඒ නිසා බර දෙයක් වතුරේ දාපුවාම බර පැත්ත යට යනවා වගේ අපේ ඔලුවත් යටට හැරෙනවා.....:lol::lol:

breech+baby.gif

19156.jpg


ඉතින් ඔන්න සති 34 විතර වෙනකොට 1/3 ක් විතර පොඩි එවුන් ඔලුව පල්ලෙහාට දාගෙන තමයි ඉන්නේ...:cool:
සති 36 ක් විතර වෙනකොට 90%කටත් වඩා උන් ඔලුව පල්ලෙහාට දාලන්නවා(අම්මගෙ බඩ ඇතුලේ කරකැවෙනවා). :cool::cool:
ඉතින් මෙහෙම කරකැවෙන්න බැරි අය පස්ස පැත්ත ගැබ් ගෙල පැත්තට හරවන් තමයි ඉන්නේ. මේ ආකාරයට තට්ටමෙන් ඉන්න පුලුවන් ආකාර 3 ක් තියෙනවා.
:baffled::baffled:

breech1.jpg


ඕකෙ කකුල් උඩට හරවන් ඉන්න එක ප්‍රසුතියට අපහසු නැහැ.මොකද පස්ස පැත්තත් ඔලුව වගේ රවුමට තියෙන නිසා ගැබ් ගෙල ඈත් කරන් එලියට එනවා....අර 3ට තියෙන කකුල විතරක් එලියට දාගත්තු අය නම් හම්බ වෙන්නෙ නැහැ. ඒ අය ගැබ් ගෙල ඈත් කරන්නේ නැහැ කකුල විතරක් එළියට දාලා හිර වෙනවා...(ඉතින් ඔය අය මන්ද බුද්ධික දරැවො වෙන්න චාන්ස් එක වැඩියි):baffled::baffled::no::no:
ඒ නසා සිසේරියන් සැත්කම තමයි මෙයලා ඉන්නවා නම් කරන්නේ......

ඉතින් මේ තට්ටමෙන් ඉන්න හේතු තමයි.
1. ගර්භාශයේ අක්‍රමවත් බව...
2. දරැවාගේ ඇති විකෘති
3. වැදමහේ ඇති පිහිටීම
4. වතුර බෑගයේ ඇති ද්‍රව ප්‍රමාණය වැඩි වීම.

ඉතින් මේ වගේ තත්වයක් තියෙනවා නම් කල් තියාම වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න .ඊට පස්සේ දරැවා ප්‍රසූතිය තීරනය කරන්න....බය වෙන්න ඕනෙ නැහැ මම ඉදලා තියෙන්නේ ඔයිටත් වඩා චාටර් විදියටඅම්මා තමයි කිව්වේ).පල්ලෙහයින් තියෙන්නේ ඒකට කියන්නේ හරහට පිහිටීම...මගේ වෙලාවට හම්බ වෙන වේලාවේ මම හරියට කරකැවිලා තියෙනවානේ...නැත්නම්



transverse-lie.jpg


4thmonthfetus.jpg

මෙන්න මේ විදියට හැරිලා නැති ළමයි හරවනවා ..හැබැයි සති 37 තමයි කරන්න ඕනෙ.....:lol::lol:

ecv.jpg


මේ විදියටත් ගන්න පුලුවන් එලියට.....:)

12113W.jpg


breech_delivery_with_forceps.jpg


img-0161.png


ඉතින් රෙප් බම්ප් එහෙම දෙන්න අනෙත් අයටත් බලන්න චාන්ස් එක්ක දෙන්න....
සෞඛ්‍යමත් අපේ රටකට

free medical facts for every one by SRGDR
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් දේවල් දැනගත්ත ජය වේවා
    මේවා කවුරුත් වැඩිය කතා නොකරන ඉසවු
    මෙහෙම පැහැදිලිව දැනුවත් කිරීම ගැන
    ප්‍රසංසාව පලකරනවා ජය වේවා